"මගේ මිනිහට මම පුක දෙනවා" - හිරුණිකා

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "මගේ මිනිහට මම පුක දෙනවා" - හිරුණිකා

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය උත්තරීතර පාර්ලිමේන්තුවේදී හඩනගා කියයි ....

    ලමයෙක්ටවත් දැන් පාර්ලිමේන්තුවේ ඉන්න බෑ ..ලමයි නරක් වෙනවා දැන් ගෑනු නිසත් ..මෙවන් එවුන් පාර්ලිමේන්තුවට නො එවීමට මුල්ලෙරියා කොලොන්නා ජනතාවට නුවණ පහල වේවා...

    මගේ Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට විතරයි.. හිරුණිකා කෑගසමින් පාර්ලිමේන්තුව දෙවනත් කරයි.. දෙස් දෙවෙල් තියයි..:shocked:

    තම Back side, Front side දෙකම දෙන්නේ තමාගේ මහත්තයට විතරක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

    ඇය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පෙනුමෙන් උද්වේගකර නමුත් වේදනාබර කතාවක් සිදුකරමිනි.

    පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම දැඩි විවේචන එල්ල කල ඇය රාමනායක මන්ත‍්‍රීවරයාටද කියා සිටියේ තම අවසරයකින් තොරව දුරනතන සංවාද පටිගත කිරීම වැරදි බවයි.

    තමන් දෙදෙනා අතර සිදුවු සංවාදයන් සංස්කරණය කර ඇති බවත් හිරු නාලිකාව විසින් මෙය සම්පූර්ණයෙන් ම සිදුකරන බවත් ඉරාජ් වීරරත්න ගේ ශබ්දාගාරයේදී හඬ කැවීම් සිදු කර ඇති බවත් ඇය කියා සිටියාය.

    හිරු නාලිකාවේ හිමි කරු රෙනෝද සිල්වා මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනයක් එල්ල කරමින් ඇය කියා සිටියේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සියලු හඬ පටන් ඔහු සතුව තබාගෙන ආණ්ඩුවේ විපක්‍ෂයේ මුළු මන්ත්‍රීවරුන් ප්‍රමාණයම අල්ලේ නටවමින් සිටින බවයි.

    ඉදිරි දිනයක එම හඬපට පාවිච්චි කරමින් පාර්ලිමේන්තු බහුතරය පෙන්වා ලංකාවේ අගමැති වීමට ද ඔහුට හැකියාව ඇති බව ඇය කියා සිටියාය.

    කෙසේ නමුත් ඇයට අනුව රටේ අගමැති තීරණය කිරීම තරම් සමත් එම හඬ පට රන්ජන් රාමනායක මෙතෙක් දවස් මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයේ මෙට්ටය යට තියාගෙන සිටියේ මන්දැයි ප‍්‍රශ්ණයක් පැන නගී.

    එම හඬපටවලින් කිසිවෙකුට අගමැතිවීමට හැකියාව තිබුණේ නම් රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාටම එය පහසුරවෙන්ම කළ හැකිව තිබිණ.

    හිරුණිකාගේ භාෂා ව්‍යවහාරය සම්බන්ධයෙන් සමාජජාලාවල එල්ල වන්නේ ඉතා අප්‍රසන්න ප‍්‍රතිචාරයන්ය.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    01-exhausted.png

    සංස්කරනය කොරලානම් නඩු දැම්මනම් හරි... ඔරිජිනල් එක අධිකරණ භාරයේ තියෙනව නේ...
    ඊසි ගේම් එකක් තියෙන්නෙ, හිරුණිකා නෝනට... ඒක ප්‍රචාරය කරන්න කියල ඉල්ලීමක් කලානම් හරි...
    ජනතාව තේරුම් ගනියි ඔරිජිනල් එකෙයි සංස්කරණය කල එකෙයි, දෙකේ වෙනස...
    ඔබතුමිය ඕවා හිතන්න එපා... ජනතා සේවයට තවතවත් කැප වෙන්නෙ...
    ඇට්ටි හැලෙන්න සේවය කරන්න...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    01-exhausted.png

    සංස්කරනය කොරලානම් නඩු දැම්මනම් හරි... ඔරිජිනල් එක අධිකරණ භාරයේ තියෙනව නේ...
    ඊසි ගේම් එකක් තියෙන්නෙ, හිරුණිකා නෝනට... ඒක ප්‍රචාරය කරන්න කියල ඉල්ලීමක් කලානම් හරි...
    ජනතාව තේරුම් ගනියි ඔරිජිනල් එකෙයි සංස්කරණය කල එකෙයි, දෙකේ වෙනස...
    ඔබතුමිය ඕවා හිතන්න එපා... ජනතා සේවයට තවතවත් කැප වෙන්නෙ...
    ඇට්ටි හැලෙන්න සේවය කරන්න...

    :eek::baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ නෝ නේ ඕවා මොනවද? පලඇති රුකටලු ගල් ගහන්නේ.... ඔබතුමිය කරගෙන ආව වගේම දිගටම දිගගගගටම ඔය ජනතා සේවය ඉදිරියට කරගෙන යන්න.... අපේ පැතුම ඔබයි මැතිනියනි......
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනේ නෝ නේ ඕවා මොනවද? පලඇති රුකටලු ගල් ගහන්නේ.... ඔබතුමිය කරගෙන ආව වගේම දිගටම දිගගගගටම ඔය ජනතා සේවය ඉදිරියට කරගෙන යන්න.... අපේ පැතුම ඔබයි මැතිනියනි......

    :rofl:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    අනේ නෝ නේ ඕවා මොනවද? පලඇති රුකටලු ගල් ගහන්නේ.... ඔබතුමිය කරගෙන ආව වගේම දිගටම දිගගගගටම ඔය ජනතා සේවය ඉදිරියට කරගෙන යන්න.... අපේ පැතුම ඔබයි මැතිනියනි......

    :rofl:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: ඉස්සරහට පස්සට දෙකටම කවුරු කලත් ඔබතුමියගේ ජනතා සේවය නවත්තන්න එපා. අහින්සක ජනතාව ඔබ තුමිය සමගයි. :love::love:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ නෝ නේ ඕවා මොනවද? පලඇති රුකටලු ගල් ගහන්නේ.... ඔබතුමිය කරගෙන ආව වගේම දිගටම දිගගගගටම ඔය ජනතා සේවය ඉදිරියට කරගෙන යන්න.... අපේ පැතුම ඔබයි මැතිනියනි......

    :D:D:D:D
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    :yes: ඉස්සරහට පස්සට දෙකටම කවුරු කලත් ඔබතුමියගේ ජනතා සේවය නවත්තන්න එපා. අහින්සක ජනතාව ඔබ තුමිය සමගයි. :love::love:

    :yes::yes: