12 hrs power cut aawoth moko karanneoffgrid terumak neh, powercuts welawata managekara ganna puluwan system ekak ati. salli tiye nam grid tie system ekakata yanna. offgrid boru wedak. nika hira wela limit wela inna ona nane.
oya gedarakata AC 2k set kara gaman aye system upgrade karanna ona
------ Post added on Dec 15, 2022 at 3:28 PMඔන්න මචන්ලා තිබ්බ සෝලා සිස්ටම් එක අප්ග්‍රේඩ් කලා. සකෝ 5 කිවො බැට්රී එකක් තිබ්බේ එක 12කිවෝ වලට වැඩි කලා. සේල් 16 ක් ගෙනැල්ලා තමයි වැඩේ කලේ. ඇම්පියර් 230 ක් එක සෙල් එකක්. ජේ කේ bms එක තමයි යුස් කරන්නේ. ඉන්වරට් එක තිබ්බේ සකෝ එක ඩෙයි කියන ip65
ඉන්වටර් එකට මාරු කලා. මේ ඉන්වරට් එක නම් පට්ට ආය කියල වැඩැක් නැහැ කිසිම නොයිස් එකක් නැහැ. හීට් සින්ක් එකනිසා මෙයාලා මෙකට ෆෑන් දාල නැහැ. බැට්රී එක 12 කිවෝ නිසා හොදටම ඇති එක දවසක් අව්ව නැතත් දුවන්න පුලුවන්. ඉවරයක් නැති පවර් කට් නිසා දිගු කාලිනව දුවන්න පුලුවන් සිස්ටම් එකකට ගියේ එකයි. වියදම් පල්ලැහින් දාන්නම් කැමති අය බලල කරගන්න බලන්න වටිනවා.
230 CALB Lifepo4 cell x 16 = 2000USD
Deye sg04lp1 = rs 483000
JK BMS 150A = 95USD
Display touch = 50USD
ENCLOSURE = Rs100000
පැනල් ගත්තේ ගිය මාර්තුවල 500 එකක් 65 වගේ උනා. දැන් නම් ආපහු මිල අඩු වීමක් දකින්න පුලුවන්.
නෑ මචං මම කිව්ව එක උඹට තේරුනේ නෑ. මාත් ඔය පවර් කට් නිසාම තමයි ලක්ෂ 16කට එහා වියදම් කරල මේක ගැහුවෙ. ඒ වගේම බිල් එක අඩු කරන්න. ඒත් මම කියන්නෙ මේ Deye වගේම Hybrid Inverter එකකින්. Net Accountingදාල. අපි හදන සෝල ඔක්කොම දවල් අපේ පාවිච්චියට අරගෙන ඉතුරුව ඔක්කොම මණ්ඩලේට දුන්න නම් එහෙම කරල රෑට අපි මණ්ඩලෙන් ගන්නව බැට්රි එකෙන් නැතුව. එතකොට පොඩි ඉන්වර්ටර්ස් ආයිත් ඕන නෑ අමුතුවෙන්. එකම සිස්ටම් එකෙන් ලස්සනට ඔක්කොම කරනව. එතකොට අපේ බැට්රි එක යූස් වෙන්නෙ පවර් කට් එකකදි විතරමයි. එතකොට බැට්රි එක ෆුල් චාර්ජ් කරගෙන නිකං තියාගෙන ඉන්නව පාවිච්චි කරන්නෙ පවර් කට් එකක් ආවොත් විතරමයි. බැට්රි එක ඇත්තටම ජීවිත කාලෙටම යූස් කරන්න පුලුවන් වෙයි. අර තරම් ලොකු කැපෑසිටි බැට්රි එකක් ඕනෙත් නෑ. තව කරන්ට් බිල කියල දෙයක් එන්නෙම නෑ. බැට්රි ගන්න ලංකාවෙ ඉඳල ලොකුවට ඩොලර් යන්නෙත් නෑ. ඊට පස්සෙ අපි National Grid එකටත් Contribute කරනව. තව අපිට ගානක් එන්නත් පුලුවන්. වාසි ගොඩයි. මම හිතන්නෙ මචං ඒක තමයි හරිම ක්‍රමය. අපි කරන්නෙ වියදම් වැඩි කරගෙන මේක කම්ප්ලෙක්ස් කරගන්න එක. අපි ගෙවන ගානට උපරිම සාධාරණයක් වෙන්නෙ Offgrid වලින් නෙමෙයි Hybrid වලින් මගේ මතය. Offgrid එකකට යන්න ඕන ගිසිම ග්‍රිඩ් කනෙක්ෂන් එකකට ඇක්සස් නැත්නම්.එහෙනං අර ලයිට් ගියාම පත්තු වෙන බල්බ් 3ක් දාගන්න එක තමයි ලාබම ලේසිම වැඩේ. එකක් 2500-3000ක් වගේ වෙන්නෙ කෙලින්ම හෝල්ඩරේට හයි කරන්නත් පුලුවන්
ලයිට් තුනකට විතරක් සෝලා සිස්ටම් එකක් ගහන එක පට්ටම පාඩුයි දැන්, ලයිට් නැති තැනක් නං අවුලක් නැහැ
ඕකෙ පැති කීපයක් තියනවා මචන්
සල්ලිම ගැන හිතනවා නං ලාබම වැඩේ තමයි අර නෙට් මීටරින්/නෙට් එකවුන්ටින් වගේ එකකට ගිහින් ලයිට් කපන පැය විතරක් ඇදගන්න පොඩි ඉන්වර්ටර් එකකුයි බැටරියකුයි ගන්න එක. එතකොට සමහරවිට අතට ගානකුත් ගන්න පුලුවන් වෙයි
දැං තියන විදියට ග්‍රිඩ් සපෝට් එක ගන්න එක කොහමත් පාඩුයි. මගේ මාසෙට යුනිට් 300-400 අතර යනවා එතකොට බිල වැඩි කරන්න කලින් 14ක් වගේ බිල ආවා. මම හිතන්නෙ වැඩි කරාට පස්සෙ 25-30 අතර ගානක් වෙන්න තිබුනා
හැබැයි මගේ සිස්ටම් එකෙන් 100% Off grid වෙනවා සහ බැටරි වලින් 70%ක් තමයි යූස් වෙන්නෙ 99%ක් වෙලාවට රෑට බැටරිය යූස් වෙලා 30%ක් විතර ඉතිරි වෙලා තියනවා. බැටරිය ෆුල්ම යූස් වෙන්නෙ නැහැ. දැනට තියන විදියට දවස් දෙකට බැටරි සයිකල් එකක් වගේ තමයි යූස් වෙන්නෙ. එහෙම බැලවුම බැටරියෙ කියන සයිකල් ගාන තිබුනොත් අවුරුදු 7-8 යූස් කරන්න පුලුවන්. හම්බෙන convenience එකත් එක්ක බැලුවම සල්ලි වලින්ම බලන්න බැරි දේවල් ගොඩක් තියනවා, මගේ නං
දැන් උයන පිහන වැඩ සේරම කරන්නෙ hot plate/induction cocker/oven එකේ. එතකොට ගෑස් තිබුනත් නැති උනත් මට ගැටලුවක් නැහැ. අපේ ගෙදර දැන් ගෑස් ටැංකි ලිප් වලින් ගලවලා පැත්තකට දාල තියෙන්නෙ
මුලු දවසෙම AC එක 16ට දාගෙන ඉන්න පුලුවන් ඕන නං ලයිට් බිල ගැන හිතන්නෙ නැතුව
කලින් වගේ රෙදි එකතු වෙනකල් ඉන්නෙ නැතුව ඇඳුම් දෙක් හෝදන්න උනොත් වොශින් මැශින් එක දානවා
වතුර මෝටරේ පොඩි පොඩි වැඩ වලටත් දානවා
ලයිට් කපන එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ, දැන් ලයිට් කපනවා කියලා අපිට මතකත් නැහැ
ඕවත් එක්ක බැලුවම මම වියදම් කරපු ගාන ගැන සහ ඒක තියන කාලෙ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ
------ Post added on Dec 15, 2022 at 2:34 PM
Hybrid inverters පාවිච්චි කරනවා නම් ඔයාට Net Accounting වගේ ඒවාට යන්න බැහැ. Time based එකට යන්න ඕනේ. ඒක පට්ට පාඩුයි දැන් යන ගණන් එක්ක.නෑ මචං මම කිව්ව එක උඹට තේරුනේ නෑ. මාත් ඔය පවර් කට් නිසාම තමයි ලක්ෂ 16කට එහා වියදම් කරල මේක ගැහුවෙ. ඒ වගේම බිල් එක අඩු කරන්න. ඒත් මම කියන්නෙ මේ Deye වගේම Hybrid Inverter එකකින්. Net Accountingදාල. අපි හදන සෝල ඔක්කොම දවල් අපේ පාවිච්චියට අරගෙන ඉතුරුව ඔක්කොම මණ්ඩලේට දුන්න නම් එහෙම කරල රෑට අපි මණ්ඩලෙන් ගන්නව බැට්රි එකෙන් නැතුව. එතකොට පොඩි ඉන්වර්ටර්ස් ආයිත් ඕන නෑ අමුතුවෙන්. එකම සිස්ටම් එකෙන් ලස්සනට ඔක්කොම කරනව. එතකොට අපේ බැට්රි එක යූස් වෙන්නෙ පවර් කට් එකකදි විතරමයි. එතකොට බැට්රි එක ෆුල් චාර්ජ් කරගෙන නිකං තියාගෙන ඉන්නව පාවිච්චි කරන්නෙ පවර් කට් එකක් ආවොත් විතරමයි. බැට්රි එක ඇත්තටම ජීවිත කාලෙටම යූස් කරන්න පුලුවන් වෙයි. අර තරම් ලොකු කැපෑසිටි බැට්රි එකක් ඕනෙත් නෑ. තව කරන්ට් බිල කියල දෙයක් එන්නෙම නෑ. බැට්රි ගන්න ලංකාවෙ ඉඳල ලොකුවට ඩොලර් යන්නෙත් නෑ. ඊට පස්සෙ අපි National Grid එකටත් Contribute කරනව. තව අපිට ගානක් එන්නත් පුලුවන්. වාසි ගොඩයි. මම හිතන්නෙ මචං ඒක තමයි හරිම ක්‍රමය. අපි කරන්නෙ වියදම් වැඩි කරගෙන මේක කම්ප්ලෙක්ස් කරගන්න එක. අපි ගෙවන ගානට උපරිම සාධාරණයක් වෙන්නෙ Offgrid වලින් නෙමෙයි Hybrid වලින් මගේ මතය. Offgrid එකකට යන්න ඕන ගිසිම ග්‍රිඩ් කනෙක්ෂන් එකකට ඇක්සස් නැත්නම්.
මම කියන එක තේරුනාද?
මේක ෂුවර්ද? මම දන්න විදියට නම් Net Accounting වල වෙන්නෙ. අපි දෙන යුනිට් ගානට එහෙන් අපිට දෙන යුනිට් ගාන කපනව. එතකොට ඒකට ටයිම් එකක් කොහොමද ඇප්ලයි වෙන්නෙ?Hybrid inverters පාවිච්චි කරනවා නම් ඔයාට Net Accounting වගේ ඒවාට යන්න බැහැ. Time based එකට යන්න ඕනේ. ඒක පට්ට පාඩුයි දැන් යන ගණන් එක්ක.
අනික බැටරි එක life time use කරන්න බැහැ. ලංකාවේ නම් උපරිම වසර 10ක් වගේ පුළුවන් වෙයි උෂ්ණත්වය නිසා.
මම කියන ක්‍රමේදි නම් එහෙම කට් එකක් ආවත් අවුලක් නෑ. මොකද 12Hrs Cut එකෙන් අනිවා කෑල්ලක් දවල්ට සෙට් වෙනව එතකොට ඒක සෝල වලින් කවර් වෙනව. රෑ ටිකට බැට්රි එක හොඳටම ඇති.12 hrs power cut aawoth moko karanne
------ Post added on Dec 15, 2022 at 3:28 PM
Machn deye inverter eka kohomada gaththe koyanawada? Mageth thiyenne oya setup ekama thama epever inverter ekak ekka. Deye ekak aran thiyaa ganna eka hondai kiyala hithenawa
8kWh battery ekakin full offgrid yanna baane mittoඑහෙනං අර ලයිට් ගියාම පත්තු වෙන බල්බ් 3ක් දාගන්න එක තමයි ලාබම ලේසිම වැඩේ. එකක් 2500-3000ක් වගේ වෙන්නෙ කෙලින්ම හෝල්ඩරේට හයි කරන්නත් පුලුවන්
ලයිට් තුනකට විතරක් සෝලා සිස්ටම් එකක් ගහන එක පට්ටම පාඩුයි දැන්, ලයිට් නැති තැනක් නං අවුලක් නැහැ
ඕකෙ පැති කීපයක් තියනවා මචන්
සල්ලිම ගැන හිතනවා නං ලාබම වැඩේ තමයි අර නෙට් මීටරින්/නෙට් එකවුන්ටින් වගේ එකකට ගිහින් ලයිට් කපන පැය විතරක් ඇදගන්න පොඩි ඉන්වර්ටර් එකකුයි බැටරියකුයි ගන්න එක. එතකොට සමහරවිට අතට ගානකුත් ගන්න පුලුවන් වෙයි
දැං තියන විදියට ග්‍රිඩ් සපෝට් එක ගන්න එක කොහමත් පාඩුයි. මගේ මාසෙට යුනිට් 300-400 අතර යනවා එතකොට බිල වැඩි කරන්න කලින් 14ක් වගේ බිල ආවා. මම හිතන්නෙ වැඩි කරාට පස්සෙ 25-30 අතර ගානක් වෙන්න තිබුනා
හැබැයි මගේ සිස්ටම් එකෙන් 100% Off grid වෙනවා සහ බැටරි වලින් 70%ක් තමයි යූස් වෙන්නෙ 99%ක් වෙලාවට රෑට බැටරිය යූස් වෙලා 30%ක් විතර ඉතිරි වෙලා තියනවා. බැටරිය ෆුල්ම යූස් වෙන්නෙ නැහැ. දැනට තියන විදියට දවස් දෙකට බැටරි සයිකල් එකක් වගේ තමයි යූස් වෙන්නෙ. එහෙම බැලවුම බැටරියෙ කියන සයිකල් ගාන තිබුනොත් අවුරුදු 7-8 යූස් කරන්න පුලුවන්. හම්බෙන convenience එකත් එක්ක බැලුවම සල්ලි වලින්ම බලන්න බැරි දේවල් ගොඩක් තියනවා, මගේ නං
දැන් උයන පිහන වැඩ සේරම කරන්නෙ hot plate/induction cocker/oven එකේ. එතකොට ගෑස් තිබුනත් නැති උනත් මට ගැටලුවක් නැහැ. අපේ ගෙදර දැන් ගෑස් ටැංකි ලිප් වලින් ගලවලා පැත්තකට දාල තියෙන්නෙ
මුලු දවසෙම AC එක 16ට දාගෙන ඉන්න පුලුවන් ඕන නං ලයිට් බිල ගැන හිතන්නෙ නැතුව
කලින් වගේ රෙදි එකතු වෙනකල් ඉන්නෙ නැතුව ඇඳුම් දෙක් හෝදන්න උනොත් වොශින් මැශින් එක දානවා
වතුර මෝටරේ පොඩි පොඩි වැඩ වලටත් දානවා
ලයිට් කපන එක ගැන අපිට ප්‍රශ්නයක් නැහැ, දැන් ලයිට් කපනවා කියලා අපිට මතකත් නැහැ
ඕවත් එක්ක බැලුවම මම වියදම් කරපු ගාන ගැන සහ ඒක තියන කාලෙ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ
------ Post added on Dec 15, 2022 at 2:34 PM
Ow neh. Hebai umba kiyana widihata wenna one.. A grade lifepo4 wala spec sheet wala thiyenne 100 to 0 SOC cycle kaloth cycles 3000 puluwan kiyala 100 rated capacity ekama ganna. ee kiyanne daily use kaloth awrudu 8k hebai 20-90 use kaloth above 6000 puluwan (16 years +) 30-70 use kaloth 20+ puluwanමේක ෂුවර්ද? මම දන්න විදියට නම් Net Accounting වල වෙන්නෙ. අපි දෙන යුනිට් ගානට එහෙන් අපිට දෙන යුනිට් ගාන කපනව. එතකොට ඒකට ටයිම් එකක් කොහොමද ඇප්ලයි වෙන්නෙ?
හැබැයි මෙතැන ප්‍රශ්නයක් තියෙනව ලීගලි Hybrid Inverters යූස් කරන්න බැරි ඔන් ග්‍රිඩ් වලට. මට සෝල කරන කම්පැනි එකකින් කිව්ව එයාල ඒත් ෂේප් එකේ හදල දෙනව කියල සිස්ටම් එක.
බැට්රි එකේ කතන්දරය නම් හැමදාම බැට්රි එක මරවනවට වැඩිය අර වගේ කරොත් අඩුම බැට්රි එකේ ආයුකාලෙ දෙගුණයක්වත් වෙයි නේ. එයිට අමතරව බැට්රි කැපෑසිටි එක අඩු වෙන නිසා තව ලාබයි නේ.
මම කියන ක්‍රමේදි නම් එහෙම කට් එකක් ආවත් අවුලක් නෑ. මොකද 12Hrs Cut එකෙන් අනිවා කෑල්ලක් දවල්ට සෙට් වෙනව එතකොට ඒක සෝල වලින් කවර් වෙනව. රෑ ටිකට බැට්රි එක හොඳටම ඇති.
------ Post added on Dec 15, 2022 at 3:58 PM
ඒක තමයි මචං මම කිව්වෙ. Offgrid කියන්නෙ ගෙවන මුදලට Benefit ලැබෙන දෙයක් නෙමෙයි මම කියන්නෙ Net Accounting වගේ දේවල් තියෙන නිසා. ඔන්න එහෙම ඒව නොතිබුනා නම් ආයිත් කතා දෙයකක් නෑ Offgrid තමයි ලංකාවට සෙට්Ow neh. Hebai umba kiyana widihata wenna one.. A grade lifepo4 wala spec sheet wala thiyenne 100 to 0 SOC cycle kaloth cycles 3000 puluwan kiyala 100 rated capacity ekama ganna. ee kiyanne daily use kaloth awrudu 8k hebai 20-90 use kaloth above 6000 puluwan (16 years +) 30-70 use kaloth 20+ puluwan
ඉතින් බන් යූස් කරන විදිය අනුව නේ8kWh battery ekakin full offgrid yanna baane mitto
ඒක ඇත්ත මචන්නෑ මචං මම කිව්ව එක උඹට තේරුනේ නෑ. මාත් ඔය පවර් කට් නිසාම තමයි ලක්ෂ 16කට එහා වියදම් කරල මේක ගැහුවෙ. ඒ වගේම බිල් එක අඩු කරන්න. ඒත් මම කියන්නෙ මේ Deye වගේම Hybrid Inverter එකකින්. Net Accountingදාල. අපි හදන සෝල ඔක්කොම දවල් අපේ පාවිච්චියට අරගෙන ඉතුරුව ඔක්කොම මණ්ඩලේට දුන්න නම් එහෙම කරල රෑට අපි මණ්ඩලෙන් ගන්නව බැට්රි එකෙන් නැතුව. එතකොට පොඩි ඉන්වර්ටර්ස් ආයිත් ඕන නෑ අමුතුවෙන්. එකම සිස්ටම් එකෙන් ලස්සනට ඔක්කොම කරනව. එතකොට අපේ බැට්රි එක යූස් වෙන්නෙ පවර් කට් එකකදි විතරමයි. එතකොට බැට්රි එක ෆුල් චාර්ජ් කරගෙන නිකං තියාගෙන ඉන්නව පාවිච්චි කරන්නෙ පවර් කට් එකක් ආවොත් විතරමයි. බැට්රි එක ඇත්තටම ජීවිත කාලෙටම යූස් කරන්න පුලුවන් වෙයි. අර තරම් ලොකු කැපෑසිටි බැට්රි එකක් ඕනෙත් නෑ. තව කරන්ට් බිල කියල දෙයක් එන්නෙම නෑ. බැට්රි ගන්න ලංකාවෙ ඉඳල ලොකුවට ඩොලර් යන්නෙත් නෑ. ඊට පස්සෙ අපි National Grid එකටත් Contribute කරනව. තව අපිට ගානක් එන්නත් පුලුවන්. වාසි ගොඩයි. මම හිතන්නෙ මචං ඒක තමයි හරිම ක්‍රමය. අපි කරන්නෙ වියදම් වැඩි කරගෙන මේක කම්ප්ලෙක්ස් කරගන්න එක. අපි ගෙවන ගානට උපරිම සාධාරණයක් වෙන්නෙ Offgrid වලින් නෙමෙයි Hybrid වලින් මගේ මතය. Offgrid එකකට යන්න ඕන ගිසිම ග්‍රිඩ් කනෙක්ෂන් එකකට ඇක්සස් නැත්නම්.
මම කියන එක තේරුනාද?
හයිබ්‍රිඩ් ඉන්වර්ටර් යූස් කරලා නෙට් එකවුන්ටින් කරන එවුන් මම දන්නවා හැබැයි ඒක ඉලීගල්Hybrid inverters පාවිච්චි කරනවා නම් ඔයාට Net Accounting වගේ ඒවාට යන්න බැහැ. Time based එකට යන්න ඕනේ. ඒක පට්ට පාඩුයි දැන් යන ගණන් එක්ක.
අනික බැටරි එක life time use කරන්න බැහැ. ලංකාවේ නම් උපරිම වසර 10ක් වගේ පුළුවන් වෙයි උෂ්ණත්වය නිසා.
ෂුවර්. Hybrid වලින් Net Accounting යන්න බැහැ. ඔය වගේ හොර scene පුළුවන් වෙයි. එත් මාට්ටු උනොත් කේස්.මේක ෂුවර්ද? මම දන්න විදියට නම් Net Accounting වල වෙන්නෙ. අපි දෙන යුනිට් ගානට එහෙන් අපිට දෙන යුනිට් ගාන කපනව. එතකොට ඒකට ටයිම් එකක් කොහොමද ඇප්ලයි වෙන්නෙ?
හැබැයි මෙතැන ප්‍රශ්නයක් තියෙනව ලීගලි Hybrid Inverters යූස් කරන්න බැරි ඔන් ග්‍රිඩ් වලට. මට සෝල කරන කම්පැනි එකකින් කිව්ව එයාල ඒත් ෂේප් එකේ හදල දෙනව කියල සිස්ටම් එක.
බැට්රි එකේ කතන්දරය නම් හැමදාම බැට්රි එක මරවනවට වැඩිය අර වගේ කරොත් අඩුම බැට්රි එකේ ආයුකාලෙ දෙගුණයක්වත් වෙයි නේ. එයිට අමතරව බැට්රි කැපෑසිටි එක අඩු වෙන නිසා තව ලාබයි නේ.
මම කියන ක්‍රමේදි නම් එහෙම කට් එකක් ආවත් අවුලක් නෑ. මොකද 12Hrs Cut එකෙන් අනිවා කෑල්ලක් දවල්ට සෙට් වෙනව එතකොට ඒක සෝල වලින් කවර් වෙනව. රෑ ටිකට බැට්රි එක හොඳටම ඇති.
------ Post added on Dec 15, 2022 at 3:58 PM
ඒක තමයි මචං මම කිව්වෙ. Offgrid කියන්නෙ ගෙවන මුදලට Benefit ලැබෙන දෙයක් නෙමෙයි මම කියන්නෙ Net Accounting වගේ දේවල් තියෙන නිසා. ඔන්න එහෙම ඒව නොතිබුනා නම් ආයිත් කතා දෙයකක් නෑ Offgrid තමයි ලංකාවට සෙට්
මචං මාත් දන්න විදියට Net Accounting වලදි Hybrid Inverters ලීගල් නෑ. එහෙම ලීගල් නම් හොඳම භාණ්ඩෙ මේ Deye එක. හැබැයි මචං ලීගල් නැති උනත් සෑහෙන ඔය වැඩේ කරනව. කොහොමත් ළඟදිම Hybrid වලට ඇපෲවල් ලැබෙයි. හැබැයි ඒ නැතත් මට සෝල කරන එකෙක් කිව්ව මචං උන් ලීගලි කරන්නෙ මේක කොළම ලොකු ගෙවල් වල හෙම. Ongrid එක ගහනවලු සාමාන්‍ය විදියට. ඊට පස්සෙ Growatt වගේ හොඳ ඉන්වර්ටර් එකක් එක්ක බැට්රි පැක් එකක් දානවලු සාමාන්‍ය තරමක. ඊට පස්සෙ පැනල් වලට බ්‍රේකර් එකක් දානවලු, දාල ඕන නම් මැනුවල් Growatt එකට PV ලයින් එක ගන්න පුලුවන් විදියට හදල දෙනවලු. එතකොට බැට්රි එක සාමාන්‍ය විදියට කරන්ට් එකෙන් චාර්ජ් කරනවලු. දවල් වරුවෙ පවර් කට් එකක් ආවොත් මැනුවලි බ්‍රේකර් එක ඔෆ් කරල ග්‍රොවොට් එකට පැනල් දීල වැඩ කරනවලු. ඒ විදියටලු උන් කරන්නෙ. එච්චර වටයක් ගහන්න ඕන නෑ හයිබ්‍රිඩ් වලට ඇපෲවල් දෙනව නම්.ඒක ඇත්ත මචන්
හැබැයි ප්‍රැක්ටිකලි නෙට් එකවුන්ටින් සහ බැටරිය දෙකම සපෝට් කරන ඉන්වර්ටර් යූස් කරන්න දෙනවද දන්නෙ නැහැ CEB එකෙන්
ඒකයි මම කිවුවෙ නෙට් එකවුන්ටින් එක්ක පොඩි බැටරියක් සහ පොඩි ඉන්වර්ටර් එකක් තියාගෙන ඒ බැටරිය ග්‍රිඩ් එකෙන් චාජ් කරගෙන ගෙදරටම UPS එකක් වගේ යූස් කරන එක ලාබම සොලූශන් එක කියලා
manage kara ganna puluwan widiyata adjust wenawa. 12hrs awat eka digata enne nane. mama kivva vidiyata grid tie yanawa nam aniwa day time eka cover wenawa.12 hrs power cut aawoth moko karanne
------ Post added on Dec 15, 2022 at 3:28 PM
Machn deye inverter eka kohomada gaththe koyanawada? Mageth thiyenne oya setup ekama thama epever inverter ekak ekka. Deye ekak aran thiyaa ganna eka hondai kiyala hithenawa
Denata thiyena off grid ekak thiyena widihatama grid ekata supply karanna hadanna puluwanda? Neththan on grid wala wage meter board eka langa connect karanna oneda? Harmonic loss hari monawa bari scn ekak thiyenawada?මචං මාත් දන්න විදියට Net Accounting වලදි Hybrid Inverters ලීගල් නෑ. එහෙම ලීගල් නම් හොඳම භාණ්ඩෙ මේ Deye එක. හැබැයි මචං ලීගල් නැති උනත් සෑහෙන ඔය වැඩේ කරනව. කොහොමත් ළඟදිම Hybrid වලට ඇපෲවල් ලැබෙයි. හැබැයි ඒ නැතත් මට සෝල කරන එකෙක් කිව්ව මචං උන් ලීගලි කරන්නෙ මේක කොළම ලොකු ගෙවල් වල හෙම. Ongrid එක ගහනවලු සාමාන්‍ය විදියට. ඊට පස්සෙ Growatt වගේ හොඳ ඉන්වර්ටර් එකක් එක්ක බැට්රි පැක් එකක් දානවලු සාමාන්‍ය තරමක. ඊට පස්සෙ පැනල් වලට බ්‍රේකර් එකක් දානවලු, දාල ඕන නම් මැනුවල් Growatt එකට PV ලයින් එක ගන්න පුලුවන් විදියට හදල දෙනවලු. එතකොට බැට්රි එක සාමාන්‍ය විදියට කරන්ට් එකෙන් චාර්ජ් කරනවලු. දවල් වරුවෙ පවර් කට් එකක් ආවොත් මැනුවලි බ්‍රේකර් එක ඔෆ් කරල ග්‍රොවොට් එකට පැනල් දීල වැඩ කරනවලු. ඒ විදියටලු උන් කරන්නෙ. එච්චර වටයක් ගහන්න ඕන නෑ හයිබ්‍රිඩ් වලට ඇපෲවල් දෙනව නම්.
සරළවම කිව්වොත් අපේ බැට්රි එක වෙන්නෙ විදුලි බල මණ්ඩලේ. අපි උන්ට දෙනව අපි උන්ගෙන් ගන්නව උනුත් නැති උනොත් බැට්රි එකෙන් ගන්නව.
මව් මචං මේක ඇත්ත. හැබැයි Hybrid ඒවට Approval ලැබෙයි කියල හිතෙනව. මොකද මේක ගොං වැඩක්. කට්ටිය Offgrid යනව ලොකු ගානක් යටකරගෙන අර වගේ කාටත් ප්‍රයෝජනවත් ක්‍රමයක් තියෙද්දි.ෂුවර්. Hybrid වලින් Net Accounting යන්න බැහැ. ඔය වගේ හොර scene පුළුවන් වෙයි. එත් මාට්ටු උනොත් කේස්.
ToU බලන්න යටම https://ceb.lk/tariff_catergory/en. අපි දෙන ඒවා ගනී අලුත් price විදිහට 35 ගානේ.
මචං මේකෙදි Net Accounting වල යුනිට් එකක කොස්ට් එකක් කියල දෙයක් නෑ නේ. උන් අපි දෙන ඒවට අපි උන්ගෙන් ගන්න ඒව කපනව. ඊට පස්සෙ ඉතුරුව ඊළඟ මාසෙට ගෙනියනව එහෙම නැත්නම් මේ මාසෙ ඉතුරුවට සල්ලි ගෙවනව. ඔය විදියට නේ වෙන්නෙ?Mamath hybrid gahala thiyenne. Habai mama dawalta shop ekatath electricity denawa. Freezers 4k + CCTV + POS + Lights 9am-4pm wage duwanawa.
Oya kiyana eka hari. On-grid use karama power upload eka battery ekak widihata use wenne. Othana prashnayak thiyenne DIY karana ewata on-grid denne na. Company ekak through karaddi 400-500k wage wadi wenawa.
Anith eka CEB eken unit ekakata gewanne 22-35 wage ganak. Api use karoth RS. 55 wage charge wenawa. Solar panels Wala complete output eka use karanawanam (storage + consumption) hybrid yana eka Hodai.
LiFePo4 batteries cycles 3,000 thibunath 7-8 years thiyenawa ne. Inverter depreciation eka wenasak wenne na.
මෙහෙමයි මචං Hybrid Inverter එකක් ගහල ග්‍රිඩ් එකට ෆීඩ් කරන්න පුලුවන්. පරණ ඇනලොග් මීටර් එකක් නම් තියෙන්නෙ ඒක අනිත් පැත්තට කැරකෙනව. ඒ උනාට ඒක අමු අමුවෙම නීතිවිරෝධී. අහු උනොත් ඉතිං හිරේ තමයි ලගින්න වෙන්නෙ. මම මෙතැන කිව්වෙ එහෙම සීන් එකක් ගැන නෙමෙයි. උන්ගෙ Ongrid එකම ඉන්වර්ටර් එක වෙනස් කරල Hybrid කරන සීන් එකක් ගැන. හැබැයි ඒක කරන්නත් බෑ ලීගලි බැලුවොත්. හැබැයි අර තරම් නම චාටර් නෑ ඒ වැඩේ. ඒකෙදි ඉතිං කොහොමත් උන්ගෙන් වෙනම මීටර් එක ගන්න ඕන බං.Denata thiyena off grid ekak thiyena widihatama grid ekata supply karanna hadanna puluwanda? Neththan on grid wala wage meter board eka langa connect karanna oneda? Harmonic loss hari monawa bari scn ekak thiyenawada?