මගේ බඩ

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගේ වයස 33. උස අඩි 6 අඟල් 8. ඔෆිස් එකේ වාඩි වෙලා ඉන්නේ කොම්පියුටර් එක ළඟ. ගෙදරත් ඉන්නේ වාඩි වෙලා. කාලෙක ඉඳල මගේ බඩ එනවා බං. බඩ බස්සගන්න ක්‍රමයක් කියපල්ලකෝ දන්නා කෙනෙක්. කොලෙස්ටරෝල් , දියවැඩියාව වගේ මොනවත් නැහැ. කන්නත් පුළුවන්. :dull::dull: බඩ කොච්චරද කිවුවෝතින් චූ කරද්දී පේන්නෙවත් නැහැ.:yes::yes:
    කියපල්ලකෝ දන්නා එකෙක්.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උස අඩි 6 අඟල් 8. අම්මටසිරි.... බාස්කට් බෝල් වොලිබෝල් හරි ගහපිය...


    ඉස්සරනම් වොලිබෝල් ගැහුවා. යුද්දේ කාලේ එයාෆෝස් ඒකෙන් ඉල්ලුවා මාව බාස්කට් බෝල් ගහන්න. අපේ අම්මා ඇප්ලිකේෂන් ඒකත් ඉරල දැම්මා. ඒ දවස් වල ෆාස්ට් බෝල දාන්නත් පුළුවන් මට. දැන් ඒකත් බැහැ බං. මේ බඩ නිසා දුවද්දී මහන්සියි. ලකුණු 2 ක් ගන්න දුවද්දී මට හති හොඳටම බං. :rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බුම්ප්

    නග්ගලම චු කරහන් එහකොට පෙනෙයි

    උදේට හැමදාම බයිසිකල් පැදහන්

    matath okama thama thama,dan tikak bada wadi wage,31'' dan 34'' wela.....

    උස අඩි 6 අඟල් 8. අම්මටසිරි.... බාස්කට් බෝල් වොලිබෝල් හරි ගහපිය...

    ;);)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    that-girl.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Treadmill ekak aran gedara awama 20 min wage duwapan..office eke innakota winadi 15kata serayak negitila awidapan poddak..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    වැලිගම වැල්ලේ දුවපං මචං හැමදාම පොඩියට පටන් අරං වැඩි කරපං
    මමත් පටන් ගන්න ඕනා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජිම් පලකො.. යකෝ අපේ බඩ එන්නෙ නෑනෙ.. දවසෙන් පැය දහ අටක් විතර පුටුව උඩමයි ඉන්නෙ..:rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජිම් පලකො.. යකෝ අපේ බඩ එන්නෙ නෑනෙ.. දවසෙන් පැය දහ අටක් විතර පුටුව උඩමයි ඉන්නෙ..:rofl:

    පල පල යන්න බොරු නොකිය. චූ කරන්නේ, කන්නේ බොන්නේ පුටුවෙන් නැගිටින්නේ නැතිවද? :P:P සච්චක බමුණාගේ වගේ මගෙත් බඩට යකඩ පටි ඔතන්න වෙයිද මන්ද.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වැලිගම වැල්ලේ දුවපං මචං හැමදාම පොඩියට පටන් අරං වැඩි කරපං
    මමත් පටන් ගන්න ඕනා


    මේ දවස් වල හුලගයි වැස්සයි නිසා රල වැඩියි බං. ඒ නිසා වල්ලේ දුවන්න අමාරුයි. සේනානායක පිට්ටේන්නේ දුවන්න බැහැ ලිස්සනවා. මාව වැටුනොතින්.:confused::confused:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Treadmill ekak aran gedara awama 20 min wage duwapan..office eke innakota winadi 15kata serayak negitila awidapan poddak..


    ට්‍රේඩ් මිල් ගන්නේ නැතිව වෙන ක්‍රමයක් හොයන්න ඕන. බඩ අඩු වෙද්දී, කරන්ට් බිල වැඩි වෙයි මගේ. ඊට පස්සේ අයිත් බඩ එනකන් වැඩ කරන්න වෙයි.:oo::oo: