මගේ ෆෝන් එක නැතිවුණා යාලුවනේ - උදව්

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මගේ ෆෝන් එක නැතිවුණා යාලුවනේ - උදව්


    ඊයේ රෑ බස් එකේදී මගේ phone එක නැති වුනා. call කලාම ring වෙනවා . එත් answer කරන්නේ නෑ. මන් දැන් මොකක්ද කරන්න ඕනි. මට උදව් කරන්නකෝ.
    :(


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Ring wenawanam bus eka yana welaawaka ring karapan kawuruhari eka ahila 4n eka aran katha karai
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Phone eke 3G on karalanam thibbe Location check karala balanna..
    Police ye entry ekak dala trc eke complain ekak danna..
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    E giya bus eka mathaka nam e time eka allala e bus ekata nagala balapa. samahara wita pocket eken watila seat ekak asse wage athi. ehema balala nattam bus eke wada karana ekagen ahapan.