මගේ හෙඩ්පෝන් එක ෆෝන් එකේ වැඩ නැත්තේ ඇයි ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මට තියෙන්නේ jbl xy-800 වර්ගයේ හෙද්පොන් එකක් එක හොදට ලැප් එකෙයි පොන් එකෙයි හොදට වැඩ කරා නමුත් මේ ලගකදී ඉදලා එක වැඩ කරන්නේ ලැප් එකේ විතරයි පොන් එකේ වැඩ කරන්නේ නෑ
    පොන් එක හෙඩ්පොන් එක ඩිටෙක්ට් කරන්නෙත් නැ මොකක්හරි දාපුවම එක ඇහෙන්නේ පොන් එකේ speaker වලින්
     
    • Dislike
    Reactions: UKKU PUTHA

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    සෙටිංස් වල තියෙනව සවුන්ඩ් ඩිවයිස් එක සිලෙක්ට් කරන්න ඔප්ශන් එකක් එතනින් හෙඩි ෆෝන් එක සිලෙක්ට් කරල බලන්න. රීසෙට් කරාම ඕව අයින් වෙනව.

    ෆෝන් එකට අලුතින් බැක් කවර් එකක් දැම්මද? බැක් කවර් එක ගලවල ප්ලග් කරල බලන්න.

    සමහර හුවාවි ෆෝන් වලටත් ඔර්ජිනල් ඉයර්ෆෝන් එක නැතුව වෙන ඒව හරියන්නෙ නෑ. මගෙ යාලුවෙකුට එහෙම දෙයක් උණා. වෙන ඒව සපෝට් කරත් ටික කාලෙකින් අවුල් යනව.