මගේ රටේත් ඕනෑ තරම් ඇමෙරිකානුවන් ඉන්නවා

pradeepsusa

Member
Nov 24, 2010
420
24
0
ගම:ගම්පහ
මගේ රටේත් ඕනෑ තරම් ඇමෙරිකානුවන් ඉන්නවා


“[FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]රටේත්[/FONT] [FONT=&quot]ඕනෑ[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]ඇමෙරිකානුවන්[/FONT] [FONT=&quot]ඉන්නවා[/FONT]



[FONT=&quot]දිනක්[/FONT] [FONT=&quot]ඇමෙරිකානුවෙක්[/FONT], [FONT=&quot]මොරොක්කානු[/FONT] [FONT=&quot]ජාතිකයෙක්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]ලංකාවේ[/FONT] [FONT=&quot]පොරක්[/FONT] [FONT=&quot]එක්[/FONT] [FONT=&quot]ව[/FONT] [FONT=&quot]තැබෑරුමක්[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]පියමං[/FONT] [FONT=&quot]කළේ[/FONT] [FONT=&quot]රහමෙර[/FONT] [FONT=&quot]පානය[/FONT] [FONT=&quot]පිණිසයි[/FONT][FONT=&quot].[/FONT]
:D:D:D:D

[FONT=&quot]ඇමෙරිකානුවාට[/FONT]
, [FONT=&quot]ඇණවුම්[/FONT] [FONT=&quot]කිරීමෙන්[/FONT] [FONT=&quot]ලබාගත්[/FONT] [FONT=&quot]විස්කි[/FONT] [FONT=&quot]වීදුරුව[/FONT] [FONT=&quot]පානය[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]වේලාවක්[/FONT] [FONT=&quot]ගතවුණේ[/FONT] [FONT=&quot]නැහැ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පසුව[/FONT] [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]තම[/FONT] [FONT=&quot]සාක්කුවට[/FONT] [FONT=&quot]අත[/FONT] [FONT=&quot]දමා[/FONT] [FONT=&quot]පිස්තෝලයක්[/FONT] [FONT=&quot]අතට[/FONT] [FONT=&quot]ගත්[/FONT]...[FONT=&quot]තේ[/FONT] [FONT=&quot]අවට[/FONT] [FONT=&quot]සිටි[/FONT] [FONT=&quot]පිරිසව[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]භීතියට[/FONT] [FONT=&quot]පත්කරවමින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]එකවර[/FONT] [FONT=&quot]ම[/FONT] [FONT=&quot]තමා[/FONT] [FONT=&quot]විස්කි[/FONT] [FONT=&quot]පානය[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]වීදුරුව[/FONT] [FONT=&quot]අතට[/FONT] [FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]ඉහළට[/FONT] [FONT=&quot]වීසි[/FONT] [FONT=&quot]කරමින්[/FONT] [FONT=&quot]එයට[/FONT] [FONT=&quot]වෙඩි[/FONT] [FONT=&quot]තැබුවා[/FONT][FONT=&quot].[/FONT]
:angry::angry::angry::angry:

[FONT=&quot]නැවතත්[/FONT]
[FONT=&quot]පිස්තෝලය[/FONT] [FONT=&quot]මේසය[/FONT] [FONT=&quot]මත[/FONT] [FONT=&quot]තබා[/FONT] [FONT=&quot]වට[/FONT] [FONT=&quot]පිට[/FONT] [FONT=&quot]බලන්නට[/FONT] [FONT=&quot]වුණා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සැවොම[/FONT] [FONT=&quot]නිහඬයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මුවඟට[/FONT] [FONT=&quot]නැගුණු[/FONT] [FONT=&quot]සිනහව[/FONT] [FONT=&quot]තද[/FONT] [FONT=&quot]කරගනිමින්[/FONT] “[FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]ඕනෑවටත්[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]මුදල්[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]වීදුරුව[/FONT] [FONT=&quot]වෙනුවට[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]වෙලාවක[/FONT] [FONT=&quot]අපට[/FONT] [FONT=&quot]ඕනෑ[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]වීදුරු[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]නැතිවුණා[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රශ්නයක්[/FONT] [FONT=&quot]නැහැ[/FONT]” [FONT=&quot]යැයි[/FONT] [FONT=&quot]ඉතා[/FONT] [FONT=&quot]උජාරුවෙන්[/FONT] [FONT=&quot]පැවසුවා[/FONT][FONT=&quot].[/FONT]
:angry::angry::angry::angry:

[FONT=&quot]මොහොතකින්[/FONT]
[FONT=&quot]මොරොක්කානු[/FONT] [FONT=&quot]ජාතිකයා[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]ව[/FONT] [FONT=&quot]අනුගමනය[/FONT] [FONT=&quot]කරමින්[/FONT] [FONT=&quot]විස්කි[/FONT] [FONT=&quot]පානයෙන්[/FONT] [FONT=&quot]අනතුරුව[/FONT] [FONT=&quot]අත[/FONT] [FONT=&quot]දැම්මේ[/FONT] [FONT=&quot]සාක්කුව[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]යි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සාක්කුවෙන්[/FONT] [FONT=&quot]ගත්[/FONT] [FONT=&quot]පිස්තෝලය[/FONT] [FONT=&quot]මේසය[/FONT] [FONT=&quot]මත[/FONT] [FONT=&quot]තබමින්[/FONT] [FONT=&quot]වීදුරුව[/FONT] [FONT=&quot]ඉහළට[/FONT] [FONT=&quot]වීසි[/FONT] [FONT=&quot]කළා[/FONT][FONT=&quot].[/FONT]

:angry::angry::angry::angry:
[FONT=&quot]අනතුරුව[/FONT]
[FONT=&quot]වීදුරුවට[/FONT] [FONT=&quot]වෙඩිල්ලක්[/FONT] [FONT=&quot]එල්ල[/FONT] [FONT=&quot]කරමින්[/FONT] [FONT=&quot]පැවසුවේ[/FONT] “[FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]රටේ[/FONT] [FONT=&quot]ඕනෑ[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]වැලි[/FONT] [FONT=&quot]තියෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]අපට[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]වීදුරු[/FONT] [FONT=&quot]ඕන[/FONT] [FONT=&quot]වෙලාවක[/FONT] [FONT=&quot]අවශ්[/FONT][FONT=&quot]ය[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]හදා[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ම[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]වීදුරුවක්[/FONT] [FONT=&quot]නැතිවුණා[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]කිසි[/FONT] [FONT=&quot]ම[/FONT] [FONT=&quot]ප[/FONT][FONT=&quot]්[/FONT][FONT=&quot]රශ්නයක්[/FONT] [FONT=&quot]නැහැ[/FONT]” [FONT=&quot]කියායි[/FONT][FONT=&quot].[/FONT]

:angry::angry::angry::angry:
[FONT=&quot]අවසානයේ[/FONT]
[FONT=&quot]ලංකාවේ පොර[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]විස්කි[/FONT] [FONT=&quot]වීදුරුවක්[/FONT] [FONT=&quot]ඇණවුම්[/FONT] [FONT=&quot]කළා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විස්කි[/FONT] [FONT=&quot]වීදුරුව[/FONT] [FONT=&quot]පානය[/FONT] [FONT=&quot]කොට[/FONT] [FONT=&quot]අවසන්[/FONT] [FONT=&quot]වනවාත්[/FONT] [FONT=&quot]සමඟ[/FONT] [FONT=&quot]ඔහු[/FONT] [FONT=&quot]ද[/FONT] [FONT=&quot]සිය[/FONT] [FONT=&quot]සාක්කුව[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]අත[/FONT] [FONT=&quot]දමා[/FONT] [FONT=&quot]පිස්තෝලයක්[/FONT] [FONT=&quot]ඉවතට[/FONT] [FONT=&quot]ගත්තා[/FONT][FONT=&quot].[/FONT]

:angry::angry::angry::angry:
[FONT=&quot]ඉවතට[/FONT]
[FONT=&quot]ගත්[/FONT] [FONT=&quot]පිස්තෝලය[/FONT] [FONT=&quot]ඇමෙරිකානුවා[/FONT] [FONT=&quot]දෙසට[/FONT] [FONT=&quot]එල්ල[/FONT] [FONT=&quot]කරමින්[/FONT] [FONT=&quot]වෙඩිතබා[/FONT] [FONT=&quot]පැවසුවේ[/FONT] “[FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]රටේත්[/FONT] [FONT=&quot]ඕනෑ[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]ඇමෙරිකානුවන්[/FONT] [FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එකෙක්[/FONT] [FONT=&quot]නැතිවුණා[/FONT] [FONT=&quot]කියලා[/FONT] [FONT=&quot]කිසි[/FONT] [FONT=&quot]ම[/FONT] [FONT=&quot]ගැටලුවක්[/FONT] [FONT=&quot]නැහැ[/FONT]” [FONT=&quot]කියායි[/FONT][FONT=&quot].[/FONT]

:D:D:D:D
 

SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
Spaces thiyala type karanna :)

imgh.us.gif
 
Jun 27, 2011
330
38
0
දිනක් ඇමෙරිකානුවෙක්, මොරොක්කානු ජාතිකයෙක් සහ කැනේඩියානු ජාතිකයෙක් එක් ව තැබෑරුමක් වෙත පියමං කළේ රහමෙර පානය පිණිසයි.


ඇමෙරිකානුවාට, ඇණවුම් කිරීමෙන් ලබාගත් විස්කි වීදුරුව පානය කිරීමට වැඩි වේලාවක් ගතවුණේ නැහැ. පසුව ඔහු තම සාක්කුවට අත දමා පිස්තෝලයක් අතට ගත්තේ අවට සිටි පිරිසව ද භීතියට පත්කරවමින්. ඔහු එකවර ම තමා විස්කි පානය කළ වීදුරුව අතට ගෙන ඉහළට වීසි කරමින් එයට වෙඩි තැබුවා.



නැවතත් පිස්තෝලය මේසය මත තබා වට පිට බලන්නට වුණා. සැවොම නිහඬයි. මුවඟට නැගුණු සිනහව තද කරගනිමින් “මගේ රටේ ඕනෑවටත් වඩා මුදල් තියෙනවා. ඒක නිසා මේ වීදුරුව වෙනුවට ඕන වෙලාවක අපට ඕනෑ තරම් වීදුරු ගන්න පුළුවන්. එකක් නැතිවුණා කියලා කිසිම ප‍්‍රශ්නයක් නැහැ” යැයි ඉතා උජාරුවෙන් පැවසුවා.



මොහොතකින් මොරොක්කානු ජාතිකයා ද ඔහු ව අනුගමනය කරමින් විස්කි පානයෙන් අනතුරුව අත දැම්මේ සාක්කුව වෙත යි. සාක්කුවෙන් ගත් පිස්තෝලය මේසය මත තබමින් වීදුරුව ඉහළට වීසි කළා.



අනතුරුව වීදුරුවට වෙඩිල්ලක් එල්ල කරමින් පැවසුවේ “මගේ රටේ ඕනෑ තරම් වැලි තියෙනවා. ඒ නිසා අපට ඕන තරම් වීදුරු ඕන වෙලාවක අවශ්‍ය විදියට හදා ගන්න පුළුවන්. ඒ වගේ ම එක වීදුරුවක් නැතිවුණා කියලා කිසි ම ප‍්‍රශ්නයක් නැහැ” කියායි.



අවසානයේ කැනේඩියානු ජාතිකයා ද විස්කි වීදුරුවක් ඇණවුම් කළා. විස්කි වීදුරුව පානය කොට අවසන් වනවාත් සමඟ ඔහු ද සිය සාක්කුව වෙත අත දමා පිස්තෝලයක් ඉවතට ගත්තා.



ඉවතට ගත් පිස්තෝලය ඇමෙරිකානුවා දෙසට එල්ල කරමින් වෙඩිතබා පැවසුවේ “මගේ රටේත් ඕනෑ තරම් ඇමෙරිකානුවන් ඉන්නවා. එකෙක් නැතිවුණා කියලා කිසි ම ගැටලුවක් නැහැ” කියායි.