මගේ සිහිනය;පැතුම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    මගේ සිහිනය;පැතුම

    20729678_108030579921426_438329963919681530_n.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    ඊට පස්සෙ අත පොඩ්ඩක් ඉඹලත් බලනව
    උහුලන්ඩ බැරි තරං එකක් නොවේවා කියා පාර්තනා කරනව :P
    ඔය පොඩි පොඩි හපුටු ගඳවල්වලට ආස හිතෙනව :love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොල් ගසක භාගයක් නැග අලූත බැඳපු ජෝඩුවක් නිදන කාමරයකට එබිකම් කළ තරුණයකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබද පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.

    හේ තරුණයෙකි. කුලෑටිය. පේ‍්‍රම සබඳතාවලට බියක් දක්වයි. බොහෝ වෙලාවට ඔහු නිදි වර්ජිතව මේ කාර්යයේ නිරත වෙයි.

    ළඟදී ඔහුගේ නිවස අසල තරුණයෙක් විවාහ වූයේය. ජෝඩුව නිදන කාමරයට දින දෙක තුනක සිටම එබිකම් කිරීමට ඔහු උනන්දු වූයේය. ඒ එම කාමරය අසල තිබු පොල් ගසක බාගයක් පමණ නැගය.

    ජෝඩුව නිදන කාමරයේ ඇතුළත සිදුවන දේ කළුවර නිසා ජනේලයේ උඩින් ඇති කුඩා සිදුරුවලින් නොපෙනුණත් ඔවුන් දෙදෙනාගෙන් ඉඳහිට ඇහෙන මිහිරි වදන් ඔහුට මිහිරි විය.

    එදා රාත‍්‍රියේත් ඔහු මේ අලූත බැඳපු ජෝඩුව නිදන කාමරය අසල තිබු පොල් ගසට නැග්ගේය. ඒ සුපුරුදු කාර්යයේ නියැළීමටය. ගතවුයේ ටික වේලාවකි. අවශ්‍යතාවක් සඳහා මේ ජෝඩුවෙන් කෙනෙක් කාමරයේ විදුලි පහන දල්වුයේය. මෙයින් ඔහු කොතෙක් කලබල වූයේ දැයි කිවහොත් පොල් ගසෙන් බැස්සා නොව ඉක්මනටම ලිස්සගෙන ආවේ පොල් ගසෙන් බඩ සීරෙන බව පිළිබඳවත් නොසිතාය. මෙසේ පොල් ගසෙන් ලිස්සාගෙන ආ ඔහුගේ බඬේ ලෙලි ගියේය. කොතරම් වේදනා දුන්නත් ඔහු එය ඉවසාගෙන ගෙදර දුවගෙන ආවේ කෑගැසූනොත් අත්වන ඉරණම ගැන සිතාය.

    එළිවනතුරුම වේදනාවෙන් සිටි ඔහු ගෙදර අයට මේ වගක් නොපෙනීමට නිතරම කමිසයක් දමාගෙන සිටියේය. වේදනාව තවත් ඉවසාගත නොහැකිව සිටි හේ බොරු බේගල් රැසක්ම ඇද බාමින් සිය මිතුරෙකු සමග බෙහෙත් ගැනීමට උදේ රැයින්ම වෙද මහතකු ළඟට ගියේය.

    වෙද මහතාගේ හරස් ප‍්‍රශ්න වලින් බේරීමට බැරිවූ නිසාම ඔහුට ඇත්ත කියන්නට සිදුවුයේ සිය මිතුරා ඉදිරියේමය. මිතුරාට සිදුව ඇති මේ හදිසි අකරතැබ්බය පිළිබඳව දැනුවත්වූ ඔහුගේ මිතුරා මේ බව කිසිවකුටවත් කියන්න එපා යයි ඔහු ඉල්ලීම් කළද මිතුරා අනෙක් මිතුරන්ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළේ නියම කල්‍යාණ මිතුරකුගේ ගුණද මනාව පෙන්වා දෙමින්ය.

    http://www.lankadeepa.lk/deyyo_sakki/නොමිලේ-‘බ්ලූ’-බලන්න-ගිහින්-බඬේ-පලූවක්ම-ලෙලි-ගහගෙන/15-518390

    පව් යකෝ.. උබ එහෙම මෙහෙම කරගන්න එපා. :no::lol::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    :lol::lol::lol::lol: