මගේ රට 'ආශ්චර්ය'
මගේ රට ශ්රීලංකාවයි. එය තනි ඇහැට ඇඬෙන තරමට 'ආශ්චර්ය' කියා එකකින් පිරී ඇත. රට වැසියෝ පට්ට ආතල් එකේ දිවි ගෙවති. බඩු මිලද පුදුම අඩුය. මැති ඇමති වරැ සොරකම කියන වචනයවත් අසා නැත.නීතියද ඉතා තදය. සියල්ලෝම නීතිගරැක පුරවැසියෝය. බැරි වෙලාවත් පොඩි වරදක් කර හසුවුවද දණ ගැස්වීම හෝ ගස් බැඳීම වැනි දඬුවමකට යටත් වේ. මැරයන් සංඛ්‍යාව අඩුම අඩුය. බැරි වේලාවත් මැරයෙකු හම්බු වූවෝතින් දිනයේ ඕනෑම වේලාවක මැරයාගේ නිවසට සුදු වෑන් එකක් පැම්ණේ. නැතහොත් පොලිසියේ මාමලා සැඟවු ආයුධ පෙන්වීමට කැඳවාගෙන යයි.මගේ රට නම් සැබැවින්ම සුපිරියකි. ඉපදෙන හැම භවයකම මෙහි නමවත් ඇසෙන තැනක උපදින්න කියා නොපතම්. මගේ රටට බුදුන්ගේම සරණයි.
fb එකෙන් ඉස්සුවේ