මගේ ලේනා❤

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මේකයි සීන් එක.... ලේන් පැටව් දෙන්නෙක් අපේ වත්තෙ කූඩුවක හිටිය.දවස් දෙකක් තිස්සෙ මහ ලේනි ආවෙ නෑ...මං හිතන්නෙ සතෙක් අල්ලන් කාලා...පැටව් බඩගින්නෙ අඩනව අහන් ඉන්න බැරි කමටම උන්ව කූඩුවෙන් එලියට ගත්ත..හෙන චූටී...ඇස් ඇරිලත් නෑ...දැං දවස් දෙකක් තිස්සෙ කිරිපිටි පෙව්වෙ පාන්තිරෙන්....උන් බොනව.....ඒත් උන්ට හොදද...වෙන දෙන්න දෙයක් නැද්ද...උන්ව හදාගන්න දෙන්න රජේ තැනක් හරි මොකඛරි ප්ලේස් එකක් තියේද............රෙප් දෙනව බම්පියකටත්....අසරන සතෙක් වෙනුවෙන් උදව්ව්වක් දෙමු ප්‍රෙන්ස්...🤗🌹❤️ තෙරුවන් සරනයි
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අනේ උන් දෙන්න තව ටිකක් කල් යනකම් පරිස්සම් කරගෙන ඉන්න. කිරි තමා බොන්නේ. තව සතියක් දෙකක් යනකොට කෙසෙල් ගස්ලබු කාවි. ටිකක් දුවලා පැනලා යන කාලේට නිකන්ම යාවි.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Pahan thiren powanna oni ne. Nose ekata beheth danna thiyana dropper ekakin powanna. Sathi 5k 6k withara goyama unwa atha arala dapan.
     
    • Like
    Reactions: NIRNAMIKA

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,874
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනේ උන් දෙන්න තව ටිකක් කල් යනකම් පරිස්සම් කරගෙන ඉන්න. කිරි තමා බොන්නේ. තව සතියක් දෙකක් යනකොට කෙසෙල් ගස්ලබු කාවි. ටිකක් දුවලා පැනලා යන කාලේට නිකන්ම යාවි.

    :yes:
     
    Blink_sl

    Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    මේකයි සීන් එක.... ලේන් පැටව් දෙන්නෙක් අපේ වත්තෙ කූඩුවක හිටිය.දවස් දෙකක් තිස්සෙ මහ ලේනි ආවෙ නෑ...මං හිතන්නෙ සතෙක් අල්ලන් කාලා...පැටව් බඩගින්නෙ අඩනව අහන් ඉන්න බැරි කමටම උන්ව කූඩුවෙන් එලියට ගත්ත..හෙන චූටී...ඇස් ඇරිලත් නෑ...දැං දවස් දෙකක් තිස්සෙ කිරිපිටි පෙව්වෙ පාන්තිරෙන්....උන් බොනව.....ඒත් උන්ට හොදද...වෙන දෙන්න දෙයක් නැද්ද...උන්ව හදාගන්න දෙන්න රජේ තැනක් හරි මොකඛරි ප්ලේස් එකක් තියේද............රෙප් දෙනව බම්පියකටත්....අසරන සතෙක් වෙනුවෙන් උදව්ව්වක් දෙමු ප්‍රෙන්ස්...🤗🌹❤️ තෙරුවන් සරනයි

    machan piti kiri denna 2, 3 weeks yaddi eyes ari ita passe awulak na mul tike thamai tikak katta kanna one ita passe tikak loku wunama athaarala danna pluwan. habai podi kale atharannina epa satthu kanawa..
     
    • Like
    Reactions: NIRNAMIKA

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    එළු කිරි තමා ලේන්නු වගේ පටව්ට පොවන්න කියන්නේ
    පූස් පැටව ටත් කටින් තනියම බොන්න බැරි තරම් පොඩි නම් එළු කිරි තමා පොවන්න කියන්නේ
    ඉකමනට ලොකු වෙනවා. හොදට හැදෙනවා එළු කිරි වලට

    ගණන් වල හැටියට උබට අදාර පත්තරයක් දන්න වෙය්ද කියල නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    අනේ උන් දෙන්න තව ටිකක් කල් යනකම් පරිස්සම් කරගෙන ඉන්න. කිරි තමා බොන්නේ. තව සතියක් දෙකක් යනකොට කෙසෙල් ගස්ලබු කාවි. ටිකක් දුවලා පැනලා යන කාලේට නිකන්ම යාවි.

    oyaata rep denna bane...kalin dila...ow paw un denna
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    machan piti kiri denna 2, 3 weeks yaddi eyes ari ita passe awulak na mul tike thamai tikak katta kanna one ita passe tikak loku wunama athaarala danna pluwan. habai podi kale atharannina epa satthu kanawa..

    thanks machan./..yakku denna wage kukku bonne un..rep
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    එළු කිරි තමා ලේන්නු වගේ පටව්ට පොවන්න කියන්නේ
    පූස් පැටව ටත් කටින් තනියම බොන්න බැරි තරම් පොඩි නම් එළු කිරි තමා පොවන්න කියන්නේ
    ඉකමනට ලොකු වෙනවා. හොදට හැදෙනවා එළු කිරි වලට

    ගණන් වල හැටියට උබට අදාර පත්තරයක් දන්න වෙය්ද කියල නම් දන්නේ නෑ

    elu kiri kittuwaka hoyagannanam na ban...but uba kiwwata passe hoyalabalanna hithuna...tnx rep
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අනේ උන් දෙන්න තව ටිකක් කල් යනකම් පරිස්සම් කරගෙන ඉන්න. කිරි තමා බොන්නේ. තව සතියක් දෙකක් යනකොට කෙසෙල් ගස්ලබු කාවි. ටිකක් දුවලා පැනලා යන කාලේට නිකන්ම යාවි.

    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පිටි කිරි අවුලක් නෑ හැබැයි සීනි දාන්නෙ නැතුව දෙන්න පහන්තිරෙන් තමයි පොවන්න ඕන. මොකුත් වෙන්නෙ නෑ... කාඩ්බෝඩ් පෙට්ටියකට පරන රෙදි කෑල්ලක් දාල ඒකෙන් තියන්න එයාල රිංගල ඉන්නව. ටික දවසකින් ඇස් ඇරෙයි... එතකොට හරි. කෙසෙල්ගෙඩි වගේ ඒව දෙන්න එපා අඹ තීරුවක් දෙන්න ඇස් ඇරුනම එයාල ඒක කනව... මමත් ඔයවගේ මව අහිමිවුන ලේන්නු 3ක් හැදුවා. එයාල හීලෑ වෙනව ගොඩාක් ලොකු වුනත් ඇඟට පනිනව අතට ඇවිත් කෑම කනවා අතහැරියට යන්නෙ නෑ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Pahan thiren powanna oni ne. Nose ekata beheth danna thiyana dropper ekakin powanna. Sathi 5k 6k withara goyama unwa atha arala dapan.

    ඩ්‍රොපර් එකෙ පොවන්න එපා..මොකද එ බිංදුව ලොකුයි...අපිට පොඩි වගෙ පෙනුනාට...උන් කිරි උරලා බොන්නෙ..අපි පොවන විදියට පිට උගුරේ යනවා කිරි ටික...ඔය පොවන විදියට ම පොවන්න...එවගෙම ඉදුන පලතුරු හුගාක්ම ඉදුන එවා ටික ටික ලං කරන්න...කන්නෙ නැත්නම් බල කරන්න එපා..මොකද තාම කිරෙන් ඇරිලා නැනෙ....

    ගෙවල් ලග පුසො එහෙම ඉන්නවා නම් ප්‍රවෙසම් කරගන්න......කුඩුවල දාලා ඇති කරනවාට අකමැති උනත් කරන්න දෙයක් නැ..ප්‍රවෙසම් කරන්න වෙන්නෙ එහෙම තමා...........:)
    ගොඩාක් හොද වැඩක් ඔයා කරන්නෙ.....
    :)+
     
    පහන්තිරෙන් දවසක් දෙකක් කිරි පොවන්න.. ඊට පස්සෙ කිරි ටික වම් අතේ අල්ලට දාල අල්ල බාගෙට බොකුටු කරන්න.. සුලැඟිල්ල පැත්තෙ හැදෙන නෙරුම දිගේ කිරි ගලන්න ගන්නව බිංදුව බිංදුව, ලේනව දකුණු අතින් අල්ලගන්න මැඳගිල්ල දබරඟිල්ල අතරට එයාගෙ ඉස්සරහ කකුල් දෙක එන විදියට එයාගෙ මූණ දබරඟිල්ල උඩට එන විදියට... දැන් අනිත් අතේ අර කිව්ව නෙරුමට එයාගෙ කට තියන්න.. එයා උරලා බොනව හොඳට... ඒක තමයි ලේසිම එයා කැමතියි එහෙම...