TOYOTA CAR CASE - VVTI

Promo G.

Member
Oct 6, 2014
173
5
0
මචන්ලා මගේ ලග තියෙන්නේ TOYOTA IST FL GRADE 2003 එකක් ලගදි ඉදන් Engine එක Traffic එකේ යද්දී හිමින් යද්දී Start කරලා Race නොකර ඉද්දි එහෙම car එක වෙව්ලනවා ගැස්සී ගැස්සී miss කරනවා
Engine එක නවතින්න වගේ වෙන්නේ,

130000 වගේ දුවල තියෙන්නේ ගන්න කලින් කෙනා Tuneup එකක් දාල තිබ්බේ මම තාම දැම්මේ නෑ Oil මාරු කරා විතරයි.

ගරාජ් එකකට අරන් ගියා එතන වැඩ වැඩි නිසා හරියට බලන්න උනේ නැ
ගරාජ් එකේ කෙනා නම් කියන්නේ පොඩි case එකක් කියලා කාබන් බැදිලා ඇති කියලත් කියනවා

මොකක් වෙන්න ඇත්ද case එක පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න

Engine - vvti 1.3

HELP ME
 

chana885391

Member
Jul 22, 2008
13
0
0
machan piston wada karanna plugs 4k thiyanwa sure ekak gihin athi balapan . mata awa oya case eka ethokata wela thibbe eka plug ekak gihin