මගේ භාෂාව හැසිරවීම පිළිබඳව මගේ බලවත් කනග&#3535

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බොරුවට දගලන්න එපා.... ජාති ආලය ඇති වුනේ කවදද කියල අහන්න එපා.... ඇතිවෙලා තියන දේ ගැන සතුටු වෙයන්.... ඔය උඹ අහන ප්‍රශ්නය මගෙන් අහන්න කලින් උඹ උම්බෙන්ම ඇහුවනම් මොකෝ...
    එදා මොරාල් දුන්නේ නැත්තේ මට එදා ඒ හැකියාව තිබ්බේ නැහැ... මට මොරාල් එක තිබ්බේ නැහැ...
    නමුත් අද තියෙනව.... අනික ඔය ලංකවේ ඉඳගෙන මට බන කියන උඹට වඩා වැඩක් මම ලංකාව වෙනුවෙන් කරනවා.... අණබෙර ගහන්න ඕනේ නැහැ... දන්නා එවුන් දන්නවා... පුළුවන් නම් රටේ ඉන්න උඹල රට වෙනුවෙන් නැගිටපල්ලා.... එහෙම නැතුව පිට ඉන්න මට ඇගිල්ල දිග කරන්න එපා....​
    උබ ඔනි නම් සල්ලි විසිකරලා ඈති,,එච්චයි,,යකො බල්ලොත් නොකන සල්ලි,,,සල්ලි වලින් මිනිස් ජිවිත මනින්න එපා,,අන්න එතනයි උබයි මගෙයි සිතන පතන විදිහ වෙනස් වෙන තෑන මචන්,,
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    බොරුවට දගලන්න එපා.... ජාති ආලය ඇති වුනේ කවදද කියල අහන්න එපා.... ඇතිවෙලා තියන දේ ගැන සතුටු වෙයන්.... ඔය උඹ අහන ප්‍රශ්නය මගෙන් අහන්න කලින් උඹ උම්බෙන්ම ඇහුවනම් මොකෝ...
    එදා මොරාල් දුන්නේ නැත්තේ මට එදා ඒ හැකියාව තිබ්බේ නැහැ... මට මොරාල් එක තිබ්බේ නැහැ...
    නමුත් අද තියෙනව....
    අනික ඔය ලංකවේ ඉඳගෙන මට බන කියන උඹට වඩා වැඩක් මම ලංකාව වෙනුවෙන් කරනවා.... අණබෙර ගහන්න ඕනේ නැහැ... දන්නා එවුන් දන්නවා... පුළුවන් නම් රටේ ඉන්න උඹල රට වෙනුවෙන් නැගිටපල්ලා.... එහෙම නැතුව පිට ඉන්න මට ඇගිල්ල දිග කරන්න එපා....​
    මචන් එදා උබට මොරාල් එක ආවෙ නෑත්තෙ ඈයි????මොකද එදා උබ උන්නෙ ල0කාවෙ????යුද්දය වෙලෙ නෑති මොරාල් එක දෑන් මොන මගුලටද බන්,,නිකන් ලොරි ටොක් දාන්නෙ නෑතුව ඉදපන් බන්,,උබට රට ගිහින් සල්ලි හම්බ කලම මොරාල් එන්නත්,,උබට ල0කාවෙ ඉද්දි මොරාල් නෑතුව යන්නත් ,උබට පුදුම මොරාල් ජාතියක්නෙ බන් තියෙන්නෙ,,ඔකට තමයි බන් කියන්නෙ අවස්තාවාදී කම කියලා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචෝ... මම විදේශගත වෙලා දනට් ආවුරුද්දයි... මම ප්‍රයෝගික නැති වෙන්නේ උඹට.... මචෝ... මෙතන උඹගේ තියන ප්‍රශ්නය වෙන එකක්.... මේ ලෝකේ අපිට විඳවන්න තමයි තියෙන්නේ... විදින්න නෙමෙයි.... නමුත් අපි හිතනවා අපි විදින්න ආව කියල.... මම උඹගේ දුක නැහැ කියන්නේ නැහැ.... නමුත් අද මම දොඩවන්නේ මගේ තියෙන කැක්කුමට... උඹට උනත් විදේශ ගත වෙන්න අවශ්ටවක් අවොත් උඹත් විදේශ ගත වෙන්ව... බබා පාට දන්නා එපා.... මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි විදේශ ගත වෙලා ඉන්න එක නෙමෙයි.... මට ලැජ්ජයි උඹ වීර සෙබලෝ දෙන්නෙකුගේ සහෝදරයෙක් කියන්න.... ඔච්චර නිවට වෙන්න එපා..... අපිට යුතුකමක් තියෙනව... අපේ මව් බම රකින්න.... එකට මම තෝරාගත්තේ මේ ක්‍රමය...දැනට... ඉදිරියේදී ඔයාම පිළිගනීවි මම කවුද මට මොනවද කරන්න පුළුවන් කියල.... දැනට මම මුකුත් කියන්නේ නැහැ.... හැබැයි එක දෙයක්.... උඹට එකමුතු වෙන්න බැරි නම් උඹ බම්බු ගහ ගනින්.... ඕනෑතරම් කොල්ලෝ ඉන්නව කියන දේ තේරුම් ගන්න... හැබැයි පස්සේ දුක් වෙයන්... නිවට කමෙන් ජිවත් වෙලා තමන්ගේ ළමයි හම්බයෝන්ගෙන් ගුටි කනකොට... එතකොට තේරෙයි.... තමන්ග විතරක් හිතල ජිවත් වෙන්න එපා... අය්යාලට ලජ්ජා කාන්න එපා...
    මට බබා පාර්ට් දන්න ඔනි නෑහෑ බන්,,,මට ඔනි ට්වෙලාවක රට යන්න පුලුවන්,,ජොබ් කරන්න ඉනිත් නෑහෑ ,,මම උබට කිවෙ සහොදරයො 2ක් ගෑන විතරඉ අනිත් දෙන්නම ඉන්නෙ රට,,අපෙ ෆුල් ෆෑමිලි එකට ඉන්න පුලුවන් විදිහට එයලා සිටිසන් එක්ක ඉන්නෙ,,,ඔනි වෙලාවක යන්න පුලුවන් බන්..:lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම අවශ්තාවාදී හෝ ජාතිවාදී හෝ... එක මගේ දෙයක්... දැන් උඹ දගලන්නේ මොකටද... ත්‍රෙඩ් එක පටන් ගත්තේ මම.... මගේ ටෝක් මට... සිංහල කොල්ලෙක් නිසා නම්බු දීලා කතා කරන්නේ... මල්ලි... අපි හැමෝම මිනිස්සු.... උඹ ඉපදුන ගමන් ඇවිද්දේ නැහැනේ.... ඒවගේ තමයි.... අපිටත් යම් කලක් එනව යමක් වෙන්න...
    උඹට රට ගැන කැක්කුමක් තියෙනව නම් කියපන් බලන්න... උඹ අය්යලගේ නම්බුව ගැන කියව කියව ඇවිදින එක අර උඹ මොනවද කරලා තියෙන්නේ කියල..... ඔන්න ඉතින් මගෙන් මල පනිනවා හොදේ...

    ඔක්කොටම කලින් ඉරිසියාව කියන එක නැති කරගනින්..
    .​
    උබට මොන මගුලටද බන් මම ඉරිසියා කරන්නෙ,,උබ ගෑන ඈති වෙන්නෙ දුකක්,,පිට රටක ඉදගෙන ල0කාව හදන්න හදන එකෙක් නෙ උබ,,අනෙ උබෙ ලනු කන මොඩයො මෙ රටෙ නෑ බන්:lol::lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මල්ලියා... උඹ උඹගේ මට්ටමෙන් මිනිස්සු ගැන හිතුවට මට කරන්න දෙයක් නැහැ....
    සල්ලි... බොරු බන කියන්න එපා... බල්ලෝ සල්ලි කන්නේ නැති උනාට අද අපි හැමෝටම ජිවත් වෙන්න සල්ලි ඕනේ.... උඹ ලොකු ටෝක් දෙන්නේ මහන වෙලාද ඉන්නේ....

    මට ප්‍රයෝගික නැහැ කියන්නේ කොහොමද උඹ.... බලාගෙන ගියහම උඹනේ ප්‍රයෝගික නැත්තේ....
    සල්ලි...
    මේක හිතපන්...
    උඹ නොදන්නා දේවල් උඹ දන්නා දේවල් වලට වඩා ගොඩක් තිය්නේව කියල....
    නිකන් වලිගය පාගා ගන්න එපා..
    මිත්රාත්වයෙන් ඇත දිගු කලහම එක වලදගනින්...
    එක කෙල නොගහ...
    මිට වඩා උඹට කියන්න දෙයක් නැහැ.... උඹ එහෙම්ම පිටින් මෝඩයෙක්... මොලයක් කියල නාමයක් නැති හරකෙක්...​
    ඉස්සෙල්ලාම රට ඉන්නෙ නෑටුව ල0කාවට වරෙන්,,උබට රට හදන්න ඔනි නම්...නිකන් කිබොර්ඩ් මවුස් විරයෙක් වෙන්න එපා,,,මෙ රටෙ කොල්ල0ගෙ අහින්සක ජිවිතත් එක්ක සෙල්ල0 කරලා උන්ගෙ ජිවිත කාලකන්නි කරන්න එපා,,උබ පිට රටට වෙලා හොදට ඉදිවි,,අනිත් උන් මෙහෙ පව් ගෙවන්න ඔනි,,
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    එහෙනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ කස්ටියට මෙයාගේ කරට්ටුව ගැන... මෙයා මේ එහෙම පිටින් ඉන්නේ අසහනෙන්... පොඩ්ඩක් හොයල බලපන් අර රට ඉන්න අය්යල මම අක්රන්ව වගේ මොනව හරි දෙයක් රට වෙනුවෙන් කරනවද කියල.... නැත්තන් තමුන්ගේ ගනුන්ව බදාගෙන දොයියගෙන ඉන්නවද කියල.... අඩුම ගානේ වචනයක් තමන්ගේ රට ගැන... ආ ඕනේ නැහැනේ... තව සහෝදරයෝ දෙන්නෙක් හමුදාවේ හිටියනේ නේද.... අනේ හුකේ.... උඹල තමයි රට විනාස කරන්නේ... බලල පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ... යන්න පුළුවන් යන්න පුළුවන්.... එක තමයි උඹ ඔහොම ඉන්නේ... රටට ආදරේ නිසා වෙන්න ඇති.... අනේ හුකේ... මෙන්න ටෝක්..... ඕකට කියන්නේ හැක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියල.....
    ඔක්කොටම ඉස්සෙල්ලාම හිතපන් ඈයි මම යන්න පුලුවන් කම තිබිලත් මෙ රට දාලා ගියෙ නෑත්තෙ කියන එක ගෑන,,,නිකන් මොඩ චුන් දන්න එප බන්,,,මම රටින් පිට ගිහින් පොර ටොක් දෙන එකෙක් නෙමෙයි,,මම මෑරෙනකම් ම ඉන්නෙ මෙ ල0කාවෙ,,,,උබ වගෙ අවුරුද්දකට ඉස්සෙල්ල රටකට ගිහින් පොර ටොක් දන්න මට ඔනි නෑහෑ,,ඉස්සෙල්ල ල0කාවට ඈවිත් ඔව්වා දපන්
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    සිංහල කොල්ලෙක් නිසා නම්බු දීලා කතා කරන්නේ... මල්ලි... ඔන්න ඉතින් මගෙන් මල පනිනවා හොදේ...

    කුණුහරප කියන්න නේද යන්නේ ?:lol::lol:

    උඹ ඔහාට වෙලා ආතක් පාතක් නැතුව නේද හිටියේ පහුගිය ටිකේ ,

    මම දන්නව උඹ රට වෙනුවෙන් කැපවෙන තරම මචන් , අර ෆේස්බුක් එකේ පින්තූර ශෙයාර් කරන එක නේද කරන්නේ? :lol::lol::lol:

    ඒ උනාට උඹේ ඉන්ටර්නෙට් බිල තාම ගෙවන්නේ බාප්ප නේද?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    එහෙනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ කස්ටියට මෙයාගේ කරට්ටුව ගැන... මෙයා මේ එහෙම පිටින් ඉන්නේ අසහනෙන්... පොඩ්ඩක් හොයල බලපන් අර රට ඉන්න අය්යල මම අක්රන්ව වගේ මොනව හරි දෙයක් රට වෙනුවෙන් කරනවද කියල.... නැත්තන් තමුන්ගේ ගනුන්ව බදාගෙන දොයියගෙන ඉන්නවද කියල.... අඩුම ගානේ වචනයක් තමන්ගේ රට ගැන... ආ ඕනේ නැහැනේ... තව සහෝදරයෝ දෙන්නෙක් හමුදාවේ හිටියනේ නේද.... අනේ හුකේ.... උඹල තමයි රට විනාස කරන්නේ... බලල පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ... යන්න පුළුවන් යන්න පුළුවන්.... එක තමයි උඹ ඔහොම ඉන්නේ... රටට ආදරේ නිසා වෙන්න ඇති.... අනේ හුකේ... මෙන්න ටෝක්..... ඕකට කියන්නේ හැක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියල.....
    උබ රට දාල ගියෙත් රට ආදරෙ නිසාම වෙන්න ඈති නෙද එහෙනම්,,:lol::lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පිටරට සැපේ ඉන්නවා කිවේ... ඔන්න කිව්වා මොලේ තියන කතාවක්.... ලංකාවේ කොල්ලෝ ඕන තරම් පිට රට ඉන්නවා... අහල බලපන් පිට රට තියන සැප මොකක්ද කියල.... උඹට හරි අමාරුව නේද.... මම කාටුන් වීරයෙක්... හරි ඉතින් උඹට පුකද... පුළුවන් නම් නවත්තාපන් මම කරන වැඩේ.... මම කොල්ලොන්ගේ ජිවිත එක්ක විනාස කරනවා කියන්නේ මම මෙතන කාටහරි ගල් කපන්වද... පුක ගතට කඩනවද... අනේ මේ... හැමෝටම මොලයක් දීල තියෙන්නේ හිතල බලල තර්ක කරලා වැඩ කරන්න... උඹ හිතුවද හැමෝම උඹ වගේ හරක් කියල....

    පිට රට විස්තර ගැන හොයලම බලන්න.... හොයාගෙන ඇවිල්ල කියන්න...
    අයියලාගෙන හල වැඩක් නැහැ... උන් උන්ගේ මහා ලොකු මාන්නය් ගන කියයි.... හිත හොඳ කොල්ලෙකුගෙන් අහල බලන්න...
    මචන් රට ඉන්න උන් දුක් විදින බව උබ මට කියන්න ඔනි නෑහෑ,,ඉතාලි වලට අපෙ පෑත්තෙන් ගියෙ බොට්ටු පුරොලා,,බොට්ටුව මුදට තල්ලු කරපු එකත් එකට නෑගලා ඉතාලි ගියා,මට උබ කරන වෑඩ නවත්තන්න බෑහෑ,,මම එකනම් පිලිගන්නවා,මොකද මම උරොත් එක්ක පොර බදන්නෙ නෑහෑ,,මොකද උබෙ ඈගෙ තියෙන අසුචි මගෙ ඈගටත් වදෙන නිසා,,,මම දෑන් නිදා ගන්නවා,,උබ රිමොට් එකෙන් සරු0ගල් ඈර ඈර හිටපන් පිට රටට වෙලා,,:lol::lol::lol::lol:

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මල්ලි... ගල් මුල් මල්.... ඔක්කොම අපිට තමයි... අටලෝ දහම අපි හැමෝටම පොදුයි...
    පුළුවන් මිනිහෙක් ඉන්නව නම් මම කරන වැඩේ නවත්තල බලපන්.... උඹලට අඩුම ගැනේ මගේ මවිලකටවත් ලං වෙන්න බහ.... මගේ වැඩ වලට දුවිල්ලක්තරම් වත් භාධාවක් ඇති කරන්න බහ....
    අඩුම ගානේ කියල වැඩක් නැහැ බන් බෝලාලට....

    මගේ බුකියට ගිහින් බලපන්... කොහෙද මම පොටෝ ෂෙයාර් කරන්නේ කියල...​

    https://www.facebook.com/priya.liyn

    ඔය තියෙන්නේ මගේ බුකිය... ගිහින් බලන්න...
    මම උම්බල් වගේ හැඟී හොර ෆ් වැඩ නැහැ... කරන දෙයක් කෙලින්..​
    .​
    අපො පොඩි හාල් කෑල්ලක් නෙ බන් උබ....මෙවාද උබ මෙ රට වෙනුවෙන් කරනවා කියන මහ ලොකු දෙවල්?????:lol::lol::lol::lol::lol: