මගේ බෙල්ල වටේ කළු වෙනවා මොකද කරන්නේ....
R Ravisuru Member Nov 25, 2010 130 2 0 Kurunegala Jul 7, 2011 #1 මගේ බෙල්ල වටේ කළු වෙනවා මොකද කරන්නේ....
sameerasadaru Member Jan 17, 2010 18,139 720 0 ..::ÏÑ H€R H€♥RŦ::.. Jul 7, 2011 #2 hodata nahan a karala hoda cream 1k gahan...
Dileepa_J Active member Sep 10, 2007 554 32 28 ජීවිතේට එහායින් Jul 7, 2011 #3 Ravisuru said: මගේ බෙල්ල වටේ කළු වෙනවා මොකද කරන්නේ.... Click to expand... වැඩේ බරපතලයි.... බෙල්ලෙ වනයක්...!
Ravisuru said: මගේ බෙල්ල වටේ කළු වෙනවා මොකද කරන්නේ.... Click to expand... වැඩේ බරපතලයි.... බෙල්ලෙ වනයක්...!
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jul 7, 2011 #6 බෙල්ල විතරද කලු? එක එක ලෙඩ ව්ලට කලුවෙනවා
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Jul 7, 2011 #7 හොදට කුනු අතුල්ලලා නාන්න
wisal Member Jul 2, 2009 7,624 759 0 Israel Jul 7, 2011 #8 උබට බෙල්ල වැල දාගන්න කාලේ හරි කියලා ඒ අගවන්නේ.....
THChaminda Member Mar 1, 2008 184 1 0 "~Hard Rock Hell~" Jul 7, 2011 #9 Diabetes? http://en.wikipedia.org/wiki/Acanthosis_nigricans
R Ravisuru Member Nov 25, 2010 130 2 0 Kurunegala Jul 7, 2011 #10 prageeth119lk said: බෙල්ල විතරද කලු? එක එක ලෙඩ ව්ලට කලුවෙනවා Click to expand... බෙල්ල විතරක් නෙමෙඉ මචන් කිහිල්ලත් කලුවෙනවා මම මොකද කරන්න ඕන.........
prageeth119lk said: බෙල්ල විතරද කලු? එක එක ලෙඩ ව්ලට කලුවෙනවා Click to expand... බෙල්ල විතරක් නෙමෙඉ මචන් කිහිල්ලත් කලුවෙනවා මම මොකද කරන්න ඕන.........
Sameera884 Member Mar 20, 2011 439 12 0 38 Mawannella Jul 9, 2011 #11 Ravisuru said: බෙල්ල විතරක් නෙමෙඉ මචන් කිහිල්ලත් කලුවෙනවා මම මොකද කරන්න ඕන......... Click to expand... මචන් ඕක දිලිර රෝගයක් වගෙ මචන් චර්ම රෝග docter කෙනක් හම්බ වෙන්න
Ravisuru said: බෙල්ල විතරක් නෙමෙඉ මචන් කිහිල්ලත් කලුවෙනවා මම මොකද කරන්න ඕන......... Click to expand... මචන් ඕක දිලිර රෝගයක් වගෙ මචන් චර්ම රෝග docter කෙනක් හම්බ වෙන්න
thilangr8 Well-known member Sep 18, 2008 21,478 5,821 113 හෝම් ස්වීට් හෝම් Jul 9, 2011 #12 බෙල්ල වැහෙන්න මාලයක් දාමු ???
Captain Arjun!!!!! Well-known member Apr 20, 2011 4,912 208 63 Jul 9, 2011 #13 take it easy Machan, every thing will be ok
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jul 9, 2011 #14 thilangr8 said: බෙල්ල වැහෙන්න මාලයක් දාමු ??? Click to expand...