මගේ බඩ

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    pissuda ban 5km duwanne. cricket gahaddi lakunu 2 duwaganneth amaruwen. :P

    mehemai machan ,

    uba ube body eka train karaganna one mulinma ,

    uba palaweni dawase 500m diuwoth . anith dawase ita wadiyen duwanna goal ekak athi karaganin .

    machan experince walin kiyanne , ube aga horai , ohoma duwaddi aga hada gahenawa .

    smartphone ekak thiyenawanam hoda app ekak hoyaganin , calories burn karapu gana , distance , speed baluwahaki

    ube agata one widihata hadenna denna eepa , control eka atata ganin
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mehemai machan ,

    uba ube body eka train karaganna one mulinma ,

    uba palaweni dawase 500m diuwoth . anith dawase ita wadiyen duwanna goal ekak athi karaganin .

    machan experince walin kiyanne , ube aga horai , ohoma duwaddi aga hada gahenawa .

    smartphone ekak thiyenawanam hoda app ekak hoyaganin , calories burn karapu gana , distance , speed baluwahaki

    ube agata one widihata hadenna denna eepa , control eka atata ganin

    thanks machan. karala balamu heta indan
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දිග පොල්ලක් කරෙ තියාගෙන(කාවඩි නටනවා වගෙ) අත් දෙක දිග ඇරන් එකෙ කෙලවරෙන් අල්ලගෙන කකුල් දෙක එක තැන තියාගෙන හයියෙන් දකුනටත් වමටත් හැරියයන් :dull: පිනපන් බ්යිසිකල් පැදපන් බඩ දෙන්න ඔනෙ හැම් වදයක්ම දිපන්:dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කාර් එකක යන්න තියා බස් එකක වත් යන්න බැහැ ඔලුව වහලේ වදිනවා.:D:D අනිත් එක රේසින් කාර් එකක යනවා වගේ ස්ටියරින් වීල් එක කකුල් දෙක මැද්දේ තියන යන්න වෙන්නේ. වෑන් එකක් තමයි ගන්න හිතන ඉන්නේ.

    6යි 8ක් කියන්නේ අමනුස්ස උසක්නේ බන්:baffled::baffled:...

    මමනම් උබ තරම් උස නෑ. මටත් මරුටි ඇල්ටො එහෙම එලවන්න බෑ,


    ලොකු SUV හැර කාර් එකක් වෙනුවට උබට හොදම විසදුම

    toyota rush or daihatsu terios (nearly both same )

    comparisan.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ තවම බඩ බැහැලා නැද්ද.. මං හිතුවෙ රෑ වෙනකොට බහියි කියලා..
    වයිෆ්ව බඩ උඩ තියාගෙන නිදාගනිං..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ තවම බඩ බැහැලා නැද්ද.. මං හිතුවෙ රෑ වෙනකොට බහියි කියලා..
    වයිෆ්ව බඩ උඩ තියාගෙන නිදාගනිං..

    අල්ලපු ගදර වයිෆ් තමයි ඉන්නේ බං. එකී එක්කන් එනවට ඒකිගේ මිනිහ අකමැති වෙයි බං.:D:D:D
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,035
    11,846
    113
    මමත් උඹ වගේම තමයි.. ඉස්සර නම් ඔය හැම මගුලම කලා...දැන් නම් අඩුයි වගේ තේරෙනවා..හැබැයි ගොඩක්ම අඩු නැහැ.. මම කරපු විදිය කියන්නම්..

    පිටි,තෙල් කෑම අඩු කරපන්..නවත්තනවා කියනවා නෙමෙයි..ප්‍රායෝගිකව අඩු කරපන් මාසෙට කොත්තු 1 ක් , ෆ්‍රයිඩ් රයිස් ඒකක් කෑවා කියලා මැරෙන්නේ නැහැ..හැබැයි හැමදාම කන්න ඒපා...සදහටම නවත්තන්න පුලුවන් නම් හොදයි..

    ඊට පස්සේ හෙන ගහනවා වගේ ඇවිදපන්...මුලින්ම හිමින් හිමින් ඇවිදපන්..පස්සේ ටික ටික හයියෙන් ඇවිදින්න ගනින් වි 45 ප්‍රමාණවත්.. මාස 02 ක් විතර කියන කොට ..උඹට හිතේවී පොඩ්ඩක් දුවල යන්න..හෙමීට දුවන්න පටන් ගනින්..හති වැටුනොත් හිමීට ඇවිදපන්...

    මම කියපු විදියට කොරලා ...කමෙන්ටුවක් දාන්න..
    උඹ ඩෙව් කෙනෙක්..උඹට දැන් නෙමෙයි ..ප්‍රශ්න ඒන්නේ...තව අවුරුදු 05 කින් 06 කින් ....