මගේ රතු කො‍ටු බර ගානකට කෙල වුනා බන්

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    meke adminla meka update karala mama lesiyan hada gatta rathu kotu 11k tiyena account okkoma ada naha.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹේ රතුකොටු වගේද මේකේ උං බම්ප් දදා ත්‍රෙඩ් දදා වැඩිකරගත්ත රෙප් පවර් ටික. 🤣🤣
    උං අන්තිමට හිටියේ සුල්තාන්ලා වගේ.
    අනිතිමට කැළණි හිඟන්නෝ ගානට වැටුනා🤣🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    රෙප් සීන් එක මරු බන්....වලතරයා නම දාලම රෙප් කපලා තිබ්බා.බැනලා රෙප් කපන්නම account හදපු එවුන් හිටියා. දැන් හෙන අසහනේ ඇති උන්ට.🤣🤣🤣
     
    • Haha
    Reactions: Cenon

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    රෙප් සීන් එක මරු බන්....වලතරයා නම දාලම රෙප් කපලා තිබ්බා.බැනලා රෙප් කපන්නම account හදපු එවුන් හිටියා. දැන් හෙන අසහනේ ඇති උන්ට.🤣🤣🤣
    දත් පොන්නයා පුක නටව නටව උය උයා ඒවා පෙන්නලා මාර රෙප් ගොඩක් ගත්තා.අන්තිමට ජීටි රෙප් ටිකට එක ‍රැයෙන් ලෙව්වා.ඌ බල්ල වගේ වුනා.දැන් ලැජ්ජවට එන්නෙත් නෑ.ඕක ගොන් හුත්තෙක්.