keels/ Cargills wala thiyanawa 120/- 175ml bothale. patta ganan...
keels/ Cargills wala thiyanawa 120/- 175ml bothale. patta ganan...
athikarapan ban.....
lennu hari shoyi saththu......![]()
කොහෙද මචන් උබ ඉන්නේ? අපේ ඉන්නවා ලේන් එක්ස්පර්ට් ලා. කිට්ටුව නම් ඈවිත් අරන් යන්න අහන්නේ
පිටි කිරි අවුලක් නෑ හැබැයි සීනි දාන්නෙ නැතුව දෙන්න පහන්තිරෙන් තමයි පොවන්න ඕන. මොකුත් වෙන්නෙ නෑ... කාඩ්බෝඩ් පෙට්ටියකට පරන රෙදි කෑල්ලක් දාල ඒකෙන් තියන්න එයාල රිංගල ඉන්නව. ටික දවසකින් ඇස් ඇරෙයි... එතකොට හරි. කෙසෙල්ගෙඩි වගේ ඒව දෙන්න එපා අඹ තීරුවක් දෙන්න ඇස් ඇරුනම එයාල ඒක කනව... මමත් ඔයවගේ මව අහිමිවුන ලේන්නු 3ක් හැදුවා. එයාල හීලෑ වෙනව ගොඩාක් ලොකු වුනත් ඇඟට පනිනව අතට ඇවිත් කෑම කනවා අතහැරියට යන්නෙ නෑ...
තෑන්ක්ස් අක්කේ....පූස් තඩියෙක් ඉන්නව ගෙදර...ඒ වස්සත් පාරෙ තෙමි තෙමී ඉදල ගෙනාපු හාදයෙක්...ඇස් ඇරිලවත් නෑ ගෙනෙද්දි...සිරින්ජරෙන් කිරි පෙව්වෙ...දැං හෙන තඩියෙක් ඌ...නෝසිකල් ඩ්‍රොප් එක ලොකු වැඩී කියල මටත් හිතෙනවඩ්රොපර් එකෙ පොවන්න එපා..මොකද එ බිංදුව ලොකුයි...අපිට පොඩි වගෙ පෙනුනාට...උන් කිරි උරලා බොන්නෙ..අපි පොවන විදියට පිට උගුරේ යනවා කිරි ටික...ඔය පොවන විදියට ම පොවන්න...එවගෙම ඉදුන පලතුරු හුගාක්ම ඉදුන එවා ටික ටික ලං කරන්න...කන්නෙ නැත්නම් බල කරන්න එපා..මොකද තාම කිරෙන් ඇරිලා නැනෙ....
ගෙවල් ලග පුසො එහෙම ඉන්නවා නම් ප්‍රවෙසම් කරගන්න......කුඩුවල දාලා ඇති කරනවාට අකමැති උනත් කරන්න දෙයක් නැ..ප්‍රවෙසම් කරන්න වෙන්නෙ එහෙම තමා...........
ගොඩාක් හොද වැඩක් ඔයා කරන්නෙ.....
+
unge kooduwe iddi ammage rasne thiyanawa. dan eka nathi hinda redi ona weyi mama hithanne. nathnam rodu assen heethala enawa. umba koheda rasne palathakada seethala palathakada?තෑන්ක්ස් මචං..ගොඩක් පින්.කෙසෙල් ගෙඩි හොද නෑ කියලනම් දන්නව....රෙදි කෑලි ඕනි නෑ..එයාලගෙ ස්වාබාවික කූඩුව තියනව.මං ඒක වෙනම කූඩුවක තියල පරිස්සමට බලාගන්නව...උන් ලොකු උනාම දැනෙන සතුට මං මැරෙන වෙලාවටත් මට දැනෙයි...මීට කලින් ඔහොම පූස් පැටව් ගොඩ දාල තියනව![]()
unge kooduwe iddi ammage rasne thiyanawa. dan eka nathi hinda redi ona weyi mama hithanne. nathnam rodu assen heethala enawa. umba koheda rasne palathakada seethala palathakada?
ehenam rasne hinda awulak nathiweyi. eth night time eke seethala enawa nam poddak balapanMathra machn