මගේ වෘතිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි - ආචාර්ය රෝහිත රාජපක්ෂ

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    හප්පා.... මේකා ඇත්තටම මෙහෙම කියලද? මරු ආතල් තමයි මුන් දෙන්නෙ. ගියපාර තාත්තට වැඩේ දුන්නා. මේ පාර බාප්පටත් වැඩේ දෙයි වගේ.

    මූ තාම අර හොර සලකුණ කරේ දාන්නෙ නැද්ද?

    L3EK2N4.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මගේ වෘතිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි

    issella, kalin arapu rocket eka koheda kiyala kiyanna kiyapanko pol buruwata
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    මොන talk දුන්නත් උබල අපි වගේ සාමාන්‍ය මිනිස්සු හම්බ කරන සල්ලි වලින් කන්න, බොන්න, අඳින්න දීල තව ඉන්න බංගලාවකුත් දීල නඩත්තු කරන උන්ගෙන් එකෙක් තමයි ඔය ඉන්නේ.. රෙදි ඇඳන්ද දන්නේ නෑ ඉන්නේ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,600
    113
    Pls wear a MASK
    මුගෙ ලොරි ටෝ‍ක්ස්..ඉගෙනගත්ත කියල තමන් මහ ලොකු බුද්ධිමත් කෙනෙක් කියල ලෝකෙට කියනව විතරයි..අැති ලබ්බක් නෑ..බයියොන්ට ම හොඳයි මුං වගේ අපත ඩයල්..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ලංකාවටම ආඩම්බරයක් බන්. Elon Musk ගෙ SpaceX ප්‍රොජෙක්ට් එකෙත් රොකට් රෝහිතය ඉන්නවනෙ. මම හිතන්නෙ මූ තමයි ඒකෙ ටීම් ලීඩර්. මම පොඩ්ඩක් මූ කරන Phd එක ගැනත් හොයල බැලුව. Riemann hypothesis එක proove කරන එක ගැන මූ කරන්නෙ. පට්ටම මොළයක් තමයි බන්. ලංකාව මුගෙන් වැඩක් ගන්නෙ නැති එකයි වැඩේ. මම හිතන්නෙ නාකි මයින උනත් මූ ටිකක් පැත්තකට කරල තියෙන්නෙ මොකද උක්කුන් පුතාගෙ හැකියාවන් එලියට ආවොත් මයිනටයි උගෙ ඉතිරි බූරු පුතාල දෙන්නටයි යන එන මං නැති වෙනවනෙ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043

    Sir Michael Atiyah

    Over the past few days, the mathematics world has been abuzz over the news that Sir Michael Atiyah, the famous Fields Medalist and Abel Prize winner, claims to have solved the Riemann hypothesis. If his proof turns out to be correct, this would be one of the most important mathematical achievements in many years.Sep 27, 2018

    Meya eka wisandala tiyenne kiyanne
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Sir Michael Atiyah

    Over the past few days, the mathematics world has been abuzz over the news that Sir Michael Atiyah, the famous Fields Medalist and Abel Prize winner, claims to have solved the Riemann hypothesis. If his proof turns out to be correct, this would be one of the most important mathematical achievements in many years.Sep 27, 2018

    Meya eka wisandala tiyenne kiyanne
    "Claims to have solved"
    අපේ රොකට් රෝහිතය ඕක විසඳුවහම Sir Michael Atiyah ට පුකෙන් යන්න වෙන්නෙ බොරු කරාට බලපන්කො
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    "Claims to have solved"
    අපේ රොකට් රෝහිතය ඕක විසඳුවහම Sir Michael Atiyah ට පුකෙන් යන්න වෙන්නෙ බොරු කරාට බලපන්කො
    Ethakota apita thawa “Sir” kenek pahala wenawa
    Adambarai. Lankawe iditi gamana pahadili
     
    • Like
    Reactions: DGN

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,286
    113
    මුගෙ ලොරි ටෝ‍ක්ස්..ඉගෙනගත්ත කියල තමන් මහ ලොකු බුද්ධිමත් කෙනෙක් කියල ලෝකෙට කියනව විතරයි..අැති ලබ්බක් නෑ..බයියොන්ට ම හොඳයි මුං වගේ අපත ඩයල්..
    පිරුණු කලේ දිය නොසැලේ
     
    • Like
    Reactions: DGN

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    dSir Michael Atiyah

    Over the past few days, the mathematics world has been abuzz over the news that Sir Michael Atiyah, the famous Fields Medalist and Abel Prize winner, claims to have solved the Riemann hypothesis. If his proof turns out to be correct, this would be one of the most important mathematical achievements in many years.Sep 27, 2018

    Meya eka wisandala tiyenne kiyanne
    I don't think that proof was accepted. So Rocket Rohitha and the other renowned mathematician WW still got a chance. :P