මගේ රජ්ජුරුවෝ මට බිම හොඳයි..

මගේ රජ්ජුරුවෝ මට බිම හොඳයි..

මට දුන්න තෑග්ගට මොනව කළත් මදි!:lol:

2146Marvin%20silva_Wandana_MR_J.jpg
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ශම්මිට දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙට යන්න ආස හිතිල වගෙ......:confused::confused:

    දන්නවනෙ රජකාලෙ දඩුවම්...........:rolleyes::rolleyes:

    රජ්ජුරුවන්ට වැන්දට යුව රජ්ජුරුවො අයිත් බර් ටික අරින්න නියෝග කරල දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ රෙදි ගලවල නේද ????
    :lol::lol:
     
    දුටු ගැමුනු යුගය ගැන අපි කතා නොකර ඉමු;)
    දේය්යෝ බදු වන්ඩ! මෙන්න අපි ගියා!:lol: