මගේ ෆිල්ම්ස් ලිස්ට් එක

1dileepa

Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    මගේ ෆිල්ම්ස් ලිස්ට් එක

    මචන්ලා කාලයක් ඉදලා මම ෆිල්ම්ස් එකතු කලා ඉන්ග්ලිෂ් හින්දි තමා වැඩිපුර සිංහල ටැමිල් අතරින් පතර තියෙනව. tv සිරිඑස් එහෙමත් තියෙනවා
    කොම්පුටෙර් ගේම්ස් ටික කාලයක් එකතු කලා
    වැඩේ කල්පනා කරලා බැලින්නම් වියදම් යන වැඩක් වගේ දැන් ෆිල්ම්ස් tv සිරිඑස් dvd ම 180 විතර තියෙන ෆිල්ම්ස් වලින් බැලුවොත් 800 ක් විතර ගේම්ස් dvd 40 ක් විතර (pcgame 100 වඩා තියෙනවා) මම බැලුවේ ලිස්ට් එක ඔන්ලිනේ දාල පොඩි ගානකට විකුනන්න

    ෆිල්ම්ස් මුළු සෙට් එකම ගනවානම් dvd 1 50 වගේ (cam copy නැ avi and mkv 1 dvd ෆිල්ම්ස් 4 ත් 7 තියෙනවා) 20 ක් 30 ක් ගත්තත් අවුලක් නැ. තෝරලා ගනවානම් මට ගානක් හිත ගන්න බැ මචන්ලාම කියන්නකෝ.

    මේ තියෙන්නේ ෆිල්ම්ස් ලිස්ට් එකේ ලින්ක් එක http://movielist.eu.ki/
    games ලින්ක් මෙන්න http://gamelist.eu.ki/ (19 game එක turning පොඉන්ට්)

    ඔක්කොටම 8000 ක් දියල්ලා වැඩේ ඉවරක් කරලා දාමු (dvd 1 40 ක් වත් වෙලා නැ හොදේ)
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    prison brake 1-4 5 dvds

    මේ සීරීස් එකට ගාණ කියපන් මචන්. Courrier කරලා DVD ටික එවන්න පුළුවන්ද?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Films නම් ඔක්කොම වගේ බලලා තියෙනවා[most of them] ඇන්ඩ් ගොඩක් ඒවා තියෙනවාත් එක්ක :rolleyes::rolleyes: ඒත් ඉතින් Hard එකක ඉඩ නැති එක්කෙනෙක්ට වගේ නම් ගොඩක් වැදගත්. බම්ප් එකක් දමමි :D