මගේ සෙරෙප්පු කුට්ටම තියල පලයල්ලා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada



    හිනා කල මැරෙනවා හලෝ...

    "පාලනය" තිබුනලු .."යහ" කැල්ල තිබුණ නැතිලු
    මගේ සෙරෙප්පු කුට්ටම තියල පලයල්ලා

    අනුරවත් මේ විදියට යහ පාලනය විවෙච්ච්නය කරලා නැහැ. මේ විදියට UNP වැටෙන්න දෙන්න බැහැ :lol: :lol: . JVP සහෝදරවරු පෙරමුණ ගන්න ඕනේ.:lol::lol:


    මෙතැනදී රනිල් හරි මම හිතන්නේ. මොලේ තියෙන UNP හැමෝම මේ පාර රනිල්ට දෙනවා. ඔය ගම්වල ඉන්න ගඩාගෙඩි කන UNP සෙට් එක නම් සජිත්ට දෙවි. :lol: :lol: :lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර කෙහෙල් සුජියා කීවේ ගිය සතියේ ලපය රනී එක්ක තිබ්බ ඩීල් තොගේ ගැන... ලපය පිළිගත්තත් ජෙප්පො ටික පිළිගන්නේ නෑ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    @ruchira55 @Identity @ryandok @Rasthiyadu padanama @Don GasCan සිරිකොතේ ගූ කුක්කෝ සෙට් එක මේ පැත්ත පළාතේ එන්නේ නෑ. ඕකට තමා කියන්නේ කල කල දේ පල පල දේ. රටට කෙලවන්න ආපු සිරිකොතේ සක්කිලි කා කොටාගෙන විනාස වෙනවා තරම් රටට සතුටක් වෙන නෑ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    රුචිර උප්පැන්න ගූ කන පොන්නයා හැංගිලා බලල යනවා. ඕකට රෙද්දේ රෙවෙන්න ඇරලා තියෙන්නේ :lol:
    සමනල හිත තලන්නේ නැතුව රොන් ගනින් බාන් 🤣🤣
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සමනල හිත තලන්නේ නැතුව රොන් ගනින් බාන් 🤣🤣
    වික්කමසිංහ හාමු රෑට රෑට රොන් සේරම අරන් කියන්නේ රුචිරගේ . :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලැජ්ජාවක් නැති කමට මේ දෙගොල්ලො ඡන්දෙන් පස්සෙ එකතු උනොත් මිසක් සිරිකොත අල්ලන්ඩ ගියොත් නම් පොලීසියෙන් පටවන් යයි දැන් සජිත්ගෙ අය අලියා පක්ෂෙ සාමාජිකයො නොවන නිසා 😁
     
    • Like
    Reactions: XpressM