මගේ පොඩි වැඩේ :)

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
මචන් මම පොඩි වැඩක් පටන් ගත්තා. ටිකක් රිස්ක් එකක් තියෙන වැඩක්. හැබැයි ගොඩ කාලෙක ඉදන් හිතේ තිබ්බ හීනයක්. BEAN BAGS.... මෙන්න FB Page එකේ ලින්ක් එක. හෙමීට ලයික් එකක් දාපන්
www.facebook.com/urbanhawklk

සප් එකක් දියන්. ආස එවුන්ටත් කියපන්. ෂෝ රූම් එහෙම නන් තාම නෑ. ගෙදර තමයි දැනට :)


13075289495_b6bf1681ef_b.jpg



ප.ලි. : ලෙදර් මැටීරියල්ස් වලට ඊයේ හවස ප්‍රයිසින් හැදුවා.... එළකිරියන්ස් ලට ඕනෙම ප්‍රොඩක්ට් එකකින් තව රුපියල් 500ක් අඩු කරලා දෙන්නන්.... ගොඩක් අඩු කරන්න අමාරුයි බන් මැනුෆැක්චරින් කොස්ට් එකයි මැටීරියල් කොස්ට් එකයි ටිකක් වැඩී. :)

Material - Cotton/twill/Cotton mix polyester
CLOUD #9 - 9,500/- (reduced price)
CLASSIC - 8,500/- (reduced price)
SPACEPOD - 9,500/- (reduced price)
---best for home indoor
---tv room, lobby. bed side, living area

Material - Leather (quality 1)
CLOUD #9 - 13,000/- (reduced price)
CLASSIC - 12,000/- (reduced price)
SPACEPOD - 13,000/- (reduced price)
---best for software companies/hotels/nursuries indoor
---tv room, lobby. bed side, living area

Material - Leather (quality 2)
CLOUD #9 - 12,000/- (reduced price)
CLASSIC - 11,000/- (reduced price)
SPACEPOD - 12,000 (reduced price)
---best for software companies/hotels/nursuries indoor
---tv room, lobby. bed side, living area

අවුට් ඩෝ වලට වෝටර් රෙසිටන්ට් මැටීරියල වලට ප්‍රයිසින් තව ටික දවසකින් දාන්නන්
 
Last edited:

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Unusum Suba Pathum Machan.
    Mageth
    Bean Bag ekak thiyenawa yaluwek ratin genapu. Dan aluthen ganda ona unoth umba innawane.

    Patta saneepayak thiyenne okak use karama :)

    bean_bag.jpg

     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Unusum Suba Pathum Machan.
    Mageth
    Bean Bag ekak thiyenawa yaluwek ratin genapu. Dan aluthen ganda ona unoth umba innawane.

    Patta saneepayak thiyenne okak use karama :)

    bean_bag.jpg


    එළකිරි මචන්. උඹ ගාව තියෙන්නෙ ෆැට් බෝයි එකක්ද? මරු බාන්ඩෙ. හැබැයි ටිකක් ගනන් :)