මගේ මුල්ම photo ටික...........

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මගේ මුල්ම photo ටික...........

    මම ගත්තා මචන් nikon coolpix s3300 cam එකක්..... ඒකෙන් ගහපු මුල්ම macro photo ටික තමයි මේ.....
    හැබැයි මේවා proffecional මට්ටමේ නම් නැතුව ඇති.......
    මොකද,
    මේ තමයි මගේ මුල්ම කැමරාව.......size එක 5mb වගේ නිසා image size reducer එකෙන් size එක ටිකක් අඩු කලා....
    හොදයිද?????

    553817_217715085023817_1323781209_n.jpg

    294483_217715111690481_1294164346_n.jpg

    378186_217715145023811_1496068565_n.jpg

    185403_217715268357132_45993124_n.jpg

    426753_217715318357127_171177774_n.jpg

    527144_217715338357125_1766064653_n.jpg

    378180_217715395023786_1530472393_n.jpg

    386943_217715415023784_571498651_n.jpg

    185403_217715455023780_799526817_n.jpg

    3705_217715485023777_340564721_n.jpg

    375853_217715518357107_507690661_n.jpg

    හොදද???????????????
     
    Last edited:

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    උඹ පෙන්නන්න හදන්නේ පින්තුරේද නැත්නම් අර හරි මැද තියන කුනුහරුපේද? යකෝ කළා නිර්මාණයක් කියන්නේ කලාවට ප්‍රධාන තැන දෙන එකක්. උඹත් අර ස්වර්ණවාහිනියේ සෝමා වගේ කලාව උඩින් ඇඩ් දාන්න එපා. උඹේ නිර්මානයමයි රස විඳින්න බැරි වෙන්නේ. ඕක ටිකක් කොනකින් දාපන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    උඹ පෙන්නන්න හදන්නේ පින්තුරේද නැත්නම් අර හරි මැද තියන කුනුහරුපේද? යකෝ කළා නිර්මාණයක් කියන්නේ කලාවට ප්‍රධාන තැන දෙන එකක්. උඹත් අර ස්වර්ණවාහිනියේ සෝමා වගේ කලාව උඩින් ඇඩ් දාන්න එපා. උඹේ නිර්මානයමයි රස විඳින්න බැරි වෙන්නේ. ඕක ටිකක් කොනකින් දාපන්.

    eka add ekak newe ban u ara image eka convert karapau software eke demo version ekak
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    eka add ekak newe ban u ara image eka convert karapau software eke demo version ekak
    හත්තිලව්වයි. මම හිතුවේ මූ ලස්සන පින්තුර කාල කියල. සොරි වෙන්න ඕන කොල්ලෝ
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ලස්සනයි තවත් හොදට ඔය සබ්ජට් එක ඉගෙනගන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සනයි කොල්ලො.. පිංතූර වල සයිස් එක හදනකොට PhotoShop වලින් හදපන්.. ඔය උඹ පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එකේ නම වැටිලා තියෙනවනේ..
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    bump... pics nan quality... hariyata karanawa nan ithin pro cam ekak ganin!

    ලස්සනයි කොල්ලො.. පිංතූර වල සයිස් එක හදනකොට PhotoShop වලින් හදපන්.. ඔය උඹ පාවිච්චි කරපු සොෆ්ට්වෙයාර් එකේ නම වැටිලා තියෙනවනේ..

    wmark ain kara nam elaz....

    Hmm not bad.
    But sure U can learn more and do more with that.
    Keep it up.

    thankz machanlaaaa....... godaaak wedagath e comment tika......... me camera eka 19950i une machan.... 1 year warrenty, 4gb chip ekka... paadu ne neda?

    elakiri macho , nice shots

    Hodaiiiiiiiiiiii :) :)

    me male nama ?