මගේ බල්ලා යියේ නැති උනා

thilaknawe

Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    මගේ බල්ලා යියේ නැති උනා

    මගේ බල්ලා යියේ නැති උනා මචන් ලා උට අවුරුදු 6.... ගෙදරම කෙනෙක් වගේ තමයි හැදුවේ බන් !! කවදාවත් කුඩුවට දැම්මේ නැ ගේ ඇතුලේ හැදුනේ ! මාර අවුල් මචන් ලා !lළමයෙක් හදනවා වගේ හැදුවේ මචන් ..
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    1836529uy0u5jsdq5.gif
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    :sorry::sorry::sorry:
    බල්ලො හදන එක එපා වෙන්නෙ ඒ වෙලාවට තමයි...
    හොඳ තැනක ඉපදෙයි මචන්...:(
     

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    hmmm aniwa danayak denawa aye ballo hadan na kiyala theeranaya kala machn la ... muta dan awuruddakata kalin fit eka haduna muta beheth ekak dila thibbe eth eth ekata lever damage wena hinda api lagadi pera hospital eken check karala wena bethak eyala dunna ekata one month withara hadune na eth eyei ..peredai haduna 4 parak withara eth dagala hoda unama mu normal innawa .... ekaparama ra hadila dagaluwa eta passe eka sarayak kata arala nagitinna hadala watuna eta passe danagaththa maruna kiyala .... intelegent athin uparimai machanla 5 wasare podi ekek wage ee tharam therenawa . hoda thanaka ipadenna oni duk widinna nathi thanaka hoda minihek wela...