||| මගේ හොඳම යාළුවා |||
අද මගේ හොඳම යාළුවා එක්ක ජොයින්ට් එකක් ගැහුවා.
ඊට පස්සේ අපි දෙන්නා පොල් ගහක් යට ඉඳගෙන අපේ අනාගතය ගැන කථා කලා.
ඌ - මන් වෙඩින් එක දවසේ මිනිස්සුන්ට කන්න දෙන්නෙ බනිස් ජෝඩුවයි කෙහෙල් ගෙඩියයි
මම - මන් බඳින්නේ වෙසක් පෝය දවසක. බැඳලා බස් හත අටක් දාලා මිනිස්සුන්ව ගෙනියනවා බත් දන්සලකට
ඌ - මන් වෙඩින් එක දවසේ කෙල්ලට පවුම් අටසීයක මාලයක් දානවා
මම - මන් වෙඩින් එක දවසට රත්තරන් පතලක් කෙල්ලට තෑග්ග විදිහට දෙනවා
ඌ - මන් බැන්කුවක් කොල්ල දාලා හොඳ හෝටලයක මඟුල ගන්නවා
මම - මන් වෙඩින් එකට කලින් ගෙයක් ගෙයක් ගානේ ගිහින් වෙඩින් එකට උන් තෑගි දෙන සල්ලි එකතු කරගෙන හොඳ හෝටලයක මඟුල ගන්නවා
ඌ - මන් හනිමූන් යන්නෙ ස්විස්ටර්ලන්ඩ් වලට
මම - මම බඳින්න කලින් හනිමුන් යනවා එතකොට වියදම අඩුයි
ඌ - මන් ඒක උඹ බඳින්න ඉන්න කෙල්ලගේ අම්මට කියනවා උඹ ඒකිව බඳින්න කලින් හනිමූන් එක්කන් ගියා කියලා
මම - මන් උඹ බඳින්න ඉන්න කෙල්ලගේ අම්මට කියනවා උඹ වෙඩින් එක ගන්නේ බැන්කුවක් කොල්ල කාලා කියලා
ඌ - මගේ වෙඩින් එකට අත්සන් කරන්නේ ලෝකෙ ලොකුම සල්ලිකාරයා
මම - උඹේ වෙඩින් එකට අත්සන් කරන්නේ මම
ඌ - මන් වෙඩින් එක දවසට බොන්න දෙන්නේ ලොකේ තියෙන හොඳම විස්කි
මම - උඹේ වෙඩින් එක දවසට විස්කි බෝතල් උස්සලා මගේ වෙඩින් එකට බොන්න දෙනවා
ඌ - මන් බැන්ඳට පස්සේ කෙල්ලට ඩේට් දවසට කලින් සිමෙන්ති හැඳි තුනක් තේ එක්ක පොවනවා
මම - මන් ඩේට් දවසට කලින් දවසේ ගෙදර කැලැන්ඩර් ටික ගලවනවා
ඌ - මම බැඳලා උදේට වැඩට යද්දි හැමදාම කෙල්ලට කිස් එකක් දෙනවා
මම - කෙල්ලව වැඩට යවලා මන් ගෙදර ඉන්නවා
ඌ - මන් කෙල්ලට ජොයින්ට් ඔතන්න කියලා දෙනවා
මම - මන් බඳින්නේ ජොයින්ට් ගහන කෙල්ලෙක්ව
ඌ - මන් හදන්නේ ළමයි දෙන්නයි
මම - මන් ළමයි දෙන්නෙක් හදලා කෙල්ලව අත අරිනවා
ඌ - උඹ කෙල්ලව අත ඇරියම මන් ඒකිව හොර ගෑණි විදිහට තියන් ඉන්නවා
මම - මන් දෙවෙනියට බඳින්නේ උඹ බැඳපු කෙල්ලව
ඌ - මන් උඹේ කෙල්ලට බබෙක් දීලා අත අරිනවා
මම - මන් තුන්වෙනියට බඳින්නේ උඹේ පලවෙනි කසාදේ දුවව
ඌ - මන් වයසට ගියාම මුහුදක් ලඟ කන්දක් සල්ලි වලට අරන් ඒක උඩ ගෙයක් හදන් තනියම ජීවත් වෙනවා
මම - මන් වයසට ගියාම ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ලෝ අට දෙනාව ගෙදර වැඩකාරකමට අරගන්නවා
ඌ - උඹ පිස්සෙක්
මම - උඹේ දුව බඳින්නේ පිස්සෙක්ව