මගේ මතකය අඩුයි.මතක හිටින්නේ නැහැනේ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

උඹ අහන නිසා නිකන් කියන්නම්.....

මගේ අත්දැකීම් අනුව,

පාඩම් කරන දේට ආස නැති වුනාම ඒවා ඉක්මනට අමතක වෙනවා..
භාහිර කාරනා මත ඇතිවන මානසික ආතතිය වගේ ඒවා එක්ක පාඩම් කරන ඒවා අමතක වෙනවා..
හරියටම තේරෙන්නේ නැති දෙයක් පාඩම් කරනකොට අමතක වෙනවා.
මනස නිතරම කලබලකාරී/ප්‍රකෝපකාරී වගේ නං අමතක වෙනවා.
.......
.....
...
..
.
etc

පාඩම් කරන දේට ආස වෙලා, නිවැරදිව ඔලුවට අරගෙන, සන්සුන් සිතකින් පාඩම් කරලා බලන්න.. සමහරවිට හරියාවි... :)
 
MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    adoo sira kiynne matath ehemai...
    math me amaruwen run eka dennne.matath mathaka hitinne na....
    onna walaka kellek kiwwoth mathaka hiti.
    mewa loweth mathaka hitinne na.amara karumayak thama :(

    oya tikama thamai ban matath wela thiyenne.

    උඹ අහන නිසා නිකන් කියන්නම්.....

    මගේ අත්දැකීම් අනුව,

    පාඩම් කරන දේට ආස නැති වුනාම ඒවා ඉක්මනට අමතක වෙනවා..
    භාහිර කාරනා මත ඇතිවන මානසික ආතතිය වගේ ඒවා එක්ක පාඩම් කරන ඒවා අමතක වෙනවා..
    හරියටම තේරෙන්නේ නැති දෙයක් පාඩම් කරනකොට අමතක වෙනවා.
    මනස නිතරම කලබලකාරී/ප්‍රකෝපකාරී වගේ නං අමතක වෙනවා.
    .......
    .....
    ...
    ..
    .
    etc

    පාඩම් කරන දේට ආස වෙලා, නිවැරදිව ඔලුවට අරගෙන, සන්සුන් සිතකින් පාඩම් කරලා බලන්න.. සමහරවිට හරියාවි... :)

    mmmm. ohoma karala thiyanawa ban.eth hari giye nahane
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    igenneganne atheredure agemete dahametath youmuwenne... :yes:

    meditation keranna ...:cool:

    matheke hitine nath hethu godak thiyenewa pansele hamudurunamekegen hari /doctoer kenek hari Advise ganne... :rolleyes:

    mathekewaden ahare.. vitemins.. ganne palthuru elewelu ganne....:yes:

    hithe ekege kerganne.... wene ashawan nisath... prashene nisath.. kerende unaduwe aduwenekote nidimareema matheke hitinne eke aduwenewa...:no:

    aniwareyen Ecsersise keranna udeta haweseta....:yes:

    brands essence of chicken eke aran balanne.. Vitemins ganne....kame wel 3 te hodeta ganne...:yes:

    :):):)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නිදිමරනව නේද අම්බානෙට ? එක හේතුවක් ඕක තමයි.. කරන දේට ආසාවෙන් නැතුව කරත් ඉක්මනට අමතක වෙනව.. අනික තමයි.. ඔහොම පෙත්ත වගේ පාඩම් කරල හරියන්නෙ නෑ යකෝ.. දන්න දේ චුට්ටයි උනත් මොකක් හරි project එකක් පටන් ගනින් කරන්න.. උබ ඔය කරන්න යන්නෙ අර පොත අරන් ගණන් කට පාඩම් කරල විභාගෙට ලියන්න හදනව වගේ වැඩක් නෙ.. කොච්චර පාඩම් කරත් වැඩක් නෑ.. ගණන් හදල හදල පුරුදු වෙන්නෙ නැතුව. ඒ වගේ තමයි අනිත් එව.. නිතර නිතර පාවිච්චි වෙන දේවල් තමයි මතක හිටින්නෙ..
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    උබ නිදාගන්නවා අඩුද බන්? එතකොටත් ඔහොම වෙනවා :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    mmmm. ohoma karala thiyanawa ban.eth hari giye nahane

    තව දෙයක් තියනවා. ඇඟට ලැබෙන්න ඕන විටමින්,ඛනිජ ලවණ වගේ පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන කොටත් එහෙම වෙනවා. ඒ නිසා ඒ හැමදේම ලැබෙන කිරි තියනවා. ඒවා බොන්න. විටමින් එහෙම ටැබ්ලට් වර්ග තියනවා. ඩොකෙක්ගෙන් අහලා හැමදේම ලැබෙන ටැබ්ලට් එකක් අරගන්න. මාසයක් දෙකක් යනකොට අඩුවෙයි... සමහරවිට... :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    OCJP etc kata padam karala goda da gaththa un innawa but unta java baha hariyata. exam ekata padam karanwata wada project monawa hari karapan serama cover wenna. btw SE karana godak unta oya awla thinawa nida gannawa adu nisa
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    B12 vitamin එකක් ගන්න .
    රියල් චොකලට් කන්න.
    දවසට පැය 2කක් වත් භවනා කරන්න . ( තේරෙන්නේ නැත්නම් ඇස් දෙක පියාගෙන නිදාගන්නේ නැතුව ඉන්න පුරුදුවෙන්න. )
    හොදට වතුර බොන්න අඩුම ලීටර් 2ක් වත් බොන්න ඕන .. මොලේට පොඩි එක්සසයිස් එකක් දෙන්න හරියට 1,2,3,4,5,6,7,8,9,10,12, මුල සිට අගටත් ඒ වේගයෙන්ම අග සිට මුලටත් ගණන් කරන්න .
    දිනපතා 2වතාවක් වත් නාන්න ..
    අතේ ගහන එක නවත්වන්න.
    වැල නොකැඩි වැල බලන එක අඩු කරන්න,නවත්වන්න .
    පාඩම් කරන කරුණු ෂොට් නොට් ගහන්න .
    චීස්,බටර් ,බිත්තර ,පොඩි මාළු ,එහෙමත් නැත්න්නම් ඔමේගා 3 තියෙන විටමින්ස් හෝ මාළු වර්ග කන්න.
    මේවා ට්‍රයි කරලා බලපන් මචං
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    මචන් මම දැනට සොෆ්ට්වෙයාර් dev ඉන්ටර්න් කෙනෙක් වගේ ඉන්නේ.මචන් මට තියන අව්ල මට මතක හිටින්නේ නැහැනේ.:baffled::baffled::baffled: මම MCSD එක කරන්න හිතන් පාඩම් කරනවා මට පිටු 100(HTML 5)ක් විතර කියවන යද්දී මුල් ටික මතක නැහැ. එක්සෑම් එක ගොඩ යන්න නම් ඔක්කොම හොඳට මතක හිටින්න ඕනේ.මචන් මගේ මතකය ගොඩක් අඩුයි .මට එක වැඩි කරගන්න .සහ පාඩම් කරන්න ඕන ටෙක්නික්.ලොකු අයිලගේ උපදෙස් ටිකක් දෙන්න.

    ජොබ් එක කරන් යද්දිත් මම මාර දුකක් විඳින්නේ කියන දේවල් මතක හිටින්නේ නැහැ. පොඩ්ඩක් උදව් කරන්න මචන් ලා.

    උඹේ ගම කොලොන්නවද ?
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    He got the same problem.....

    mata+mathaka+nane.jpg

    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    igenneganne atheredure agemete dahametath youmuwenne... :yes:

    meditation keranna ...:cool:

    matheke hitine nath hethu godak thiyenewa pansele hamudurunamekegen hari /doctoer kenek hari Advise ganne... :rolleyes:

    mathekewaden ahare.. vitemins.. ganne palthuru elewelu ganne....:yes:

    hithe ekege kerganne.... wene ashawan nisath... prashene nisath.. kerende unaduwe aduwenekote nidimareema matheke hitinne eke aduwenewa...:no:

    aniwareyen Ecsersise keranna udeta haweseta....:yes:

    brands essence of chicken eke aran balanne.. Vitemins ganne....kame wel 3 te hodeta ganne...:yes:

    :):):)
    එල මචන් බේත් ජාති නම් බොන්න බැහැ අනිත් ඒවා කරලා බලන්නම්.නිදා ගන්න එක වැඩි කරලා බලන්නම්.
    නිදිමරනව නේද අම්බානෙට ? එක හේතුවක් ඕක තමයි.. කරන දේට ආසාවෙන් නැතුව කරත් ඉක්මනට අමතක වෙනව.. අනික තමයි.. ඔහොම පෙත්ත වගේ පාඩම් කරල හරියන්නෙ නෑ යකෝ.. දන්න දේ චුට්ටයි උනත් මොකක් හරි project එකක් පටන් ගනින් කරන්න.. උබ ඔය කරන්න යන්නෙ අර පොත අරන් ගණන් කට පාඩම් කරල විභාගෙට ලියන්න හදනව වගේ වැඩක් නෙ.. කොච්චර පාඩම් කරත් වැඩක් නෑ.. ගණන් හදල හදල පුරුදු වෙන්නෙ නැතුව. ඒ වගේ තමයි අනිත් එව.. නිතර නිතර පාවිච්චි වෙන දේවල් තමයි මතක හිටින්නෙ..

    ප්‍රෝජේට් කරන්න ගියොත් MCSD එක්සැම් එක කරන්න වෙන්නේ තව අවරුදු දෙකකින් වගේ තමයි බන්.:baffled::baffled: ඔකේ එක්සැම් 3ක් තියනවා මම තාම පලවෙනි එකට පාඩම් කරන්නේ.මතක හිටින්නේ නැ බන්. සමහර වෙලාවට IT තෝරාගත්තේ මොන රෙද්දකට ද කියලත් හිතෙනවා.දැන් කරනන් දෙයක් නැහැ.බෙරේ ගහන්න වෙනවා බැරි උනත් පුළුවන් උනත්.
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    issara wela uba doctor kenek lagata palayan.
    eya kiwot ehema ledak ne kiyala

    elagat uba counselor kenek lagata palayan

    oka hada ganna puluwan deyak
    baya wenna epa...
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    උබ නිදාගන්නවා අඩුද බන්? එතකොටත් ඔහොම වෙනවා :yes:
    එහෙමත් නැහැ බන් පැය 6ක් 7ක් නිදා ගන්නවා.
    ado matath ahemai....mathaka hitinne na melo reddak....passe mama prob eka hoya gaththa.....
    wala bala na ekai...atha marana ekai adu kara...wala balana eka thamai mage awula...:dull:

    මම දැන් වැල බලන එක නතර කරලා ඉන්නේ බන්.ඇති වෙන්න බලල තියෙන්නේ .මම බලපු GB වලින් බැලුවොත් 10000 පනිනවා.අවරුදු කියක් තිස්සේ නම් බැලුවද:rofl::rofl::rofl:
    තව දෙයක් තියනවා. ඇඟට ලැබෙන්න ඕන විටමින්,ඛනිජ ලවණ වගේ පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන කොටත් එහෙම වෙනවා. ඒ නිසා ඒ හැමදේම ලැබෙන කිරි තියනවා. ඒවා බොන්න. විටමින් එහෙම ටැබ්ලට් වර්ග තියනවා. ඩොකෙක්ගෙන් අහලා හැමදේම ලැබෙන ටැබ්ලට් එකක් අරගන්න. මාසයක් දෙකක් යනකොට අඩුවෙයි... සමහරවිට... :)
    ඒ වගේ කෙස් එකක් ද දන්නේ නැහැ බන්.දොස්තර ගාවට ගිහින් මට මතක හිටින නැ කියන්නේ කොහොමද බන් ලැජ්ජයි.
    e uba dumindage nadayekda??????
    :baffled::baffled::baffled:
    OCJP etc kata padam karala goda da gaththa un innawa but unta java baha hariyata. exam ekata padam karanwata wada project monawa hari karapan serama cover wenna. btw SE karana godak unta oya awla thinawa nida gannawa adu nisa

    ප්‍රෝජේට් කරන්න ගත්තොත් වෙලා නැ බන්.