මගේ මෙච්චර Data කැපෙන්නේ ඇයි?

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    මගේ මෙච්චර Data කැපෙන්නේ ඇයි?

    Rsg75Ab.jpg

    ysWOWaI.png

    upload thama wedi purama thiyenne,, hotpotshield dala thiyenne,, eke uninstall kara dennam,,, hari yayida wena awlakda thiyenne,,, data counter eke mara widihata ynawa,
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    මුලින්ම කියපන් ඔය anchorfree hotspot shield එක කොහෙන්ද ගත්තෙ කියලා Cracked එකක් ද ?

    OpenVPN එකේ 5GB යන එක හරි, මොකද data කොහේ ගියත් අනිවා VPN එක ඇතුලෙන් යන නිසා, ඒත් ප්‍රශ්නෙ Chrome එකත් වැඩිය පාවිච්චි කරලා නැති එක.

    මට හේතු දෙකක් හිතෙනවා,
    1. එක්කො Torrent මොනා හරි Seed වෙනවා එහෙම නැත්නම් Download වෙනවා,
    2. එක්කො VPN එකේ උබ හරහා වෙන කෙනෙක් / පිරිසක් NET යනවා,(Data නම් කමක් නැ කියමුකො, උන් මොනා කරනවද කියන එක තමයි ප්‍රශ්නෙ)

    මචො, COMODO Dragon Firewall එක දාලා බලන්න, එකේ ටිකක් Details එක්ක බලාගන්න පුලුවන්,

    Edit
    Incoming වලට වඩා Outgoing වැඩි නිසා තියෙන සාදාරනම සැකය එක්කො Torrent seed වෙනවා, එහෙම නැත්නම් වෙන්න පුලුවන් නරකම දේ RAT/Virus එකක් වගේ උබේ install වෙලා කවුරු හරි උබේ files පිටට අදිනවා,
     
    Last edited:
    • Like
    Reactions: man white

    rep++++
    ambo baya wenawani bn,,, torrent awlak ne bn,

    LtWrjeZ.png
     
    torrent serama pause karala bn thiyenne,
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    පැටියා;18286162 said:
    Mokatada ban open VPN, hotspot shield dagena karanne? Pissekne

    hotspotshield dagena kranne bn,,, block site wagekata ynawa eke,,,
    mata wena ip change krana soft ekak set une ne bn,
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    පැටියා;18286211 said:
    Open VPN 1n blocked sites walata yanna barida ban? Pissekne uba? Internet 1e tiyan kunu godawal okkoma dagena? Anemanda itin.

    mama pc eketa hema magulama danne ne bn,,, meka hdagnda kamayak kiyako bn,
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    පැටියා;18286239 said:
    Oya mala jarawa okkoma ain karapan. Blocked sites walata yanna tor browser use karapan.
    Nikamata dapan ube installed programs wala screenshot 1k control panel>programs and features gihin.

    Tor eke slow bn ekai,,,
    onna zonealarm eknam den demme,

    itRPv4Z.png

    98Oeaq9.png

    C8CshWj.png

    efWASFW.png