මගේ යාලුවෙක් business එකක් පටන්අරගෙන තියෙනවා.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    මගේ යාලුවෙක් Bag business එකක් පටන් අරගෙන තියෙනවා. දැනටමත් designs 15කට වැඩිය තියෙනවා.
    ඒත් එයාට මුල්ම business ටික ගන්න ගොඩක් අමාරුයි. දැන් product එක විකුණගන්න මොකද්ද ගන්න ඕන පියවර.

    original_1b0475e0-1bf4-45c9-97a2-8fdeb69e2e4f_PXL_20240604_150912362~2.jpg

    0F724333-0BA8-4A7D-BD24-A21C98FFE598_1_201_a.jpg
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    මගේ යාලුවෙක් Bag business එකක් පටන් අරගෙන තියෙනවා. දැනටමත් designs 15කට වැඩිය තියෙනවා.
    ඒත් එයාට මුල්ම business ටික ගන්න ගොඩක් අමාරුයි. දැන් product එක විකුණගන්න මොකද්ද ගන්න ඕන පියවර.

    View attachment 232683
    View attachment 232684
    Kathai bn
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    ඕවා සයිඩ් බිස්නස් වලට තියාගනින්. අද ඔය පර්ස් එකක් ගන්න කෙනා තව අවුරුදු දෙක තුනකට වත් තව එකක් ගන්න හිතන්නෙ නෑනේ. ප්‍රොෆිට් අඩු උනත් කම්පිටිශන් වැඩි උනත්, අද අරගත්තු දේ හෙට හෝ දවස් කීපයකින් ආයේ ගන්න ඕන වෙන වෙලඳ භාණ්ඩයක් තෝරගන්න
     
    • Like
    Reactions: snm1990

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    Kethai bn :(

    Ganiyek naha thama. Uta elakiri accunt hadanna baha.
    ekayi mama danne.


    Mala thiyena eka ehema sahenna hodayine. ekata minissu kamathi.
    yata eka yaluwekta karapu ekak
    ------ Post added on Jul 9, 2024 at 4:58 PM
    First eka good

    2nd ekanam goo
    ------ Post added on Jul 9, 2024 at 5:57 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,107
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට උගේ යාලුකමත් තියාගෙන මුල්ම බිස්නස් ටික ගොඩදාගන්න ඕනනං මේ කමෙන්ට් එක පෙන්නපං

    " මචං, උඹට මේක නිකන් දුන්නත් ගන්න හිතෙනවද? "

    ඔය කොලිටි එකට බිස්නස් එක කරන්නම ඕනනං පන්සල් ළඟ මල් හඳුන්කූරු විකුණන ආච්චිලාට දීපං උපාසක මිට්ටෝ අන්දලා අනුකම්පාකරලා ගාන හොයාගන්න.
     
    • Like
    Reactions: Camacho

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    මගේ යාලුවෙක් Bag business එකක් පටන් අරගෙන තියෙනවා. දැනටමත් designs 15කට වැඩිය තියෙනවා.
    ඒත් එයාට මුල්ම business ටික ගන්න ගොඩක් අමාරුයි. දැන් product එක විකුණගන්න මොකද්ද ගන්න ඕන පියවර.

    View attachment 232683

    Dennam IDea ekak. grey cloth , jute/Hana/Rush/Reed/Coconut Husks walin wage natural dewal walin lassana patterns /designs/ charm colors walin me wage purses bags hadanna kiyahan. Ehema hadala Laksala,Laksara,Lakarcade wage authentic handmade items wikunana showroom keepayakata yanna kiyahan samples aragena.