මගේ රිටලින් කතාව

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මගේ රිටලින් කතාව

    රිටලින් බිව්ව මුල් සති දෙක තුනේ දැනුන ගැම්ම, ආයෙ මට කවදාවත් දැනුනෙ නෑ

    පිට තැනකට ගියාම තිබුණ බය නැත්තටම නැතුව ගියා. මාර ආත්ම විස්වාසයක් ඇති වුණේ
    පුදුම රිලැක්ස් ගතියක්, කිසිම කලබලයක් නෑ
    නැත්තං මගෙ කකුල් පැටලෙනව, අත පය පණ නෑ වගේ වැටෙන්ඩ යනව, නික පැරලයිස් වෙලා වගේ :sorry:

    මම රිටලින් බොන්ඩ ගත්තෙ අප්‍රේලවල
    දැන්නං කිසිම ගුණයක් නෑ ඒකෙන්. බිව්වම ඔලුව කචල් වෙන එක විතරයි වෙන්නෙ. anxiety ගතිය වැඩි වෙනව :rofl:

    මම කවදාවත් වැරදි විදියට මේක බිව්වෙ නෑ. එක පෙත්තයි සැරේකට බිව්වෙ
    පස්සෙ දෙකක් කරල බොන්ඩ හැදුව. එක පෙත්තක් බීපු මුල් දවස්වල ආපු ගැම්ම ආවෙම නෑනෙ දෙකක් බිව්ව කියල. හැබැයි දිගටම දෙක ගානෙ බිව්වෙ නෑ.
    ආයෙ එක ගාණෙ බිව්ව. මට ඔහොම බෙහෙත් බොන්ඩ සල්ලිත් නෑ
    ඒ දවස්වල මට හිතුණෙම රස්සාවකුත් කරගන්ඩ පුලුවන් වෙයි කියල
    ගෙදර වැඩපල වුණත් මම කරන්ඩ ගත්ත. ඊට කලින් වැඩක් පලක් කරන්ඩ හිත දෙන්නෙ නෑ. මාර මහන්සියක් දැනුණ

    හැබැයි රිටාලින් බොන්ඩ කලින් ඔය කියන ගැම්ම දැනුන වෙලාවල් තිබුණ
    ජීවිතේට ලොකු බලාපොරොත්තුවක් ඇති වුණ වෙලාවට :yes:
    එහෙම බලද්දි බෙහෙත්වලට වඩා ඒවයින් ලෙඩ සනීප වෙනව. තාවකාලිකත් නෑ.
    ඉතිං මට කෙල්ලෙක් හිටියනං ඒ දැනෙන සතුටට ආදරයට මගෙ අසනීපෙ හොඳ වෙන්ඩ පුලුවන්. රිටාලින් ෆේල්. ඒක තාවකාලිකයි. හැබැයි රිටාලින් ටික කාලෙකට හරි මගේ මොළය නිදහස් කරල උඹලට දැනෙන සැහැල්ලුව මට පෙන්නුව
    :cool:
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මට නම් නෑ. ඒත් ඇටෙන්ශන් සීකින් කියා එක නම් තොට තියෙනවා

    කාලෙ ගෙවාගන්ඩ කම්මැලි කමට බං මේකට එන්නෙ
    කතා කරන්ඩවත් කවුරුත් නෑ, යන්ඩ දිහාවකුත් නෑ
    කෙල්ලෙක්වත් නෑනෙ අපිට
    උඹලගෙ ඇටෙන්ෂන් එක ගන්ඩම වැඩේ :D:rofl: