මගේ මොලේ වැඩ කරන්නෙත් නෑ බන්. ඉස්කොලෙ 7,8 පන්ති වලදි පන්තියෙ 1,2,3 අතර හිටිය හැම වාරෙම. ඒකාලෙ ඉදල හැමදේම ටික ටික අනිත්පැත්තට හරුන. දැන් මට සාමාන්‍ය ජීවිතේ සරල දේවල් පවා හරියට කරගන්න බෑ.


Gihilla anti depressent tikak ganin ban uba uba gena mara widiyata negative hitanne.self confidence - yanne.
මම එව ගන්නව බන්.
parana ewa amataka karapan ban,parana memory thamai oya thathweta mula.parana magul okoma amataka karala atha arala dapan.confidence pita hitapan newa gilunath ban chun kiyala.excercise ehema karapan hemadama wage.