හිනා කල මැරෙනවා හලෝ...
"පාලනය" තිබුනලු .."යහ" කැල්ල තිබුණ නැතිලු
මගේ සෙරෙප්පු කුට්ටම තියල පලයල්ලා
අනුරවත් මේ විදියට යහ පාලනය විවෙච්ච්නය කරලා නැහැ. මේ විදියට UNP වැටෙන්න දෙන්න බැහැ
. JVP සහෝදරවරු පෙරමුණ ගන්න ඕනේ.

මෙතැනදී රනිල් හරි මම හිතන්නේ. මොලේ තියෙන UNP හැමෝම මේ පාර රනිල්ට දෙනවා. ඔය ගම්වල ඉන්න ගඩාගෙඩි කන UNP සෙට් එක නම් සජිත්ට දෙවි.
