මගේ FM එක |රැ කුරුල්ලා |
ඔන්න මේක තමයි මගේ 1st පොස්ට් එක .... පොස්ට් එකෙන් කියන්න යන්නේ මගේම අන්තර්ජාල රේඩියෝව ගැනයි.යාලුවනේ ඔයාට මේක අහන්න පුළුවන් හැම සෙනසුරාදාම සහ ඉරිදාවකම රාත්රී 8 ඉදන් 12 වෙනකන් .....
මෙන්න යන පාර FM Night Bird ..
හරි දැන් මට පොඩි වැඩක් කරන්න ඕනි එළකිරි කොල්ල සෙට් එක්ක එකත් එක්ක
එකතු වෙලා ... DJ කරන අයට තමයි මේ මුල්ම අවස්ථාව...... ඔයාලගේ REMIX Songs play කරන්න මන් කැමතියි මගේ FM එකෙන් () .... මොකද කියන්නේ කට්ටිය වැඩේට කැමති ද?
{කැමති නම් ඔයාලට කරන්න තියන්නේ ඔයාලගේ song එක මට email කරන එක .. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා .. ඔයාලගේ ලස්සන Vocal Cut එකකුත් මතක් කරලා song එකත් එක්ක එවන්න.[email protected]}
[1st post එකේ අඩුපාඩු තියනවා නම් කියන්න..] [Facebook Fan Page : http://www.facebook.com/NightBirdFM]
ඔන්න මේක තමයි මගේ 1st පොස්ට් එක .... පොස්ට් එකෙන් කියන්න යන්නේ මගේම අන්තර්ජාල රේඩියෝව ගැනයි.යාලුවනේ ඔයාට මේක අහන්න පුළුවන් හැම සෙනසුරාදාම සහ ඉරිදාවකම රාත්රී 8 ඉදන් 12 වෙනකන් .....
මෙන්න යන පාර FM Night Bird .. හරි දැන් මට පොඩි වැඩක් කරන්න ඕනි එළකිරි කොල්ල සෙට් එක්ක එකත් එක්ක

Last edited: