මගේ Bike එක මාරු වෙලා.. HELP

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උලුවහු පියදාස;19405453 said:
    මාව මරයි කියල බයයි බ්‍රෝ

    ෂේප් එකේ රෑ වෙලාවක ගිහින් බයික් එක ගත්ත තැනින්ම තියල වරෙන් :D
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඉස්සර වෙලා යතුර අරන් ගිහින් උබේ මගුල අරන් වරෙන් මොකද උබට මාරැ උනාට හැමෝටම මාරැවෙන්න විදියක් නෑනේ ඊට පස්සෙ ඔය මගුල ස්පෙයාර් පාට්ස් වලට විකුනලා තව සැරයක් මාලු ගෙන්න පලයන්.. මතක ඇතුව වෙන මාලු කඩේකට පලයන් හොදේ...:lol: