මගේ alto car එක හීට් වෙනවෝ

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    මගේ alto car එක හීට් වෙනවෝ

    මගේ තියෙනවා alto car එකක් , year එක 2006 (KD no එක ,KM 80000 විතර දුවල)
    1. ලගදි ඉඳල එකපාරටම AC දාල ටිකදුරක් දුවනකොට හීට් එක උඩටම නගිනවා ..AC නැතිව
    ඕන තරම් දුර දුවන්න පුලුහන්.

    2. අනිත් එක තමයි AC දාල එළවනකොට ,සමහර වෙලාවට හිමින් යනකොට car එක නිකන්
    පද්ද පද්ද වගේ යන්නේ

    මට තේරෙන්නේ නෑ ඇයි ඒ කියලා ..මේ ලෙඩේ මොකද්ද මචන්ලා , මම මේකට මොකද කරන්න ඕනේ
     

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    Radiator fan eka weda karnne nethuwa athi,oke eka fan eka nan tiyenne a/c eka demmata fan speed eka wedi wenne nethuwa athi regulator awulak.radiator fan eka weda karanwanan a/c demmama water pump eke awulak
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    radiator fan balanna, ac eka dammama engima hira wenawa wagenam compressor ekata ena belt ekath balanna.. kokatath radiator ekath check kara ganna