මගේ පොම්රේනියන්

mali.96

Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    මගේ පොම්රේනියන්

    යාලුවනේ අපි බලු පැටියෙක් ගෙනාව .. එයා ලයන් පොමරේනියන් කෙනෙක්
    එයා රු 12000 උනා ඒ අයියා කිව්ව විදිහට මේ ජාතියෙ කෙනෙක් ගොඩාක් වටිනව කිව්ව අදුරන නිසා ඔය ගානට දෙන්නේ කිව්ව
    ලස්සනයි නේද මගේ ලයන් පොම්
    මොනවද හිතෙන්නේ මෙයා ගැන

    IMG-398557db7fe9088f36d53a646108befa-_V.jpg

    IMG-4eeea32ac07a47f08cc152fa5c662150-_V.jpg

    IMG-b33c840185a74f7d5f9c21c2f2310f24-_V.jpg

    • Like
    Reactions: genius_EK

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    godak lassanayi,umbe pinakata oya ganata oka lebela tiyenne,120000 wage wenawa niyama price eka
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යාලුවනේ අපි බලු පැටියෙක් ගෙනාව .. එයා ලයන් පොමරේනියන් කෙනෙක්
    එයා රු 12000 උනා ඒ අයියා කිව්ව විදිහට මේ ජාතියෙ කෙනෙක් ගොඩාක් වටිනව කිව්ව අදුරන නිසා ඔය ගානට දෙන්නේ කිව්ව
    ලස්සනයි නේද මගේ ලයන් පොම්
    මොනවද හිතෙන්නේ මෙයා ගැන

    IMG-4eeea32ac07a47f08cc152fa5c662150-_V.jpg

    කුප්ප කොමෙන්ට් එකක් දාන්න හිතුනත් කුක්කගෙ අහිංසක මූන දැක්කම පව් කියල හිතුන.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    එච්චරටම ගණන්ද හුත්තෝ? ළමයෙකුත් ගත්තකිනේ ඊට අඩුවෙන්

    ow ban loku loku kula wala unne,tikak loku ekeknam oka 150000 ta denna puluwan kisi gemak nathiwa
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ow ban loku loku kula wala unne,tikak loku ekeknam oka 150000 ta denna puluwan kisi gemak nathiwa
    යකෝ බලු වෙසියෙක් අරන් පට්ටි දැම්මනම් සල්ලිනෙ.. අපි හුකලා ළමයි හැදුනොත් තමා අපිට රුපියල් 1000කට වත් දිගන්න බැරි.. බල්ලෝ බලහන්කො ඒකට.. එන ආත්මේ මම බල්ලෙක් වෙලා ඉපදෙන්න ආසයි..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    යකෝ බලු වෙසියෙක් අරන් පට්ටි දැම්මනම් සල්ලිනෙ.. අපි හුකලා ළමයි හැදුනොත් තමා අපිට රුපියල් 1000කට වත් දිගන්න බැරි.. බල්ලෝ බලහන්කො ඒකට.. එන ආත්මේ මම බල්ලෙක් වෙලා ඉපදෙන්න ආසයි..

    lamay wadak neha ban,clinik yannayi,beheth vidiinay,genita kanna bonna dennay mala wade,ballo pataw gassapana sathi 2n salli athe
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    lamay wadak neha ban,clinik yannayi,beheth vidiinay,genita kanna bonna dennay mala wade,ballo pataw gassapana sathi 2n salli athe
    එකයි විස්සකට පැටියෙක් විකුණගන්න පුළුවන් නම් ගොඩනේ.. අදම ඔය ජාතියේ නාබර බැල්ලියෙක්ට ලයින් එකක් දාන්න ඕනා. ලොකු බල්ලොත් ගණන්ද ඔය වගේ,
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    එකයි විස්සකට පැටියෙක් විකුණගන්න පුළුවන් නම් ගොඩනේ.. අදම ඔය ජාතියේ නාබර බැල්ලියෙක්ට ලයින් එකක් දාන්න ඕනා. ලොකු බල්ලොත් ගණන්ද ඔය වගේ,

    hitapu gaman aduwata set wenawa muuta wage,kalabala novi hemen hoyapan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කුප්ප කොමෙන්ට් එකක් දාන්න හිතුනත් කුක්කගෙ අහිංසක මූන දැක්කම පව් කියල හිතුන.

    මටත් එහෙම්මම හිතුනා..:lol:
    Akilar25 pls :)
     
    Last edited: