මගේ යාළුවෝ කෝ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    උබ ආයෙත් එලකිරි එන්නෙ නැතුව ඉදලා සෑහෙන කාලෙකින් ආවත් මේකේ නොවෙනස්වී ඉන්නේ @scurvy විතරයි. එක්කෝ අනිත් උන් මේකෙන් ගිහින්. එහෙම නැත්නම් වෙන එකවුන්ට් වලින් මේකේ ඇවිත් ඉන්නවා
     

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    loop:
    කාලෙකින් එනවා.. කෝ මගේ යාළුවෝ කියලා අහනවා.. ආයෙ යනවා.
    ඉතින් බන් උන් නෑ නේ හොයාගන්න. ඉස්සර කතා බහ කර කර හිටපු උන් දැන් නෑ හොයාගන්න 🙁🥹🥹

    khmd malli mn ashmi akka
    බොරු නොකියා හිටු 😡
    ------ Post added on Sep 12, 2024 at 1:54 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    ඉඳා
    1726129578021.jpeg
     

    Dug

    Active member
  • Jun 19, 2015
    245
    36
    28
    Bump

    බම්ප්
    ------ Post added on Oct 9, 2024 at 7:14 PM

    Nisansee අක්කි ඉන්නවද? අනේ එයත් හරි හොඳ යාළුවෙක් මගේ.
    ------ Post added on Oct 9, 2024 at 7:29 PM