මන් මැරීගෙන උදව් නම් කරා...කෞරු හරි ඉල්ලන්න උදව්ව දෙන්න බෑ කියල කෙලින් කියන්න බැරි ලෙඩක් තියෙනව බන් ඒ හින්දම උන් මාව ගොනා කියල හිතන් හූරන් කාපු එක කලේ බන්
හා හා ඕවා වැඩිය හිතන්නෙ නැතුව ගිහින් පාඩම් කරපන්. ඕන උදව්වක් තිබ්බොත් අපිට කියපන්. මේකෙ උන් උබට උදව් කරයි.





