මගේ බ්ලොග් එක

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔයාටත් බ්ලොග් එකක් නැත්නම් අදම පටන්ගන්න ජංජාලේ කාලය නාස්තිකරන්න එපා! :no:දන්න දේ අනිත්අය එක්ක බෙදාගන්න.:yes: ප්‍රයෝජනවත් දෙයක් කරන්න.:D

    ss.jpg


    මම බ්ලොග් එකේ දාපුවා සමහරක් එළකිරි එකෙත් දැම්මා.:D:rofl:
    මම හුගක් ඉස්සර මේක පටන් ගත්තේ බලන්න ඔයාටත් වැදගත් දෙයක් තියෙනවද කියලා..:D


    බ්ලොග් එකක් හරි සයිට් එකක් හරි තියෙනවනම් දීලා යන්න. :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩේ එල කොල්ලෙක් නේ උබ:D:yes:
    අර අනිත් එවුන් ට හොද ආදර්ශයක් 18+ කියලා ත්‍රෙඩ් මේකේ දාල බ්ලොග් ප්‍රොමොට් කරන්න හදන . ජය වේවා
    :cool::cool:
     
    • Like
    Reactions: mcwolfe

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අඩේ එල කොල්ලෙක් නේ උබ:D:yes:
    අර අනිත් එවුන් ට හොද ආදර්ශයක් 18+ කියලා ත්‍රෙඩ් මේකේ දාල බ්ලොග් ප්‍රොමොට් කරන්න හදන . ජය වේවා
    :cool::cool:

    :lol::yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නියම බ්ලොග් සයිට් එක බං..:cool:

    පට්ට පට්ට :D

    :D:D:love:
    දැනුයි බැළුවේ ,,,
    පට්ට බන් .........

    +18

    පට්ට බන් .........:love:

    Gr8 work mcn

    අඩේ එල කොල්ලෙක් නේ උබ:D:yes:
    අර අනිත් එවුන් ට හොද ආදර්ශයක් 18+ කියලා ත්‍රෙඩ් මේකේ දාල බ්ලොග් ප්‍රොමොට් කරන්න හදන . ජය වේවා
    :cool::cool:



    thx 4 ALL machans laa :)