මගේ iPhone 6 plus එක නැති උනා. මොකද කරන්නේ ?

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    මගේ iPhone 6 plus එක නැති උනා. මොකද කරන්නේ ?

    ඊයේ වැඩ ඇරිලා දෙහිවල ඉදන් කටුබැද්දට ගෙදර එන ගමන් බස් එකේ හිටියේ .. එහ් අස්සේ සැහෙන්න වහිනවා . බස් එකෙන් බහිනකන් ම මම වාඩිවෙලා යාලුවෙක් එක්ක message කර කර හිටියේ. බහින්න ලං වෙද්දී phone එක බැග් එකට දාගෙන බැග් එක කරේ දාගෙන බැස්ස. වැස්ස නිසා දුවල ගිහින් බස් halt එකේම හිටිය ටිකක් වෙලා ගිහින් phone එක ගන්න bag එක බලද්දී bag එකේ zip එක බාගෙට ඇරලා phone එක අරන් බන් .

    මට දැන් මේකට මොකද්ද කරන්න පුළුවන් ? තම පොලිසියට ගියේ නැ. හෙට තමයි යන්න ඉන්නේ .. මට phone එකේ අදහස අත් අරගන්න වෙයිද නැත්තන් phone එක ආයිත් හම්බෙයි ද ? අර IMEI Number scene එකෙන් trace කරලා ? තාම අරන් මාස දෙකයි :( කාලකන්නි මිනිස්සු ඉන්නේ බන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පැමිනිල්ලක් දාපන් ෆෝන් එක හොයාගන්න පුලුවන් වෙයි.. :)
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    පැමිණිලි කරන්න. ඊට කලින් සිම් ඒක disconnect කරන්න customer care කතා කරලා. :dull:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඔයා වැඩට යන්නෙ බස් එකේනම් I PHONE ගන්න කලින් ගන්න වාහනයක් ...වාහනයක් තියේනම් ගහන්න තෙල්....
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අවුලක් නැහැ කොල්ලො දැන් ඉස්සර වගේ PHONE උස්සන්න බැහැ ..BUT මචන් SHAPE EKE අවට කතා කරලා හොයපන්...කවුරුහරි දෙයි වැටිලා තිබ්බනම්..හැබැයි UBA POLICE ගිහින් PHONE එක හොයා ගද්දි උබට හිතෙයි තව 6 දෙකක් ගන්න තිබ්බ කියල...YOU DECIDE ,,I HAVE SUCH අ EXPERIENCE MCN
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn iphone eke inbuilt apps tiyenawa neda web eken phone eke place eka hoyaganna puluwan?man hariyata danne ne.ara eka parak geniyektath hambela tibbe.phone bag eke danna epa ban sakkuwe danawa misak.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    icloud on karalada ?
    ehenm lock karanna loweth katawat gattat wadak na,
    policiyata kiynna wade karaganna puluwan icloud on nm
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    අවුලක් නැහැ කොල්ලො දැන් ඉස්සර වගේ PHONE උස්සන්න බැහැ ..BUT මචන් SHAPE EKE අවට කතා කරලා හොයපන්...කවුරුහරි දෙයි වැටිලා තිබ්බනම්..හැබැයි UBA POLICE ගිහින් PHONE එක හොයා ගද්දි උබට හිතෙයි තව 6 දෙකක් ගන්න තිබ්බ කියල...YOU DECIDE ,,I HAVE SUCH අ EXPERIENCE MCN

    Na machan watenna nam widihak na. Ussalama thamai. mokada gedara awilla phone ekata calls gathama 3 ,4 parak rings gihin eta passe phone eka off kala

    mchn iphone eke inbuilt apps tiyenawa neda web eken phone eke place eka hoyaganna puluwan?man hariyata danne ne.ara eka parak geniyektath hambela tibbe.phone bag eke danna epa ban sakkuwe danawa misak.

    ow machan icloud log wela phone eka hoyanna puluwan phone eken 3g hari wifi walata hari connect unoth mama sarin sare baluwa eth thama na. mama pin ekak dala thibba nisa gatha ekatath athulata yanna baruwa athi
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    icloud on karalada ?
    ehenm lock karanna loweth katawat gattat wadak na,
    policiyata kiynna wade karaganna puluwan icloud on nm

    "Find my iphone" app 1 use karala phone 1 hoyaganna puluwanne....

    yako iphone eke icolud lock ehema danna puluwan neda....
    iphone eke security paththen supiri.
    lock krnna puluwanda koheda ube apple id eken log wela.balapn mkak hari krnna

    Icloud on karala thiyenne machan. Phone eke 3g off kaarala thibbe eh welawe. anith eka uta phone eka unlock karaganna baruwa athi mama passcode ekak dala thiyena nisa. math saren sare check kala thama phone eka offline kiyala pennane
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    police entry eka aragena palayan TRC ekata
    luck ekak tibboth hambu wei itin
    mage dan godak kal before 2 years wage S2 LTE ekak nathi una
    thaama nam hambune na bng TRC giyaata
    phone eka hambuwenna kiyala praaathana karanawa
    i had the same feeling bro :(
    i knw hw it hurts
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Find my iphone dala nadda ?
    btw iphone ekak use karaddi 3G off karan inna epa machan wadak na
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔය හරියේ පට්ට හොරු බං..
    මං දන්න කෙනෙක්ගේ පර්ස් එක උස්සලා තිබුනා මේ ලගදී..

    මහ සක්කිලි සමාජයක් බං මේක..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඇයි බං වදවෙන්නෙ? iPhone use කරන්නෙ උඹට හොඳට සල්ලි තියන නිසා වෙන්න ඇතිනෙ? ගනිං බං තව අලුත් එකක්. :cool:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Icloud on karala thiyenne machan. Phone eke 3g off kaarala thibbe eh welawe. anith eka uta phone eka unlock karaganna baruwa athi mama passcode ekak dala thiyena nisa. math saren sare check kala thama phone eka offline kiyala pennane

    ahh habai itn iphone ussana harakta nm ewa kawadawath aye use karanna nm ba oya security hinda....

    mn nm hithnne na oo oka use karai kiyla.
    uba policeye complain ekak dapn machn.
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    අවුලක් නැහැ කොල්ලො දැන් ඉස්සර වගේ PHONE උස්සන්න බැහැ ..BUT මචන් SHAPE EKE අවට කතා කරලා හොයපන්...කවුරුහරි දෙයි වැටිලා තිබ්බනම්..හැබැයි UBA POLICE ගිහින් PHONE එක හොයා ගද්දි උබට හිතෙයි තව 6 දෙකක් ගන්න තිබ්බ කියල...YOU DECIDE ,,I HAVE SUCH අ EXPERIENCE MCN

    100% true.. one of my friend faced a same incident one year before..
     
    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    police entry eka aragena palayan TRC ekata
    luck ekak tibboth hambu wei itin
    mage dan godak kal before 2 years wage S2 LTE ekak nathi una
    thaama nam hambune na bng TRC giyaata
    phone eka hambuwenna kiyala praaathana karanawa
    i had the same feeling bro :(
    i knw hw it hurts

    Machan police gihin entry ekak dala aith TRC ekatath yanna one da ? Nathan policiyenma TRC ekata complain karanawada ?

    Find my iphone dala nadda ?
    btw iphone ekak use karaddi 3G off karan inna epa machan wadak na

    ow machan 3g on karala thibba nam danatama hoyagena :(

    ඔය හරියේ පට්ට හොරු බං..
    මං දන්න කෙනෙක්ගේ පර්ස් එක උස්සලා තිබුනා මේ ලගදී..

    මහ සක්කිලි සමාජයක් බං මේක..

    ow bung patta horu inne bag eke zip eka arala aran thiyenne

    ඇයි බං වදවෙන්නෙ? iPhone use කරන්නෙ උඹට හොඳට සල්ලි තියන නිසා වෙන්න ඇතිනෙ? ගනිං බං තව අලුත් එකක්. :cool:

    Ehema kiyala na bung ekathu karala gathe ethin :baffled: