මගේ account එක මට ආයි දෙන්න.

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    -boy
    -27
    -virgin
    -meth

    caUl0YW.jpg

    iCqvSAD.jpg

    ZC9yRZV.jpg
     
    • Wow
    Reactions: Ragna_SL

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ආ... මගේ කීයක් තියේද? 😝

    අඩෝ අපි එක එක ඒවාගෙන් ඇවිත් ප්‍රශ්න ඇහුවට, GT අයියා ඉස්සරහා නිකන් හෙලුවෙන් වගෙනේ :( :p

    Uba danne nedda ube thiyana gana ??? Uba admin kiwwama amara newillak ne bang newenne 😂😂😂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Uba danne nedda ube thiyana gana ??? Uba admin kiwwama amara newillak ne bang newenne 😂😂😂

    ලොල් ඇයි මමනේ මේකෙ ෆේක් ටික හදාගෙන අසහන පෝස් ටික දාන්නෙයි, දේශාපලන වේසන්ට කඩේ යන්නෙයි. ඉතින් නැමෙන්නෙ නැතුව බෑනෙ... :ROFLMAO::ROFLMAO:

    අනේ හුකේ, යකෝ මම මේ සයිට් එක නිසා මගේ life එකේ ගොඩක් දේවල් achieve කරගත්ත එකෙක්, ඒ නිසා ඇඩ්මියට respect එකක් තියේ. ඒ මනුස්සය මේ වගේ එකක් කරන් යන එක නිසානේ මම ඒ දේවල් achieve කරගත්තෙ. ඒකට respect එකක් දිය යුතුමයි :) නැතුව මගේ හොර එලියට දායි බයට නෙමේ බන්, දාන්න එහෙම ඒවා නෑ :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    Oyata mekatath amatharawa thawa parana account thiyanawa. Oya hithanne api danne naha kiyala.
    ඒ අකවුන්ට් එකත්, මේ අකවුන්ට් එකත්, තවත් අකවුන්ටුත් හැර තව තවත් අකවුන්ට් තිබේද?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    @virginboy මේක කියල විඩියෝ එකක් දාපන්

    "මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ
    අනේ සර් අනුකම්පා නොසිතේදෝ

    අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ
    නිම වෙන්නට කල් ගත වෙයි දෝ

    අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
    එදා දවස උදා වේවිදෝ
    එදා දවස උදා වේවිදෝ"
     
    • Haha
    Reactions: kinkon and HmNRazor

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ලොල් ඇයි මමනේ මේකෙ ෆේක් ටික හදාගෙන අසහන පෝස් ටික දාන්නෙයි, දේශාපලන වේසන්ට කඩේ යන්නෙයි. ඉතින් නැමෙන්නෙ නැතුව බෑනෙ... :ROFLMAO::ROFLMAO:

    අනේ හුකේ, යකෝ මම මේ සයිට් එක නිසා මගේ life එකේ ගොඩක් දේවල් achieve කරගත්ත එකෙක්, ඒ නිසා ඇඩ්මියට respect එකක් තියේ. ඒ මනුස්සය මේ වගේ එකක් කරන් යන එක නිසානේ මම ඒ දේවල් achieve කරගත්තෙ. ඒකට respect එකක් දිය යුතුමයි :) නැතුව මගේ හොර එලියට දායි බයට නෙමේ බන්, දාන්න එහෙම ඒවා නෑ :P

    Admin ta pin sidda wennada nettam meke hoda post dapu unta pin sidda wennada ??
    maka active thiyenne admin ta pin sidda wenna nemei meke inna active members la nisa.
     
    • Like
    Reactions: rukey184