අහිමි බව දැන දැනත් සිත බැදුනු වීදියේ........ අතරමග අතහැරුනු විලස නික්මී ගියේ....
T THARANGA.TC Active member Jun 19, 2013 475 30 28 dambulla Apr 7, 2014 #21 අහිමි බව දැන දැනත් සිත බැදුනු වීදියේ........ අතරමග අතහැරුනු විලස නික්මී ගියේ....
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Apr 7, 2014 #22 How is this හිම කුමරි ? Last edited: Apr 7, 2014 Reactions: Dinushasankalpa
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Apr 7, 2014 #23 D@sun said: How is this හිම කුමරි ? Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Apr 7, 2014 #25 Rex921 said: BUMP Click to expand... Reactions: keshara
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Apr 8, 2014 #29 සෝ ගීතේ සවනේ යාවී මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා ඈ මා හා පෙරදා මැවූ ඒ මායා මීදුම් සේ දුර ඇදුනා
keshara Well-known member Sep 20, 2006 2,039 418 83 Apr 8, 2014 #30 "රුදුරු සුලි කුණාටුව විලස එන කැළඹිලා.... නුහුරු ආදර හැගුම් .... සොයා වල්මත් වෙලා..... ඉවත නොම යන් නගේ... මිරිගුවක් විමසලා....... නොලැබුනත් මට ඔබව... තුටින් ඉනු සැනසිලා..... " niyamai aiye rep 9+
"රුදුරු සුලි කුණාටුව විලස එන කැළඹිලා.... නුහුරු ආදර හැගුම් .... සොයා වල්මත් වෙලා..... ඉවත නොම යන් නගේ... මිරිගුවක් විමසලා....... නොලැබුනත් මට ඔබව... තුටින් ඉනු සැනසිලා..... " niyamai aiye rep 9+
Princess Rapunzel Member Jan 26, 2013 1,106 17 0 Apr 8, 2014 #31 සසර මග සැරි සැරූ මේ කුඩා කාලයේ..... නිතර ඔබ මුනගැසුනු.... බවක් මතකේ තියේ..... අහිමි බව දැන දැනත් සිත බැදුනු වීදියේ........ අතරමග අතහැරුනු විලස නික්මී ගියේ....
සසර මග සැරි සැරූ මේ කුඩා කාලයේ..... නිතර ඔබ මුනගැසුනු.... බවක් මතකේ තියේ..... අහිමි බව දැන දැනත් සිත බැදුනු වීදියේ........ අතරමග අතහැරුනු විලස නික්මී ගියේ....
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Apr 9, 2014 #34 Princess Rapunzel said: සසර මග සැරි සැරූ මේ කුඩා කාලයේ..... නිතර ඔබ මුනගැසුනු.... බවක් මතකේ තියේ..... අහිමි බව දැන දැනත් සිත බැදුනු වීදියේ........ අතරමග අතහැරුනු විලස නික්මී ගියේ.... Click to expand...
Princess Rapunzel said: සසර මග සැරි සැරූ මේ කුඩා කාලයේ..... නිතර ඔබ මුනගැසුනු.... බවක් මතකේ තියේ..... අහිමි බව දැන දැනත් සිත බැදුනු වීදියේ........ අතරමග අතහැරුනු විලස නික්මී ගියේ.... Click to expand...