මගේ home made ලැප්ටොප් ඒක(building)

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
ela machan niyama wadak...portable PC kiwwath wada niwaradi...

macha heatsink eken tathwechcha air eliyata yanna thanakuth pitpassen(paththen) daanna
 
Altire

Active member
  • Aug 31, 2009
    651
    58
    28
    parallel world
    ela machan niyama wadak...portable PC kiwwath wada niwaradi...

    macha heatsink eken tathwechcha air eliyata yanna thanakuth pitpassen(paththen) daanna

    Naha machan mamamekata brnad new heatsink eakak disign karala thiyenne
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,722
    113
    Mahanuwara
    නියමයි,මගේ සුබ පැතුම්,කඩේ තියන දෙයින්ම යැපෙන්නෙ නැතුව තමුනුත් මෙවාගේ දෙයක් කිරිම ඉතාමත් හොඳයි,එවන් අය තමයි ඉදිරියට යන්නෙ
     
    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    එල එල මචන්, වෑඩෙ ගොඩක් ඉවරය් වගෙ. වයර්ලස් නෙට්වක් කාඩි එකක් හොයා ගත්තනන් මරු යුනිට් එක.