Chamal Rajapaksa wath MR ta mehema p*ka dunne na.කතානායකයා කොහොමත් උගේ මතයට තමා වැඩ කලේ ඌ ඉන්නකන් කලේම ගූ එන් පී එකේ පැත්ත ගත්ත එක තමා දැක්ක සක්කිලිම කතානායකයා තමා ඕකා
Karu nam amu kakki bettak
Chamal Rajapaksa wath MR ta mehema p*ka dunne na.කතානායකයා කොහොමත් උගේ මතයට තමා වැඩ කලේ ඌ ඉන්නකන් කලේම ගූ එන් පී එකේ පැත්ත ගත්ත එක තමා දැක්ක සක්කිලිම කතානායකයා තමා ඕකා
Chamal Rajapaksa wath MR ta mehema p*ka dunne na.
Karu nam amu kakki bettak
true storyකතානායකයා කොහොමත් උගේ මතයට තමා වැඩ කලේ ඌ ඉන්නකන් කලේම ගූ එන් පී එකේ පැත්ත ගත්ත එක තමා දැක්ක සක්කිලිම කතානායකයා තමා ඕකා

කතානායකයා කොහොමත් උගේ මතයට තමා වැඩ කලේ ඌ ඉන්නකන් කලේම ගූ එන් පී එකේ පැත්ත ගත්ත එක තමා දැක්ක සක්කිලිම කතානායකයා තමා ඕකා



ඔය යකා කතානායක කමේ ඉන්නකොට ගත්තෙම ගූ ඇන්ඩ් පී පැත්ත. දැනුත් මුන්ට ප්‍රශ්නයක් තියෙනවනම් ශ්රේෂ්ඨඅධිකරණෙට ගිහින් බලන්න පුළුවන්.ඒත් මුන් යන්නේ නෑ...මොකද මහින්ද ගේ පත්වීම ව්‍යවස්ථානුකුලයි කියලා මුනුත් දන්නවා.....
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම නීති විරෝදී වුවත් අධිකරණයට නොයන්නේ එය තම කණ්ඩායමට අවාසිදායක නිසා බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සුමන්තිරන් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පවතින තත්වය ගැන අගරදගුරුතුමන් දැනුවත් කිරීම සදහා අගරදගුර නිවසට ගිය අවස්ථාවේදීය.
මෙම සාකච්චාව සදහා රවි කරුණානායක ඇතුළු එජාප මන්ත්‍රී පිරසක් හා සුමන්තිරන් දෙසල සන්ධානයෙන් එක්ව සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ අගසැති ධුරය නිතී විරෝදී නම් අධිකරණයට නොයන්නේ මන්දැයි අගරදගුරු හිමියන් විසින් කල විමසීමකට මන්ත්‍රීවරයා ඉහල පිලිතුර දුන්නේය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීත්‍යානුකූල බව එජාප පාර්ශවය පවා පිලිගන්නා බව මෙමගින් පැහැදිලිය.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නැයි රජය විසින් ප්‍රසිද්ධියේ කර ඇති අභියෝගය එජාප ජවිපෙ දෙමල සන්ධාන කිසිවෙකුත් මේ දක්වා බාර ගෙන නැත.
දෙමල සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ අධිකරණය හමුවට ගියහොත් තම පාර්ශවයට අවාසිදායක බවයි. එනම් නඩුවෙන් තම පාර්ශවය පරාජය වන බවයි. තවත් සරලව කිවහොත් මහින්ද රාජපක්ෂ පත් කිරීම ව්‍යවස්ථානුකූල බවයි.


වහලා..මොකද මහින්ද ගේ පත්වීම ව්‍යවස්ථානුකුලයි කියලා මුනුත් දන්නවා..... --
එහෙනම් ඕයි මරා ශ්රේෂ්ඨඅධිකරණෙ මතය විමසුවානම් ඉවරනේ.. පත්වීම නිත්‍යානුකූලයි කියලා කියයි.. කිසි කරදරයක් නැනේ..
මොකටද සල්ලි දිදී දුක් විදින්නේ?වහලා..





speaker ta ona widiyata wada karanna ba ban, rate widayaka janadipathi ge powers walata udin yanna hadanne meya, ehema karanna ba kohomatawath meyata, mokak weida kiyala kiyanna ba ithin.දැන් ඇත්තටම මොකද්ද වෙන්නේ
![]()
The buffoons from gutters do not care for Parliamentary tradition, constitution, or ethics.![]()
කලියුගයේ සම්ප්රදායක් දැක්ක.... ආණ්ඩුව රකින්න විපක්ෂය එක්වීම..... මොන විහිලුද බන් මේවා.....