මගේ හැගීම් ආවේග පාලනග කිරීම ගොඩක් දුර්වල&#3465

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
මන් මැරීගෙන උදව් නම් කරා...කෞරු හරි ඉල්ලන්න උදව්ව දෙන්න බෑ කියල කෙලින් කියන්න බැරි ලෙඩක් තියෙනව බන් ඒ හින්දම උන් මාව ගොනා කියල හිතන් හූරන් කාපු එක කලේ බන්

හා හා ඕවා වැඩිය හිතන්නෙ නැතුව ගිහින් පාඩම් කරපන්. ඕන උදව්වක් තිබ්බොත් අපිට කියපන්. මේකෙ උන් උබට උදව් කරයි. :yes:
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    athal ganne ubai man Ada me fake eka haduwe mage jiwithe man inna widiya mamai danne athal denna me post eke monawa da thiyenne kiyahn...a\l Lianna masa 1k thiyeddi athal ganna awe na ban thawath mewa hite thiyn padam krnna amaru nisa hitha hadagnna damme....me Kawi podda man Dan hadapu ekak eka damme sira ma duka nisaa misak ubata athal denna newei


    Hari hari ban ... uba sira nam kiwwe ubata help ekak dennam ada poya uba sil gattada

    Pansalata gihin tikak hitha hadenna budun wadala pansale idala awada ?

    Uba yaluwek ge gedara nawatila padam karapan natnam බෝඩ් weyan

    Ube pm eka awa

    Ube wistare mata prove karapan ubata udawwak karanna puluwan mata.
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Uba mehema katha kaloth ubata kauruwath help karana ekak na

    Man padam karana gaman hena amaruwen sinhalen meka type Karan danne meke ekek awilla athal dennepa kukulo kiyala rep kapala giya ma kohomadha ban hodin kathaa karanne? Me miniha dapu post eka dakkama udau karanna apu aya unath man athal gnne kiyala apahu harila ynw ne ban :sorry:
     
    Last edited:

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    rep Nan Na sorry bro
    හා හා ඕවා වැඩිය හිතන්නෙ නැතුව ගිහින් පාඩම් කරපන්. ඕන උදව්වක් තිබ්බොත් අපිට කියපන්. මේකෙ උන් උබට උදව් කරයි. :yes:

    :)
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මන් තාම මගේ වැඩ ඇරන් උදව් කරන පුරුද්ද නිසා විහින් නහිනව...
    ම්මගේ ඇගෙන් එන්නේ මචන් ගණිතේ විතරයි ( කවි චිත්‍ර පුලුවන් ඒවා ඉතින් චොර නෙ) ආසවක් තිබුනා ඒකෙන් පීඑච්ඩී එකක් ගන්න...දැන් කාලේ මදි කියලා හිතෙනවා...මාස 1 ක් විතරයි නෙ...
    1. එකෙක්ට උදව් කරන්නහ් එපා
    2. බලපන් උබට ඇගෙන් ඇවිල්ලා තියෙන්නෙහ් මොකක්ද කියලා
    3. එලෙවල් ෆෙල්ද ? කොලිෆයිඩ් නැද්දහ් ? බලපන් එලෙවල් නැතුවහ් කරන්න පුලුවන් දෙවල් ගැනහ්
    4. ගෙදරින් පලයන් බෙබද්දත් එක්කහ් ඉන්න බැරි නම්
    5. ඔය ඔක්කොම දෙවල් උබෙ නොහැකියාවට උබ ගොතා ගත්ත දෙවල් විතරයි මට මෙ දෙ බැරි මෙ හින්දාහ් කියලා උබට කරනවනම් ජිවිතෙ වෙනස් කරගන්නහ් ඔනි නම් ඔන තරම් මාර්ග තියෙනවා
    6. ලොකු අඩි වලටහ් යන්නහ් ඔනි නැහ් ඉයෙට වඩා උබ අද එක අඩියකින් හරි ඉස්සරහින් ඉන්න බලපන්
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    A/L na kiyala loke nawathinne na, Auto mechanic, Hotel school, AC repair, Electronic, Auto painter, Welder kochcharanam dewal thiyenawada, mewa karala lankawe ala bahinna hadanna epa practical aran, wena ratakata yaman mewata ihala watup, Samahara ratawal walata PR ganna unath puluwan. Germen tech, Naita wage one tharam dewal thiyenawa. Oyage yaluwo degree aran eliyata eddi uba gewal hadan car aran ideewi salenna epa. AL kiyanne eka kadaimak witharai.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නම් තේරෙන විදිහට උබට කකුල් අතපය හරියට පිහිටල තියෙනව...ඔය අධයාපන සුදුසුකම් කියන්නෙ විකාරයක්...ඔන ටෙක් එකේ කෝස් තියනව ආන්න ඒකකින් තමන්ට ගැලපෙන කෝස් එකක් කරල මනුස්සයෙක් වගේ ජීවත් වෙයන් ... ඕව මොනාද සරල දේවල් දෙයක් ඇත්තෙම නැ..