මගේ වෘතිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි - ආචාර්ය රෝහිත රාජපක්ෂ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113
    https://sci-hub.se/10.1080/14777622.2017.1288513

    menna ekak

    Meka me law scene ekak. Rachanawak wage.
    මේක කම්ප්ලීට් රිසර්ච් පේපර් එකක් නෙවෙයි කන්සෙප්ට් ප්‍රොපෝසල් එකක් වගේ එකක්.
    https://www.discoverphds.com/blog/concept-paper

    රිසර්ච් එක කරන අතරෙ අපිට ඔහොම ඒව පබ්ලිශ් කරන්න පුළුවන්. ඒත් ෆුල් එක දානකන් ඕවගෙ ලොකු වැලිඩිටි එකක් නෑ. රිසර්ච් එකට සපෝට් එකක් ගන්න තමා ඕව දාන්නෙ.
     
    • Like
    Reactions: DGN and RealityOfX

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    madamulana hamulagen wahallunta galawenna hiten natte maina magic bola karakawala janatawa washi karagena inna hindada kiyala welawakta hitenawa api raja pawulak nadattu karanawa england witarak newe apith raja pawulak nadathu karanawa
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,912
    1
    15,291
    113
    මේක කම්ප්ලීට් රිසර්ච් පේපර් එකක් නෙවෙයි කන්සෙප්ට් ප්‍රොපෝසල් එකක් වගේ එකක්.
    https://www.discoverphds.com/blog/concept-paper

    රිසර්ච් එක කරන අතරෙ අපිට ඔහොම ඒව පබ්ලිශ් කරන්න පුළුවන්. ඒත් ෆුල් එක දානකන් ඕවගෙ ලොකු වැලිඩිටි එකක් නෑ. රිසර්ච් එකට සපෝට් එකක් ගන්න තමා ඕව දාන්නෙ.
    Phd nam karanna me athi. mm dannawa samahara aya eka article ekakwath na Phd.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    tenor.gif
     
    • Haha
    Reactions: Deleted

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    මචං දේශපාලනය වෙනයි මේ වගේ වුර්තිකයන්ගේ කතා වෙනයි
    රෝහිත කියන්නේ අද ලෝකයේ උඩම මට්ටමේ ඉන්න ස්පේස් සයන්ටිස්ට් කෙනෙක්
    එයා ඒ තැනට ගියේ තාත්තගේ බාප්පාගේ පවර්ස් වලින් නෙවි උඹල දන්නවනේ එහෙම බෑ කියල මේ ෆීල්ඩ් එකේ
    ඇත්තටම නාසා එකේ අච්චරක් ඉන්නවා මෙච්චරක් ඉන්නවා කිව්වට නියම සයන්ටිස්ට් මට්ටමේ ලංකාවේ අය ඉන්නේ 10 කටත් අඩු ගානක් ඒ අයගෙන් කෙනෙක් තමයි රෝහිත සර්
    ඒ වගේම තමයි චීනයේ ජාතික අභ්‍යාවකාශ ඒජන්සියේ අභාවකාශ මෙහෙයුම් වලට උපදෙස් දෙන්නෙත් එයා
    තව යුරෝපයේ රටවල් ගානකටම දැනුම ලාබාදිමත් කරනව
    රෝහිතට ඒ දැනුම ලැබුනේ ඇසට නොපෙනෙන ජීවින් කොට්ටශයකින් කියලයි චන්නසුමන ඇමතිතුමා කිව්වේ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    සජියාට බැරිද රොකට් එකක් අරින්න... 😅 උගේ රොකට් එක පනනෑ මයේ හිතේ. 😂😂
    ආරියාවටත් ලමයි නෑනේ..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මගේ වෘතිය අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා උපදෙස් ලබා දීමයි

    issella, kalin arapu rocket eka koheda kiyala kiyanna kiyapanko pol buruwata
    ඒක ගැන තමා මූ කල්පනා කරනව ඇත්තේ.
     
    • Like
    Reactions: SLK_sri

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    ow phd thiyena unata hamadema hari naha.
    one tharam gam kabara dial innawa phd tiyena

    ow muge professor athe thamayi wade thiyenne.

    anith dennata sapekshawa yamak kamak danna ekek .
    mama oka kiwwe bn muge 1st degree eka abroad ekakne.
    e university eka hoda ranking tiyena ekak. e kiyanne mu modayekma wenna baha
    Manel ayiya wage

    nope, machan, most of them are migrate after the BSc in UoC, you are talking about General degree graduates even Gen graduates have high demand in the financial sector and the product planning sections.
    Most top level companies are hiring people from CS, SE, electronics, telecommunications etc. but i cannot recall anyone from maths or other fields being hired. I think the reason behind this is, they already have the required level of mathematical background plus the technology knowledge required for the IT industry. Apart from this, I have seen people with statistics background working in data science areas. And sometimes in cryptography related sides.
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Chichi ta monawa bari unath ude hawa tatiyanata arina eka nam hondata karanna puluwan wage 😅

    Deweni ekath sata gala load karala kolla 😂😂😂