මගේ මතයට වැඩ කරමි-කතානායක.

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කතානායකයා කොහොමත් උගේ මතයට තමා වැඩ කලේ ඌ ඉන්නකන් කලේම ගූ එන් පී එකේ පැත්ත ගත්ත එක තමා දැක්ක සක්කිලිම කතානායකයා තමා ඕකා
    Chamal Rajapaksa wath MR ta mehema p*ka dunne na.
    Karu nam amu kakki bettak
     
    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    කතානායකයා කොහොමත් උගේ මතයට තමා වැඩ කලේ ඌ ඉන්නකන් කලේම ගූ එන් පී එකේ පැත්ත ගත්ත එක තමා දැක්ක සක්කිලිම කතානායකයා තමා ඕකා
    true story:yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කතානායකයා කොහොමත් උගේ මතයට තමා වැඩ කලේ ඌ ඉන්නකන් කලේම ගූ එන් පී එකේ පැත්ත ගත්ත එක තමා දැක්ක සක්කිලිම කතානායකයා තමා ඕකා

    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ඔය යකා කතානායක කමේ ඉන්නකොට ගත්තෙම ගූ ඇන්ඩ් පී පැත්ත. දැනුත් මුන්ට ප්‍රශ්නයක් තියෙනවනම් ශ්‍රේෂ්ඨඅධිකරණෙට ගිහින් බලන්න පුළුවන්.ඒත් මුන් යන්නේ නෑ...මොකද මහින්ද ගේ පත්වීම ව්‍යවස්ථානුකුලයි කියලා මුනුත් දන්නවා.....

    මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම නීති විරෝදී වුවත් අධිකරණයට නොයන්නේ එය තම කණ්ඩායමට අවාසිදායක නිසා බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුමන්තිරන් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ පවතින තත්වය ගැන අගරදගුරුතුමන් දැනුවත් කිරීම සදහා අගරදගුර නිවසට ගිය අවස්ථාවේදීය.

    මෙම සාකච්චාව සදහා රවි කරුණානායක ඇතුළු එජාප මන්ත‍්‍රී පිරසක් හා සුමන්තිරන් දෙසල සන්ධානයෙන් එක්ව සිටියේය.

    මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගසැති ධුරය නිතී විරෝදී නම් අධිකරණයට නොයන්නේ මන්දැයි අගරදගුරු හිමියන් විසින් කල විමසීමකට මන්ත‍්‍රීවරයා ඉහල පිලිතුර දුන්නේය.

    මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීත්‍යානුකූල බව එජාප පාර්ශවය පවා පිලිගන්නා බව මෙමගින් පැහැදිලිය.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නැයි රජය විසින් ප‍්‍රසිද්ධියේ කර ඇති අභියෝගය එජාප ජවිපෙ දෙමල සන්ධාන කිසිවෙකුත් මේ දක්වා බාර ගෙන නැත.

    දෙමල සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කියා සිටියේ අධිකරණය හමුවට ගියහොත් තම පාර්ශවයට අවාසිදායක බවයි. එනම් නඩුවෙන් තම පාර්ශවය පරාජය වන බවයි. තවත් සරලව කිවහොත් මහින්ද රාජපක්‍ෂ පත් කිරීම ව්‍යවස්ථානුකූල බවයි.

    kariyek

    Member
    Oct 30, 2018
    27
    0
    0
    dan ethakota ranilta parliment bahautara balaya awot eya aye agamathi wenawada? mewa dawena prashna machan :eek:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    ඔය යකා කතානායක කමේ ඉන්නකොට ගත්තෙම ගූ ඇන්ඩ් පී පැත්ත. දැනුත් මුන්ට ප්‍රශ්නයක් තියෙනවනම් ශ්‍රේෂ්ඨඅධිකරණෙට ගිහින් බලන්න පුළුවන්.ඒත් මුන් යන්නේ නෑ...මොකද මහින්ද ගේ පත්වීම ව්‍යවස්ථානුකුලයි කියලා මුනුත් දන්නවා.....

    මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම නීති විරෝදී වුවත් අධිකරණයට නොයන්නේ එය තම කණ්ඩායමට අවාසිදායක නිසා බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුමන්තිරන් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ පවතින තත්වය ගැන අගරදගුරුතුමන් දැනුවත් කිරීම සදහා අගරදගුර නිවසට ගිය අවස්ථාවේදීය.

    මෙම සාකච්චාව සදහා රවි කරුණානායක ඇතුළු එජාප මන්ත‍්‍රී පිරසක් හා සුමන්තිරන් දෙසල සන්ධානයෙන් එක්ව සිටියේය.

    මහින්ද රාජපක්‍ෂ මහතාගේ අගසැති ධුරය නිතී විරෝදී නම් අධිකරණයට නොයන්නේ මන්දැයි අගරදගුරු හිමියන් විසින් කල විමසීමකට මන්ත‍්‍රීවරයා ඉහල පිලිතුර දුන්නේය.

    මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීත්‍යානුකූල බව එජාප පාර්ශවය පවා පිලිගන්නා බව මෙමගින් පැහැදිලිය.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන්නැයි රජය විසින් ප‍්‍රසිද්ධියේ කර ඇති අභියෝගය එජාප ජවිපෙ දෙමල සන්ධාන කිසිවෙකුත් මේ දක්වා බාර ගෙන නැත.

    දෙමල සන්ධානයේ සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කියා සිටියේ අධිකරණය හමුවට ගියහොත් තම පාර්ශවයට අවාසිදායක බවයි. එනම් නඩුවෙන් තම පාර්ශවය පරාජය වන බවයි. තවත් සරලව කිවහොත් මහින්ද රාජපක්‍ෂ පත් කිරීම ව්‍යවස්ථානුකූල බවයි.

    මොකද මහින්ද ගේ පත්වීම ව්‍යවස්ථානුකුලයි කියලා මුනුත් දන්නවා..... --

    එහෙනම් ඕයි මරා ශ්‍රේෂ්ඨඅධිකරණෙ මතය විමසුවානම් ඉවරනේ.. පත්වීම නිත්‍යානුකූලයි කියලා කියයි.. කිසි කරදරයක් නැනේ..

    මොකටද සල්ලි දිදී දුක් විදින්නේ? :P:P:P වහලා..
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    මොකද මහින්ද ගේ පත්වීම ව්‍යවස්ථානුකුලයි කියලා මුනුත් දන්නවා..... --

    එහෙනම් ඕයි මරා ශ්‍රේෂ්ඨඅධිකරණෙ මතය විමසුවානම් ඉවරනේ.. පත්වීම නිත්‍යානුකූලයි කියලා කියයි.. කිසි කරදරයක් නැනේ..

    මොකටද සල්ලි දිදී දුක් විදින්නේ? :P:P:P වහලා..

    MR mokatada SC yanne. complain karanna ona GuNP wunne? wuntane dan awula tiyenne. MRta kohomat awulak nane.

    Ponila dannawa u dan wale kiyala:rofl::rofl::P:P:P
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Wiwsathwa anuwa Mr agmati, Parliment ake bahuthrayakta wiwsthwa therenne nadda moda harak, But MR bahuthraya penwiya yuthuyi naththn niyoga kriyathmaka karanna bha, Bahuthraya pennuwe naththn thawa kenek path karanna one jandipathi, katha nayakata karanna da puluwan itigediyak nha. anika ai oka wiwastha wirodi nm court yanne naththe.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    DrNvhbXUwAABi6F.jpg

    The buffoons from gutters do not care for Parliamentary tradition, constitution, or ethics.
    :yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    DrNvhbXUwAABi6F.jpg

    The buffoons from gutters do not care for Parliamentary tradition, constitution, or ethics.
    :yes::yes:

    කලියුගයේ සම්ප්‍රදායක් දැක්ක.... ආණ්ඩුව රකින්න විපක්ෂය එක්වීම..... මොන විහිලුද බන් මේවා.....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කලියුගයේ සම්ප්‍රදායක් දැක්ක.... ආණ්ඩුව රකින්න විපක්ෂය එක්වීම..... මොන විහිලුද බන් මේවා.....

    When they come for you, When it happens to you and when it happens to your family it wont be a joke anymore. Then it will be too late.