මගේ Bike එක මාරු වෙලා.. HELP

මගේ Bike එක මාරු වෙලා.. HELP

ඊයේ රෑ මං මාළු කිලෝ එකක් ගෙන්න මොරටුවට ගියා. මාලු කඩේ ගාව බයික් එක නවත්තලා මාළුත් අරං ආයේ ගෙදර ආවා. එනකොට මට පොඩි අමුත්තකුත් ආවා. එත් මං ගණන් ගත්තේ නෑ පරක්කු නිසා ඉක්මනට ආවා. උදේ බලද්දී ගේ ඇතුලේ තිබුනේ වෙන බයික් එකක්. :no::no: මගේ බයික් එකක් PLATINA 100 එකක්. මං ගෙනල්ලා තියෙන්නේ Pulsar 180 එකක්. මං දැන් මොකද කරන්නේ.? මට ආයේ මාළු කඩේ පැත්තට යන්න බයයි. මාව හොරෙක් කියල මැරුවොත් කියල බයයි. මේක තියාගෙන ඉන්නත් බයයි අයිතිකාරයා මාව හොයාගෙන එයි කියල බයයි.. කරුණාකරලා විහිලුවකට ගන්නේ නැතුව මට උදව් කරන්න :no::no::no:
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    උලුවහු පියදාස;19393813 said:
    මගේ යතුරෙන් ඕන බයික් එකක් සට්‍රාට් කරන්න පුළුවන් විදිහට මං හදාගෙන තිබුනේ :no::no::no: :rolleyes:

    e kiyanne uba horekne kohomat :lol:
    oyiti kalinuth ohoma bike aran awit tiyanawa athi, ubata sure da platina bike ekaka giye kiyala, bus ekaka wage nemeida :P
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    තවත් ආතල් එකක්..
    යකෝ Platina 100 එකේ ගිය උබ Pulsar 180ක ඇවිල්ලත් පහුවෙනිදා උදේ නම් උබට තේරුනේ උබේ සෙන්සර් ටික මාරු කරන්න කාලේ හරි වගේ...:lol::lol:
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    උලුවහු පියදාස;19393813 said:
    මගේ යතුරෙන් ඕන බයික් එකක් සට්‍රාට් කරන්න පුළුවන් විදිහට මං හදාගෙන තිබුනේ :no::no::no: :rolleyes:

    හැබෑට
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මම බෙනා;19393822 said:
    පොඩ්ඩක් බලපන් මාළු කූරියා කියලා මාළු කඩේ එකාගේ සොකඩෙ උස්සන් ඇවිත්ද කියලා..

    :lol::lol::lol:
     
    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    උලුවහු පියදාස;19393813 said:
    මගේ යතුරෙන් ඕන බයික් එකක් සට්‍රාට් කරන්න පුළුවන් විදිහට මං හදාගෙන තිබුනේ :no::no::no: :rolleyes:
    අඩෝ යතුර ටික දවසකට දෙන්න බැරිද අපේ පැත්තේ බයික් ටිකක් තියෙනවා උස්සන්න
     
    • Like
    Reactions: KalanIND

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    උලුවහු පියදාස;19393813 said:
    මගේ යතුරෙන් ඕන බයික් එකක් සට්‍රාට් කරන්න පුළුවන් විදිහට මං හදාගෙන තිබුනේ :no::no::no: :rolleyes:

    kohomada ban hema hada ganne nikan boru nokiya hitapan,yako ma gawath thiyenne pulsar 180k pulsar eke yathurai platina wala yathurai wenas diga palala oya okkoma nikan athal dennethuwa hitapan anika ubata platna ekai pulsar ekai maru wenawa kiyanne uba adun ada genada giye kiyala mathakada?:angry::angry::angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උලුවහු පියදාස;19393798 said:
    ඊයේ රෑ මං මාළු කිලෝ එකක් ගෙන්න මොරටුවට ගියා. මාලු කඩේ ගාව බයික් එක නවත්තලා මාළුත් අරං ආයේ ගෙදර ආවා. එනකොට මට පොඩි අමුත්තකුත් ආවා. එත් මං ගණන් ගත්තේ නෑ පරක්කු නිසා ඉක්මනට ආවා. උදේ බලද්දී ගේ ඇතුලේ තිබුනේ වෙන බයික් එකක්. :no::no: මගේ බයික් එකක් PLATINA 100 එකක්. මං ගෙනල්ලා තියෙන්නේ Pulsar 180 එකක්. මං දැන් මොකද කරන්නේ.? මට ආයේ මාළු කඩේ පැත්තට යන්න බයයි. මාව හොරෙක් කියල මැරුවොත් කියල බයයි. මේක තියාගෙන ඉන්නත් බයයි අයිතිකාරයා මාව හොයාගෙන එයි කියල බයයි.. කරුණාකරලා විහිලුවකට ගන්නේ නැතුව මට උදව් කරන්න :no::no::no:

    තෝ කසිප්පු ගහලද කුඩු ගහලද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාලු කන්න එපා බං ඔව්වට එක එක බෙහෙත් ගහල තියාගෙන්න කුණුවෙන්නැති වෙන්න :no: :no:
    ලඞ්කාවෙ ඕනෙ තරං පොලොංගු කුණකටුවො ඉන්නව එකෙක් අල්ලගෙන හම ගහල බැදල කාපං ඔය වහ ගහපු මාලු වලට වඩා ගුණේකුත් තියෙනව රසයි පිළීගඳත් නෑ :) :)
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    මම බෙනා;19393822 said:
    පොඩ්ඩක් බලපන් මාළු කූරියා කියලා මාළු කඩේ එකාගේ සොකඩෙ උස්සන් ඇවිත්ද කියලා..
    :lol::lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ ඊයේ රෑ නේද :shocked:? මාත් ඔය හරියේ හිටියේ බන් . කට්ටිය අර මාළු කපන තඩි පිහි අරගෙන හැමතැනම හෙව්වා ඕයි බයික් එකක්. හොරා අහුවුනොත් මරනවා කියනව මට ඇහුන. උඹ හොඳ වෙලාවට ආවේ නැත්තේ. පරිස්සමෙන් හිටපන් මට ඇහුන කට්ටිය කියනව CCTV එකක බයික් එක උස්සන සීන් එක තිබිල චැනල් වලට දුන්න කියල. හවස ප්‍රවෘත්ති බලපන් පෙන්නයි. :no::no: