මගේ යාළුවෝ කෝ?

Dug

Active member
  • Jun 19, 2015
    245
    36
    28
    කාලෙකින් ආවේ. මගේ පරණ යාළුවෝ කවුරුවත් නෑ නේ පේන්න 🥲🥲🥲

    Jazonrulez, Sanuka 87 ලා ඉන්නවද? 🥲
    ------ Post added on Sep 11, 2024 at 10:27 AM

    මාව මතක අය ඉන්නවා නම් Inbox එන්න 😁
    ------ Post added on Sep 11, 2024 at 10:28 AM

    දත් කිඹුලා අයියා අශ්මි අක්කි එහෙම දැන් එන්නේ නැද්ද කිරියට?
    ------ Post added on Sep 11, 2024 at 10:30 AM

    සුදුපූසා අයියා?
    ------ Post added on Sep 11, 2024 at 10:31 AM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    ඔක්කොම මැරිලා ගොඩක් කල්. ඔයා අර වෝකින් ඩෙඩ් එකේ ඉස්පිරිතාලෙ අමතක වෙලා හිටපු පොලිස් කාරයා වගේ කෙනෙක් දැන්.

    මේකෙ ඉන්නෙ සොම්බි විතරයි

     
    Last edited:

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    ඔක්කොම මැරිලා ගොඩක් කල්. ඔයා අර වෝකින් ඩෙඩ් එකේ ඉස්පිරිතාලෙ අමතක වෙලා හිටපු පොලිස් කාරයා වගේ කෙනෙක් දැන්.

    මේකෙ ඉන්නෙ සොම්බි විතරයි
    පල යන්ඩ. 🤬😡
    මට මගේ යාළුවෝ මතක් වෙනවා 🥲🥲
    Carzybuddy එහෙමත් නැද්ද?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කාලෙකින් ආවේ. මගේ පරණ යාළුවෝ කවුරුවත් නෑ නේ පේන්න 🥲🥲🥲

    Jazonrulez, Sanuka 87 ලා ඉන්නවද? 🥲
    ------ Post added on Sep 11, 2024 at 10:27 AM

    මාව මතක අය ඉන්නවා නම් Inbox එන්න 😁
    ------ Post added on Sep 11, 2024 at 10:28 AM

    දත් කිඹුලා අයියා අශ්මි අක්කි එහෙම දැන් එන්නේ නැද්ද කිරියට?
    ------ Post added on Sep 11, 2024 at 10:30 AM

    සුදුපූසා අයියා?
    ------ Post added on Sep 11, 2024 at 10:31 AM
    un marila
    wlcme nakiyo
     
    • Haha
    • Angry
    Reactions: Kalegana and Dug

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    un marila
    wlcme nakiyo
    පල යන්ඩ 🤬🤬🤬
    වෙල්කම් බැක් කියපන් 😁

    ඔයා කවුද? මම කවුද? අපි කවුද? කවුද කවුද???
    අපි කවුරුද.... 🥲🥲🥲
    ------ Post added on Sep 11, 2024 at 10:37 AM

    ඉස්සර මේකෙ හිටියා WolverineGTR කියලා ෆොටෝස් දාලා රෙප් ගොඩක් එකතු කරගත්ත එක්කෙනෙක්. එයත් නැද්ද දැන්? 😡
    ------ Post added on Sep 11, 2024 at 10:40 AM

    අර Scurvy එහෙම ඉන්නවද දැන්?
    ------ Post added on Sep 11, 2024 at 10:41 AM
     

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    හෙන ගහනවා උඹට 🥲🤬
    මගේ යාළුවෝ හොයලා දීපන් මට 🥹🥹🥹

    දැන් මේකේ රෙප් දෙන සීන් එක නැද්ද? 🥹
    ------ Post added on Sep 11, 2024 at 10:47 AM

    මචන් ජිංජි හෙල්ප් මී 🥹🥹🥹
    ------ Post added on Sep 11, 2024 at 10:48 AM

    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ
    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ
    ලොකු පන්තියෙ අය
    පොඩි පන්තියෙ අය
    හැම දෙන එක පංතියේ විලසේ
    ලොකු පන්තියෙ අය
    පොඩි පන්තියේ අය
    හැම දෙන එක පංතියෙ විලසේ
    අප පොත්වල දුටු රජවරු සිටුවරු
    වෙන්නයි කවුරුත් සිත් මැව්වේ
    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ
    සාම ල, අමර ල පොත් තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    සාම ල, අමර ල පොත් තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසැල අපේම මව විය
    එ දවස් අප හට නැත ආයේ
    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ
    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ
    ------ Post added on Sep 11, 2024 at 10:51 AM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    හෙන ගහනවා උඹට 🥲🤬
    මගේ යාළුවෝ හොයලා දීපන් මට 🥹🥹🥹

    දැන් මේකේ රෙප් දෙන සීන් එක නැද්ද? 🥹
    ------ Post added on Sep 11, 2024 at 10:47 AM

    මචන් ජිංජි හෙල්ප් මී 🥹🥹🥹
    ------ Post added on Sep 11, 2024 at 10:48 AM

    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ
    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ
    ලොකු පන්තියෙ අය
    පොඩි පන්තියෙ අය
    හැම දෙන එක පංතියේ විලසේ
    ලොකු පන්තියෙ අය
    පොඩි පන්තියේ අය
    හැම දෙන එක පංතියෙ විලසේ
    අප පොත්වල දුටු රජවරු සිටුවරු
    වෙන්නයි කවුරුත් සිත් මැව්වේ
    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ
    සාම ල, අමර ල පොත් තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    සාම ල, අමර ල පොත් තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසැල අපේම මව විය
    එ දවස් අප හට නැත ආයේ
    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ
    සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
    අප පාසැල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ
    ------ Post added on Sep 11, 2024 at 10:51 AM
    @scurvy ගෙන් අහපන් හොයල දෙයි
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    රශ්මි මේකෙම එකෙක් කසාද බැන්ද අවුරුද 4කට විතර කලින්
    ඊට පස්සේ ආවෙ නෑ
     
    • Angry
    Reactions: Dug

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    රශ්මි මේකෙම එකෙක් කසාද බැන්ද අවුරුද 4කට විතර කලින්
    ඊට පස්සේ ආවෙ නෑ
    රශ්මි නෙවෙයි බන්.🤬 අශ්මි අක්කි. එයාට මොකත උනේ?
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    රශ්මි නෙවෙයි බන්.🤬 අශ්මි අක්කි. එයාට මොකත උනේ?
    අශ්මි තමයි පොන්නයො
    ටයිප් කරද්දි වැරදිල
     
    • Angry
    Reactions: Dug

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    මම මේ එළකිරියේ නේද ඉන්නේ? 🥲🥲🥲
    කෝ මගේ අනිත් යාළුවෝ?
    උන්ට මොකද උනේ? 🥹

    අශ්මි තමයි පොන්නයො
    ටයිප් කරද්දි වැරදිල
    උඹ වලතරගේ කවුරුහරි ද? කුණුහරුප කියන්නේ මෙතන 🤬🤬🤬
    ------ Post added on Sep 11, 2024 at 10:57 AM

    යාළුවෝ නැතුව මට ඉඳලා වැඩක් නෑ 🥹🥹🥹
    ------ Post added on Sep 11, 2024 at 10:59 AM
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113

    යාළුවෝ නැතුව මට ඉඳලා වැඩක් නෑ 🥹🥹🥹
    ------ Post added on Sep 11, 2024 at 10:59 AM
    එහෙනම් මැරියන් පොන්නයො
    තෝ කාගෙ කැම්පේන් එක කරන්නද පරන මගුලෙන් ලොග් උනෙ
     
    • Angry
    Reactions: Dug

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    එහෙනම් මැරියන් පොන්නයො
    තෝ කාගෙ කැම්පේන් එක කරන්නද පරන මගුලෙන් ලොග් උනෙ
    පල යන්ඩ. යාළුවෝ මතක් වෙලා ලොග් උනේ. ළපටි පොන්නයා තෝ 🤬

    ඇඩ්මින් අයියගේ නම මොකක්ද මේකේ. දැන් මතක නෑ නේ මට 🤔🤔
    ------ Post added on Sep 11, 2024 at 11:03 AM

    එතකොට දැන් මේකේ Most Senior මං ද? 😁 උඹලා සේරම මගේ ජුන්ඩෝ
    ------ Post added on Sep 11, 2024 at 11:12 AM

    Bump
    ------ Post added on Sep 11, 2024 at 11:19 AM

    ඉස්සර නම් මෙහෙම පෝස්ට් එකක් වැටුනම අනිත් උන් සේරම වැඩ නතර කරලා මගේ යාළුවෝ හොයලා දෙනවා. ඒකට උඹලා 😡😡😡
    ------ Post added on Sep 11, 2024 at 11:22 AM

    රශ්මි මේකෙම එකෙක් කසාද බැන්ද අවුරුද 4කට විතර කලින්
    ඊට පස්සේ ආවෙ නෑ
    මාව බඳිනවා කියලනේ හිටියේ 🥹🥹🥹
    ------ Post added on Sep 11, 2024 at 11:23 AM
     

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    umbawa dakketh adamai mamanam... :rolleyes2:
    මාත් උඹව දැක්කෙ අද. 😃

    umbawa dakketh adamai mamanam... :rolleyes2:
    උඹට මතකද ඒ කාලේ දත්කිඹුලා අයියා, සුදු පූසා අයියා, ක්‍රේසි බඩියා, ජේසොන් කොල්ලා එහෙම?
    ------ Post added on Sep 11, 2024 at 11:31 AM

    @dilrasan මට උඹව මතකයි 😁
    ------ Post added on Sep 11, 2024 at 11:31 AM

    Hi Elakiri කියලා එකෙකුත් හිටියා. ඌ කෝ දැන්? ලොකු කරගන්නේ කොහොමද කිය කිය Thread දැම්ම එකෙක් තමයි ඌ 😅
    ------ Post added on Sep 11, 2024 at 11:34 AM