මගේ විශ්ව විද්‍යාල ජීවිතය ඉවරායි

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පැටියා;12943832 said:
    Ammo uba awrudu 6 pol gewada?
    Ape akka next year pass out wenawa.
    Eyalata 5 years yanne :D

    ane ban, ape archi degree eka iwara wenakota 6-7 yrs wage yanawa. strike nethuwa. :p chartered aran iwara weddi 8k wela iwarai :( ekane mechchara naki une badinna...


    uba koheda malli fac eka, ragamada..... mama danna aya innawa raga:)
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ජීවිතයන් රැසක් බේරා ගැනීමට හැකි වේවා..
    ඉදිරි අනාගතය සාර්ථක වේවා..
    එළකිරියට ලිපි කිහිපයක් දැම්මොත් හොද නැද්ද ලෙඩ රෝග හා සම්බන්ධ..?

    ඔයාට කැමති දෙයක් දාන්න මචං.. ඔයා දන්නවනේ ඉතින් හොද දේවල්.. දාලා අපිටත් ලින්ක් එක එවන්නකො.. එතකොට ඔයා නිසා අපිටත් යමක් ඉගෙනගන්න පුලුවන්නේ.. ඒකත් ඔයාට ලොකු පිනක් මචං.. ජය හා සතුට!!

    මේ ත්‍රේඩ් එකට ඔයාට උදව් කරන්න තිබුණා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1451116
    ගිහින් බලන්නකො.. පුළුවන් නම් උදව්වක් කරන්න.. පොර බය වෙලා ඉන්නෙ.. :yes:

    :yes::yes: eka hodai..
    ඔන්න මම පොඩි ලිපියක් ලිව්වා මේක ටිකක් වෙන එකක් . කියවල බලල මොකද හිතෙන්නේ කියල කියල යන්ද.
    http://www.elakiri.lk/forum/showthread.php?p=12947962