මගේ ෆේස්බුක් පේජ් කෙරුවාව
ෆේස්බුක් එකේ තියන අපරිමාන පේජ් දිහා දැක්කහම මටත් හිතුනා නිකමට වගේ පේජ් එකක් හදන්න ඕනි කියලා..ටිකක් කස්ටිය ඇදල ගන්න පුලුවං පේජ් එකක් කරන්නේ කොහොමද කියල හිතනකොට හිතුනා ලක්හඬ රේඩියෝ එකට පේජ් එකක් හැදුවොත් කස්ටිය ටිකක් එකතු කරගන්න පුලුවං වෙයි කියලා..ඔන්න ඉතිං එෆ් එම් එකේ ලෝගෝ එක එහෙම හොයාගෙන හැදුවා එලකිරි එකට පේජ් එක.
ඒ කාලේ ටයිම් ලයින් තිබුනු නැත් නිසා ලක්හඬේ ලාංචනේ එහෙම ඇරං මමත් ස්ටේටස් එහෙමත් දානව නිකන් රේඩියෝ එකේ වැඩ කරන කෙනෙක් වගේ..ඔහොම කරනකොට කස්ටිය ඉතින් ගොඩක් සෙට් වෙන්න ගත්තා..ටිකක් කල් ගිහින් බලනකොට ලක්හඬේ ඔෆීශියල් පේජ් එකට වඩා මේකේ කස්ටිය වැඩියි..කමෙන්ට් කරගන්නවා පොටෝ අප්ලෝඩ් කරනවා ..විකාරයයි කස්ටිය..
මෙහෙම ටික කාලයක් යනකොට දවසක් ගාල් කෙනෙක් වෝල් එකේ ලියලා තිබුනා Please contact D xxxxxxx- Lakhanda ITN web master වගේ මතක.ඔහොම දාල එතන ටෙලිෆෝන් නම්බර් එකකුත් දාල තිබුනා..මට ඕක දැම්ම ගමන් මීටර් උනේ මෙහෙම මම ලොකුවට පේජ් එකක් හදලා ලොකු බකප් කක් දෙන හඳා මට තැග්ගක් වත් දෙන්ට වෙන්න ඇති කියලා..ගත්ත ෆෝන් එක දුන්න කෝල් එකක්
"හෙලෝ D xxxxxxx ඉන්නවද.."
පොඩ්ඩක් ඉන්න කියල මාව forward කලා අදාල එක්කෙනාට..ඔන්න ඉතින් මම සීන් එක කිව්ව.මෙයා ගැනු කෙනෙක්..මට කෝල් කරන්න කියලා කියලා තිබුනා මම තමයි ලක්හඬ පේජ් එක කරන්නේ කියලත් කිව්වා..මම හිතුවෙ ඉතින් මේ ටික කියලා ඉවර වෙනකොට බොහොම හොඳයි..අපිත් එක්ක සහයෝගෙන් වැඩකරන්න වගේ පුල් ඇප්‍රිසියේට් පාරක්..
මොන පිස්සුද..ඒ ගැනු කෙනා කියනවා පේජ් එකක් විදියට මේක මට පවත්වගෙන යන්න අයිතියක් නැතිලු..පේජ් එකක් නම් එකයිලු..ඒ ඒගොල්ලො කරන එකලු..ඔයා කැමති නම් ඕක ගෲප් එකක් විදියට තියන්න පුලුවන් ඒත් අපේ ඇඩ්මින් කෙනෙක් යටතේලු..අනික පේජ් එකේ කවුරුහරි අපහාස වෙන දෙයක් දැම්මොත් වගකීම මට බාරගන්න වෙන කතාවකුත් කිව්ව..මම බැලුවා මේ පේජ් එකක් ගෲප් කරන්න පුලුවද කියලා ..එහෙමත් බැ..නිකං මොකට ටිංකිරි ගාගන්නවද කියලා හිතලා ඒ පේජ් එක වහල දැම්ම..
ඊලඟට හැදුවේ එස් එල් පී එල් එකට පේජ් එකක්..ඒකත් 2011 එකට..පොඩි පබ්ලිසිටියක් දුන්න විතරයි ඉංදියන් පකිස්තාන් බංග්ලාදේශ් එවුං එහෙම හෙන සෙට් එකක් සෙට් උනා..ඒ දවස් වල ලොකු උනන්දුවක් තිබුන එස් එල් පී එල් එකට පකිස්තානෙ එවුංට එහෙම..මොකද අයි පී එල් උන් ගහන් නැති නිසා.ඔක්කොම සුපිරි සෙට් එකක් එන නිසා එන්න එන්න පේජ් එකට පිරිස වැඩි උනා..පේජ් එකේ ඇඩ්මින් විදියට මාත් සුපිරි ටෝල්ක් දීල කස්ටිය දානව කමෙන්ට් එහෙම හිටු කියලා.ඒ අතරේ ඉංදියා පකිස්තාන් එවුං බැන ගන්නවා.විකාර ගොඩයි..
කොහොම හරි ටිකක් කල් යනකොට එස් එල් පී එල් එක පවත්තන්නේ නැත් ගානට වැඩ සිද්ද උනු නිසා මුලිං තිබ්බ උනන්දුව අඩුවෙලා ගියා..කස්ටිය දවසකට එක්කෙනෙක් දෙන්නෙක් වගේ පේජ් එකට සෙට් උනා..ඔහොම අවුරුද්දක් නෝමල් ගිහින් ආයෙත් එස් එල් පී එල් 2012 පටන් ගන්නව කියපු ගමන් සීන් එක ආයෙත් නැගලා ගියා..එතකොට තවත් පේජ් ගෲප් එහෙම හදල..ඒත් SLPL ක්යන නමින් වැඩිම සෙට් එකක් හිටියේ මගේ පේජ් එකට..මම එස් එල් පී එල් නමින් ස්ටේටස් එකක් එහෙම දැම්මොත් කමෙන්ට් වැටෙනවා අම්බානක..
ඔහොම කොහොම හරි ටිකක් කල් යනකොට මැච් එකට සතියයි..මම ඉතින් පොඩ්ඩක් එස් එල් පී එල් ස්ටේටස් එකක් දාන්න කියලා ලොග් උනා බුකියට..මෙන්න බොලෙ බැලින් නම් එස් එල් පී එල් මගේ පේජ් එක හොයාගන්නත් නැ..මට හිතෙන විදියට ක්ර්කට් බෝඩ් එකෙන් මාක් අයියට විස්තර දන්නලා අයින් කරන්න ඇති..ඔන්න ඔහොමයි ඒ පේජ් එකට උනු දේ..
ආයෙත් ඉතිං හිතා ගත්තා අනුන්ගේ පෙජ් කරන්නේ නැ කියලා..දැන් තියන එකම පේජ් එක මගේ
අමුතු දත්ත-Amazing Fact ඒත් ඕකෙ නම් ඉන්නේ හැත්තැ ගානක් විතර .මේක නං ටිකක් වටිනවා..ඒවගේ එකකට ඒත් සෙනග නෑ..මමත් ඔන්න ඔහේ ආතල් එකට කරනවා..
ඔන්න ඔහොමයි මගේ ෆේස්බුක් පේජ් කෙරුවාව