මගේ හොදම යාලුවෙක්ට තියෙන ප්රශ්නයක්.
මගේ හොදම යාලුවෙක්ට තියෙන ප්රශ්නයක්.
එයාගේ ගර්ල් එක්ක කයික සම්බන්ද පවත්වන කෙනෙක් නෙවෙයි.ඒත් එයාගේ ගර්ල් එයට උකුල උඩින් අතවත් තියන්න දෙන් නෑලු.හොයාගෙන යද්දී එයාට ඉන්ෆෙක්ශන් එකක්ලු පොඩිකාලේ ඉඩන් තිබ්බලු. නිකම් කහපාට හෝ සුදුපාට දියරයක් යනවලු ඒ හරියම ගදයිලු එයාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා නම් රමෙශ් ෆුරුකන්.එයා ක්රීම් එකකුයි බෙහෙතියි දීලා.ඒවා ගන්නකම් හොදයිලු නැවැත්තුවාම අයෙත් එනවලු.ඉතින් වෙන දන්න හොද ඩොක්ටර්ස්ලා කවුද ඉන්නේ ගල්ලෙ මතර වගේ? එහෙම නත්නම් උබල දන්න අයට මෙහෙම ප්රශ්නයක් තිබ්නද පොඩ්ඩක් හෙල්ප් කරපල්ල . කොල්ලා හොදට ම බය වෙලා ඉන්නේ ඌ කැමති නෑ කෙල්ල අතාරිනත්

paw ara kella