මගේ ෆෝන් එක නැතිවුණා යාලුවනේ - උදව්

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ring weddi ahenne nathuwa bus eke thiyenna widihak naa oka kauru hari ekek ussala athi

    android device manager eken pennana ekak naha e magula kohomath wada karanne naha. try karala balapang.
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    attachment.php
     

    Attachments

    • New Bitmap Image.jpg
      New Bitmap Image.jpg
      64.8 KB · Views: 203
    • Like
    Reactions: richlife

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    TRC එකෙන් උඹට phone එක හොයා ගන්න පුලුවනු.

    Phone eke 3G on karalanam thibbe Location check karala balanna..
    Police ye entry ekak dala trc eke complain ekak danna..

    Phone එකේ එමි නම්බර් එක trc එකේ රෙජිස්ටර් කරලා තිබ්බෙ නැතිනම් මේ විදියට ගන්න බෑ නේද? පිටරටින් ගෙන්නන ෆෝන්, ඔය ඩයල්කොම් වගේ ඒවායෙ තියෙන ගොඩාක් ෆෝන් TRC approval එක නෑ මම දන්න විදියට. ඒවා උබේ නමට TRC එකේ රෙජිස්ටර් නැති නිසා ට්‍රැක් කරලා හොරා අල්ලලා දෙනවද කියල නම් ශුවර් නෑ.
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මම පොලීසියේ ඇන්ට්‍රියක් දැම්මා. පොලිසියෙන් කිව්වා පැමිණිල්ලේ කොපියක් TRC එක්ක එකට යවන්න කියලා. දැන් කොහොමත් බලාපොරොත්තු අතහැරලා ඉන්නෙ
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර

    Phone එකේ එමි නම්බර් එක trc එකේ රෙජිස්ටර් කරලා තිබ්බෙ නැතිනම් මේ විදියට ගන්න බෑ නේද? පිටරටින් ගෙන්නන ෆෝන්, ඔය ඩයල්කොම් වගේ ඒවායෙ තියෙන ගොඩාක් ෆෝන් TRC approval එක නෑ මම දන්න විදියට. ඒවා උබේ නමට TRC එකේ රෙජිස්ටර් නැති නිසා ට්‍රැක් කරලා හොරා අල්ලලා දෙනවද කියල නම් ශුවර් නෑ.

    TRC eke register karala thiyenne
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ube phone eke data on ekeda thibbe?

    gps on ekeda thibbe?

    ehenam android device manager gihn uba phone ekata dala thibba mail eka use karala phone eke location eka hoyaganin :)